Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Today at 10:50 AM
Ad icon
Cam ෂෝ කරන්න ආස කෙල්ලෝ
vip video seller srilanka
Updated:
Today at 2:17 AM
Cam show job
vip video seller srilanka
Updated:
Today at 2:01 AM
Vip විඩීයෝ තියේ හොරෙන් රෙකෝඩ් කරපුවා
vip video seller srilanka
Updated:
Today at 1:26 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BODU_BALA_SENA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංවිධානයට ජයෙන් ජය....

ස්වමීන්වහන්සේලාගේ කැපවීමත්...බුද්ධ ශාසනය වෙනුවෙන්,එය අනාගත පරපුරටත් ආරක්ෂාකර ගැනීමේ රැක ගැනීමෙ උතුම් ම අපේක්ෂාවෙන්.....මේ ආකාරයේ සංව්ධාන ගොඩනගාගෙන ගත් පියවර ඉතා ඉහලින්ම අගය කරන්නේය....එවගේම ශාසනය වෙනුවෙන් එය ඉටුකලම යුත්තක් ද වන්නේය.....බොදු අප සියලුදෙනාගේ ද සහයොගය නිබඳවම මෙයට ලැබිය යුතුමය.....

එසෙම කිවයුතු කාරනයක් ද තිබේ....එය නම් මෙය තවත් සිවිල් හො ආගමික හො යුද්දයක් නොවීමට මේ සියලුදෙනාම තරයේ වග බලා ගත යුතුය....එහි පූර්ණ වගකීම මෙවන් සංවිධාන බාර ගත යුතුමය.....

තිස් වසරක පැවති කාලකන්නි යුද්දය ඉවර උනා පමනකි...ගොඩ දෙනෙකුට එය අමතක උවත්...එයින් ජීවිත අහිමි උනු අබාධිත උනු නිර්භීත,කොලු පැටවුන් ගේ අම්මලා,බිරින්දෑ වරුන්ට මෙය අමතක නැත,ඔවුන්ද මලා හා සමානය...තවම හඩන්නේය.....මතක් වන හැම මොහොතකම කදුලු උනන්නේය,,,,,,

මෙය අපිට අමතක ද නැත...අමතක කරන්නට ද නොහැකිය.....යුද්දයෙ බියකරු බව එයයි....මොනම විදියකින්වත් යුද්දයක් අවශ්‍යම නැත...ස්වාමීන්වහන්සේලා මෙහි පෙරමුන ගෙන ක්‍රියා කිරීම ඉතාම අගනේය....මොකද එතුමන්ලා ගිහියන්ට වඩා කරුනු කාරනා දන්නේය....

කෙනෙකුගේ දුක හදුනන්නේය....ගිහියන්ට වඩා පව ගැන අකුසලය ගැන දන්නේය...අපි වලිවලට යන කුනුහරප කියා ගන්නා....ගහ මරා ගන්න ස්වාමීන්වහන්සේලා දැක ඇත...එවගේම 6% අමරලාද මීඩියා වලින් දවස පුරාම දැක ඇත....සංවිදාන මාර්ගයෙන් රජ සැප විදින ,කම් සැප විදින හාමුදුරු වෙස් ඇත්තවුන්ද ඔනෑ තරම් සිටින බව වටින් ගොඩින් හො අසා දැන ගෙන ඇත....අපට එවන් අය අවශ්‍ය නැත....කිසිම දෙයකට අවශ්‍ය නැත....මොකද මෙවන් උතුම් සංවිධානයක අරමුන අති උතුම්ය.....එය කිසිදු දහමකට සමාන කල නොහැකි උතුම් බුදු දහම රැකීමය....

මා හට මගේ උතුම් ආගම ගැන වෙයිරයක් නැත...බුදු දහම මා හදුනාගත් දා ටත් වඩා එයට ගෞරවයක් අද ඇත...ඇත්තේ කනගාටුවක් පමනි....එ තවත් යුද්දයක සේයාවක් නිසාය....ගිනි පෙලෙලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එලියටද බය නිසාය....

බුද්ධි මතුන්ගේ විමසීමට පමනි.........

සංවිධානයට ජයෙන් ජය....

[QUOTE="kawshalyaknight, post: 13646957, member: 283618"] [b]සංවිධානයට ජයෙන් ජය....[/b] [SIZE=4][COLOR=DarkRed]ස්වමීන්වහන්සේලාගේ කැපවීමත්...බුද්ධ ශාසනය වෙනුවෙන්,එය අනාගත පරපුරටත් ආරක්ෂාකර ගැනීමේ රැක ගැනීමෙ උතුම් ම අපේක්ෂාවෙන්.....මේ ආකාරයේ සංව්ධාන ගොඩනගාගෙන ගත් පියවර ඉතා ඉහලින්ම අගය කරන්නේය....එවගේම ශාසනය වෙනුවෙන් එය ඉටුකලම යුත්තක් ද වන්නේය.....බොදු අප සියලුදෙනාගේ ද සහයොගය නිබඳවම මෙයට ලැබිය යුතුමය.....[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]එසෙම කිවයුතු කාරනයක් ද තිබේ....එය නම් මෙය තවත් සිවිල් හො ආගමික හො යුද්දයක් නොවීමට මේ සියලුදෙනාම තරයේ වග බලා ගත යුතුය....එහි පූර්ණ වගකීම මෙවන් සංවිධාන බාර ගත යුතුමය..... [/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]තිස් වසරක පැවති කාලකන්නි යුද්දය ඉවර උනා පමනකි...ගොඩ දෙනෙකුට එය අමතක උවත්...එයින් ජීවිත අහිමි උනු අබාධිත උනු නිර්භීත,කොලු පැටවුන් ගේ අම්මලා,බිරින්දෑ වරුන්ට මෙය අමතක නැත,ඔවුන්ද මලා හා සමානය...තවම හඩන්නේය.....මතක් වන හැම මොහොතකම කදුලු උනන්නේය,,,,,,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]මෙය අපිට අමතක ද නැත...අමතක කරන්නට ද නොහැකිය.....යුද්දයෙ බියකරු බව එයයි....මොනම විදියකින්වත් යුද්දයක් අවශ්‍යම නැත...ස්වාමීන්වහන්සේලා මෙහි පෙරමුන ගෙන ක්‍රියා කිරීම ඉතාම අගනේය....මොකද එතුමන්ලා ගිහියන්ට වඩා කරුනු කාරනා දන්නේය....[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]කෙනෙකුගේ දුක හදුනන්නේය....ගිහියන්ට වඩා පව ගැන අකුසලය ගැන දන්නේය...අපි වලිවලට යන කුනුහරප කියා ගන්නා....ගහ මරා ගන්න ස්වාමීන්වහන්සේලා දැක ඇත...එවගේම 6% අමරලාද මීඩියා වලින් දවස පුරාම දැක ඇත....සංවිදාන මාර්ගයෙන් රජ සැප විදින ,කම් සැප විදින හාමුදුරු වෙස් ඇත්තවුන්ද ඔනෑ තරම් සිටින බව වටින් ගොඩින් හො අසා දැන ගෙන ඇත....අපට එවන් අය අවශ්‍ය නැත....කිසිම දෙයකට අවශ්‍ය නැත....මොකද මෙවන් උතුම් සංවිධානයක අරමුන අති උතුම්ය.....එය කිසිදු දහමකට සමාන කල නොහැකි උතුම් බුදු දහම රැකීමය....[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red]මා හට මගේ උතුම් ආගම ගැන වෙයිරයක් නැත...බුදු දහම මා හදුනාගත් දා ටත් වඩා එයට ගෞරවයක් අද ඇත...ඇත්තේ කනගාටුවක් පමනි....එ තවත් යුද්දයක සේයාවක් නිසාය....ගිනි පෙලෙලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එලියටද බය නිසාය.... [I][B][COLOR=Yellow]බුද්ධි මතුන්ගේ විමසීමට පමනි.........[/COLOR][/B][/I][/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkOrange]සංවිධානයට ජයෙන් ජය....[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom