Body appearing and disappering

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    රූපය යනු ඔබේ සිතේ අඳි ගිය සටහනකි.
    සැබෑ දෙයක් නොවේ...
    සිත ශූන්‍යතාව යට පත් කිරීමෙන් අනතුරුව රූප නිරෝධයකට සිත පත් කළ හැක..
    රූපය යනු සිතුවිලි මාත්‍රයක් පමණි..🙏🙏🙏
    🙏 🙏 🙏