ඇත්ත මචන් බුද්ධාගමේ වෛරය පතුරන්න නැ. ඒත් ගහන්න ගහන්න බලන් ඉන්න කියල දේකුත් නෑ. උඹ බෞද්ධයෙක් නම් පොඩ්ඩක් හිතල බලපන් ඉස්සර දුටු ගැමුණු රජතුමා විජයබාහු රජවරු යුද්ධ කරල ලංකාවෙ ශාසනේ බේර ගත්තෙ නැත්නම් උඹට අදහන්න බුද්ධාගමක් කොහෙන්ද කියල.
වැඩියෙ ඕනෙ නෑ කොසොල් රජතුමා ශාක්‍යයොන්ව සමුල ඝාතනය කරන්න එන මාර්ගයේ බුදු රජානන් වහන්සෙ 3න් පාරක් වැඩ ඉදල තියෙනවා තමන් උපන් ජාතිය වෙන්න යන විනාශයෙන් බේරගන්න. තමන් උපන් ජාතියට ආගමට කෙලෙහි ගුන දක්වපන්.
ආගම ජාතිය බල්ලට දාලා බලන් ඉන්න කලු සුද්දො ගැන ධර්මපාල තුමා කියල තියෙනවා..
පොඩ්ඩක් හිතපන් ඒ කාලෙ අනගාරික ධර්මපාල තුමා ඉන්දියාවට ගිහින් බුද්ධඝයාව බේරගත්තෙ නැත්නම් අද වන්දනා කරකන්න දඹදිව කොහේ කයල ද යන්නෙ ???
අන්තවාදි නොවි ත්‍රස්ථවාදෙට පිලිතුරු දෙන්න බෑ දැන් කාලෙ ඒක මතක තියා ගනින්....
ඒක ඉතින් උඹගේ කැමැත්ත මචන්.. කර්මය කියන දේ කොහොමත් පල දෙනවා.. එකට ආගම ප්‍රශ්නයක් නැහැ. අනාගත වංශ දේශනාව උඹත් අහල තියනවනම් උඹ දන්නවා ඇති කොහොමද බුදු දහම නැති වෙන්නේ කියල. ඊට කලින් මොන කනහිලේකුටවත් ඒක නැති කරන්න බැහැ. අපි බෞද්ද කියල ලේබල් ගහගෙන ඉන්න ගොඩක් අය බුදු දහමේ CORE VALUE ඒක (අභිදර්මය) වගේ දේවල් අහලවත් නැහැ බන්.. අනික වැදගත්ම දේ බුදු දහම තනි තනියෙන් ගොඩ යන්න තියන දෙයක් මිස කල්ලි ගැහිලා නිවන් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි..විදර්ශනා වැඩිම කොහොම උනත් සමාදිය වත් පැයක් දෙකක් වඩන්න බැරි උන් බුදු දහමේ අනාගතය උදෙසා බුදුන්ගේ නාමයෙන් අවි ඔසවන කොට මටනම් පු***ත් හිනා..