සංවිධානයට ජයෙන් ජය....
ස්වමීන්වහන්සේලාගේ කැපවීමත්...බුද්ධ ශාසනය වෙනුවෙන්,එය අනාගත පරපුරටත් ආරක්ෂාකර ගැනීමේ රැක ගැනීමෙ උතුම් ම අපේක්ෂාවෙන්.....මේ ආකාරයේ සංව්ධාන ගොඩනගාගෙන ගත් පියවර ඉතා ඉහලින්ම අගය කරන්නේය....එවගේම ශාසනය වෙනුවෙන් එය ඉටුකලම යුත්තක් ද වන්නේය.....බොදු අප සියලුදෙනාගේ ද සහයොගය නිබඳවම මෙයට ලැබිය යුතුමය.....
එසෙම කිවයුතු කාරනයක් ද තිබේ....එය නම් මෙය තවත් සිවිල් හො ආගමික හො යුද්දයක් නොවීමට මේ සියලුදෙනාම තරයේ වග බලා ගත යුතුය....එහි පූර්ණ වගකීම මෙවන් සංවිධාන බාර ගත යුතුමය.....
තිස් වසරක පැවති කාලකන්නි යුද්දය ඉවර උනා පමනකි...ගොඩ දෙනෙකුට එය අමතක උවත්...එයින් ජීවිත අහිමි උනු අබාධිත උනු නිර්භීත,කොලු පැටවුන් ගේ අම්මලා,බිරින්දෑ වරුන්ට මෙය අමතක නැත,ඔවුන්ද මලා හා සමානය...තවම හඩන්නේය.....මතක් වන හැම මොහොතකම කදුලු උනන්නේය,,,,,,
මෙය අපිට අමතක ද නැත...අමතක කරන්නට ද නොහැකිය.....යුද්දයෙ බියකරු බව එයයි....මොනම විදියකින්වත් යුද්දයක් අවශ්‍යම නැත...ස්වාමීන්වහන්සේලා මෙහි පෙරමුන ගෙන ක්‍රියා කිරීම ඉතාම අගනේය....මොකද එතුමන්ලා ගිහියන්ට වඩා කරුනු කාරනා දන්නේය....
කෙනෙකුගේ දුක හදුනන්නේය....ගිහියන්ට වඩා පව ගැන අකුසලය ගැන දන්නේය...අපි වලිවලට යන කුනුහරප කියා ගන්නා....ගහ මරා ගන්න ස්වාමීන්වහන්සේලා දැක ඇත...එවගේම 6% අමරලාද මීඩියා වලින් දවස පුරාම දැක ඇත....සංවිදාන මාර්ගයෙන් රජ සැප විදින ,කම් සැප විදින හාමුදුරු වෙස් ඇත්තවුන්ද ඔනෑ තරම් සිටින බව වටින් ගොඩින් හො අසා දැන ගෙන ඇත....අපට එවන් අය අවශ්‍ය නැත....කිසිම දෙයකට අවශ්‍ය නැත....මොකද මෙවන් උතුම් සංවිධානයක අරමුන අති උතුම්ය.....එය කිසිදු දහමකට සමාන කල නොහැකි උතුම් බුදු දහම රැකීමය....
මා හට මගේ උතුම් ආගම ගැන වෙයිරයක් නැත...බුදු දහම මා හදුනාගත් දා ටත් වඩා එයට ගෞරවයක් අද ඇත...ඇත්තේ කනගාටුවක් පමනි....එ තවත් යුද්දයක සේයාවක් නිසාය....ගිනි පෙලෙලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එලියටද බය නිසාය....
බුද්ධි මතුන්ගේ විමසීමට පමනි.........
සංවිධානයට ජයෙන් ජය....