Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින් 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින් 2

විටමින් කොටස 2

පලවෙනි කොටස මෙතනින් .--.>http://www.elakiri.com/forum/showthread.php?t=1661660

** විටමින් B12( සයානාකෝබලමින් )

+ශරීරයට බාවිතා කරන්නේ= රතු රුදිරානු නිශ්පාදනයට ඒවගේම ජාන නිපදවීමටත් ඉතා වැදගත් වෙනවා.ලමයින්ගේ වර්දනය

සදහා ඉතා වැදගත් වෙනවා.ස්නායු පද්දතිය නිසි පරිදි ක්‍රියාකරන්න වැදගත් වෙනවා.ඒ වගේම

මේදය හා ප්‍රෝටීන ගබඩා කරගන්න උදව් කරනවා.

+අඩන්ගු ආහාර -- සත්ව ප්‍රෝටින ආහාර,මස්,මාලු,බෙල්ලො,කිරි,යෝගට්,බිත්තර.

+ඌනතාවයක් ඇති වූ විට- බර අඩුවීම,දුරවලතාවය ඇති වීම,සුදුමැලි වීම ,මතක නැතිවීම,විශාදය

+අදික මාත්‍රාවකින් ගත් විට-- දැනගැනීමට නැත

+ R.D.A = 2mg

*** බයොටින්

+ශරීරයට බාවිතා කරන්නේ= shaශරීරයට අවශය ශක්තිය ගබඩා කිරීමට උදවු වේ .

+අඩන්ගු ආහාර -- පීකුදු,බිත්තර කහම මද ,සාඩින්,සෝයා පිටි.

+ඌනතාවයක් ඇති වූ විට-දද කුශ්ට,විශාදය,මාන්සපේශි කැක්කුම

+අදික මාත්‍රාවකින් ගත් විට-- දැනගැනීමට නැත

+ R.D.A = 30-100mg

***Folate ( ෆෝලික් ඇසිඩ් )

+ශරීරයට බාවිතා කරන්නේ= රතු රුදිරානු වලට උදවු කරයි.ප්‍රෝටින් බිදදැමීමට මෙන්ම ප්‍රෝටීන් ජීරනයට උදවු කරයි.

ගර්බනී අවස්තාවේදී සයිල බෙදේමේදී ඉතා වැදගත් කාර්යයක් ඉටු කරයි.තවද ප්‍රෝටින්

පවත්වාගෙන යාමට මෙන්ම මොලයේ ක්රියාකාරිතවයටද වැදගත් වේ.

+අඩන්ගු ආහාර -- තදකොල පැහැති එලවලු,බෝන්චි,පලතුරු,පලතුරු යුශ ,පීකුදු,බිත්තර කහමද

+ඌනතාවයක් ඇති වූ විට- ලේ හිඟකම

+අදික මාත්‍රාවකින් ගත් විට-- දැනගැනීමට නැත

+ R.D.A = 200 mg

*** Vitamin C ( ඇස්කොබික් ඇසිඩ් )

+ශරීරයට බාවිතා කරන්නේ= සම,කාටිලේජ්,ඇටකටු සහ දත් වලට අත්‍යවශය වේ.ඒ වගේම තුවාල ඉක්මනින් සුව වීමට

ප්රතිශක්තීකරනය වැඩි කරයි.ප්‍රතිශක්ති කරනයකි .යකඩ ඇගට උරාගැනීමට උදව් කරයි.

+අඩන්ගු ආහාර --ඇඹුල් පලතුරු ,බෙරි ,කොමඩු,තද කොලපැහෙති එලවලු,තක්කාලි,මිරිස්,ගෝවා,අර්තාපල්.

+ඌනතාවයක් ඇති වූ විට-ලේ ගලන විදුරුමස් සහිත වීම,දුරවලතාවය,තුවාල සුව වීමට කල් ගත වීම .ප්‍රතිශක්තීකරන

පද්දතියට කල් ගත වීම

+අදික මාත්‍රාවකින් ගත් විට-- රසායනාගාර වාර්තා අවුල් වීම .ග්‍රැස්ට්‍රික් හටගැනීම .

+ R.D.A =60 mg

*** Vitamin A ( රෙටිනෝල් )

+ශරීරයට බාවිතා කරන්නේ= පටක නිසිපරිදි පවත්වා ගැනීමට හා සම,කෙස් ,ශේලේශ්ලම පටක නිරෝගිව තබා ගැනීමට උපකාර වේ .

අදුරු තැන්වලදී පෙනීමට උපකාර කරයි.ශරීරය වැඩීමට අත්‍යාවශ්‍ය වේ .

+අඩන්ගු ආහාර -- පීකුදු,දොඩම්,තදකොල පැහැති එලවලු.කැරට්,බ්‍රොකලී,නිවිති,අර්තාපල්,චීස්,කිරි

+ඌනතාවයක් ඇති වූ විට-අදුරු තැන්වලදී පෙනිම අඩු වීම .සම වේලීම හා කොරල ඇතිවීම ,දුර්වල ප්රතිශක්තීකරනය ,

රුදිරයේ ඇති විටමින් a වල අගය මයික්‍රෝ ග්‍රෑම් 0.15 - 0.6 අතර විය යුතුයි .

+අදික මාත්‍රාවකින් ගත් විට--වකුගඩු වලට ,අක්මාවට ,හා ඇටකටු වලට හානි සිදුවීම .ඔලුව කැක්කුම ,බොදවූ පෙනීම

කහ පැහැති සම .කොන්ඩය හැලීයාම,වමනය

+ R.D.A =1000 mcg (3,333 IU)

*** Vitamin D3

+ශරීරයට බාවිතා කරන්නේ= ශරීරයේ ඇති කැල්සියම් ගබඩා කරගැනිම හා ඇටකටු වලට ඒවා යොමු කිරීම සිදුකරයි.

උදෑසන හිරු එලියේ ඇති අල්ට්‍රාවයලට් කිරන මගින් වැඩි වශයෙන් ලැබෙයි.

+අඩන්ගු ආහාර --සියලුම කිරි ආහාර වල හා ටුනා,සැමන්,මෝර අක්මා තෙල් .

+ඌනතාවයක් ඇති වූ විට-කුඩා ලමුන්ට මාන්දම ඇතිවීම ,වැඩිහිටියන්ගේ ඇටකටු මෘදු වීම

+අදික මාත්‍රාවකින් ගත් විට-ග්‍රැස්ටික් ඇතිවීම,හෘදරෝග ,මොලයට හානි සිදුවීම .වකුගඩු හානි ,අලස බව

+ R.D.A =10 mcg

*** Vitamin E ( D-Alpha-Tocopherol )

+ශරීරයට බාවිතා කරන්නේ= සියලුම සයිල පටක නිරෝගීව තබා ගැනීමට ප්‍රතිශක්ති කාරකයකයක් වශයෙන්

ක්‍රියාකරනවා .

+අඩන්ගු ආහාර -- එලවලු තෙල්,ඇට වර්ග ,මාලු,තිරිගු ඇට,ලා කොල පැහැති එලවලු .

+ඌනතාවයක් ඇති වූ විට-- පාචනය හා ලේ හිගකම

+අදික මාත්‍රාවකින් ගත් විට- සමහර විට නොමේරූ ලදරුවන්ගේ අවයව වලට බරපතල හානි සිදුවිය හැකියි.

තවමත් සොයාගෙන නොමැත

+ R.D.A =10 mg

*** Vitamin K( Phylloquinine)

+ශරීරයට බාවිතා කරන්නේ= ලේ කැටි ගැසීමට අතයාවශය දෙයකි.

+අඩන්ගු ආහාර -- තද කොල පැහැති එලවලු,ගෝවා,පෝලා වලහාගේ අක්මාව

+ඌනතාවයක් ඇති වූ විට--තුවලයකදි දිගින් දිගටම ලේ ගලා යයි ,අදික ලෙස ලේ යාම නිසා තුවාල කරු මිය යා හැක.

+අදික මාත්‍රාවකින් ගත් විට-ලේ හිගකම ,වකුගඩු හානි

+ R.D.A =80 mcg

ඔන්න එහෙනම් හරිනේ .දැන් කෑම බීම තෝර තෝර කන්න එපා.කඩවල් වල කෑම නම් කොහොමත් එපා .

කලින් එවා

*ඇග හදමු -- http://www.elakiri.com/forum/showthread.php?t=1660612

*ඇඟ හදමු --පෝෂණය හා ආහාර 1---http://www.elakiri.com/forum/showthread.php?t=1660809

*ඇග හදමු 3-පෝෂණය හා ආහාර 2 --http://www.elakiri.com/forum/showthread.php?t=1660973

*ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්‍රෝටින්---http://www.elakiri.com/forum/showthread.php?t=1661034

*ඇග හදමු 5-පෝෂණය හා ආහාර -කාබෝහයිඩ්රේට්---http://www.elakiri.com/forum/showthread.php?t=1661266

*Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- මේදය--- http://www.elakiri.com/forum/showthread.php?t=1661463http://www.elakiri.com/forum/showthread.php?t=1661463

*Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින්--http://www.elakiri.com/forum/showthread.php?t=1661660

[QUOTE="salitha22, post: 17908250, member: 525534"] [b]Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින් 2[/b] [SIZE="7"][B][U][CENTER]විටමින් කොටස 2 [/CENTER][/U][/B][/SIZE] [SIZE="5"][COLOR="Red"][B][U]පලවෙනි කොටස මෙතනින් .--.>[/U][/B][/COLOR][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1661660"]http://www.elakiri.com/forum/showthread.php?t=1661660[/URL] :dull::dull::dull: [SIZE="6"][B][U][CENTER]** විටමින් B12( සයානාකෝබලමින් )[/CENTER][/U][/B] +ශරීරයට බාවිතා කරන්නේ= රතු රුදිරානු නිශ්පාදනයට ඒවගේම ජාන නිපදවීමටත් ඉතා වැදගත් වෙනවා.ලමයින්ගේ වර්දනය සදහා ඉතා වැදගත් වෙනවා.ස්නායු පද්දතිය නිසි පරිදි ක්‍රියාකරන්න වැදගත් වෙනවා.ඒ වගේම මේදය හා ප්‍රෝටීන ගබඩා කරගන්න උදව් කරනවා. +අඩන්ගු ආහාර -- සත්ව ප්‍රෝටින ආහාර,මස්,මාලු,බෙල්ලො,කිරි,යෝගට්,බිත්තර. +ඌනතාවයක් ඇති වූ විට- බර අඩුවීම,දුරවලතාවය ඇති වීම,සුදුමැලි වීම ,මතක නැතිවීම,විශාදය +අදික මාත්‍රාවකින් ගත් විට-- දැනගැනීමට නැත + R.D.A = 2mg [B][U][CENTER][COLOR="red"]*** බයොටින් [/COLOR][/CENTER][/U][/B] +ශරීරයට බාවිතා කරන්නේ= shaශරීරයට අවශය ශක්තිය ගබඩා කිරීමට උදවු වේ . +අඩන්ගු ආහාර -- පීකුදු,බිත්තර කහම මද ,සාඩින්,සෝයා පිටි. +ඌනතාවයක් ඇති වූ විට-දද කුශ්ට,විශාදය,මාන්සපේශි කැක්කුම +අදික මාත්‍රාවකින් ගත් විට-- දැනගැනීමට නැත + R.D.A = 30-100mg [B][U][CENTER][COLOR="red"] ***Folate ( ෆෝලික් ඇසිඩ් )[/COLOR][/CENTER][/U][/B] +ශරීරයට බාවිතා කරන්නේ= රතු රුදිරානු වලට උදවු කරයි.ප්‍රෝටින් බිදදැමීමට මෙන්ම ප්‍රෝටීන් ජීරනයට උදවු කරයි. ගර්බනී අවස්තාවේදී සයිල බෙදේමේදී ඉතා වැදගත් කාර්යයක් ඉටු කරයි.තවද ප්‍රෝටින් පවත්වාගෙන යාමට මෙන්ම මොලයේ ක්රියාකාරිතවයටද වැදගත් වේ. +අඩන්ගු ආහාර -- තදකොල පැහැති එලවලු,බෝන්චි,පලතුරු,පලතුරු යුශ ,පීකුදු,බිත්තර කහමද +ඌනතාවයක් ඇති වූ විට- ලේ හිඟකම +අදික මාත්‍රාවකින් ගත් විට-- දැනගැනීමට නැත + R.D.A = 200 mg [B][U][CENTER][COLOR="red"] *** Vitamin C ( ඇස්කොබික් ඇසිඩ් )[/COLOR][/CENTER][/U][/B] +ශරීරයට බාවිතා කරන්නේ= සම,කාටිලේජ්,ඇටකටු සහ දත් වලට අත්‍යවශය වේ.ඒ වගේම තුවාල ඉක්මනින් සුව වීමට ප්රතිශක්තීකරනය වැඩි කරයි.ප්‍රතිශක්ති කරනයකි .යකඩ ඇගට උරාගැනීමට උදව් කරයි. +අඩන්ගු ආහාර --ඇඹුල් පලතුරු ,බෙරි ,කොමඩු,තද කොලපැහෙති එලවලු,තක්කාලි,මිරිස්,ගෝවා,අර්තාපල්. +ඌනතාවයක් ඇති වූ විට-ලේ ගලන විදුරුමස් සහිත වීම,දුරවලතාවය,තුවාල සුව වීමට කල් ගත වීම .ප්‍රතිශක්තීකරන පද්දතියට කල් ගත වීම +අදික මාත්‍රාවකින් ගත් විට-- රසායනාගාර වාර්තා අවුල් වීම .ග්‍රැස්ට්‍රික් හටගැනීම . + R.D.A =60 mg [B][U][CENTER][COLOR="red"] *** Vitamin A ( රෙටිනෝල් )[/COLOR][/CENTER][/U][/B] +ශරීරයට බාවිතා කරන්නේ= පටක නිසිපරිදි පවත්වා ගැනීමට හා සම,කෙස් ,ශේලේශ්ලම පටක නිරෝගිව තබා ගැනීමට උපකාර වේ . අදුරු තැන්වලදී පෙනීමට උපකාර කරයි.ශරීරය වැඩීමට අත්‍යාවශ්‍ය වේ . +අඩන්ගු ආහාර -- පීකුදු,දොඩම්,තදකොල පැහැති එලවලු.කැරට්,බ්‍රොකලී,නිවිති,අර්තාපල්,චීස්,කිරි +ඌනතාවයක් ඇති වූ විට-අදුරු තැන්වලදී පෙනිම අඩු වීම .සම වේලීම හා කොරල ඇතිවීම ,දුර්වල ප්රතිශක්තීකරනය , රුදිරයේ ඇති විටමින් a වල අගය මයික්‍රෝ ග්‍රෑම් 0.15 - 0.6 අතර විය යුතුයි . +අදික මාත්‍රාවකින් ගත් විට--වකුගඩු වලට ,අක්මාවට ,හා ඇටකටු වලට හානි සිදුවීම .ඔලුව කැක්කුම ,බොදවූ පෙනීම කහ පැහැති සම .කොන්ඩය හැලීයාම,වමනය + R.D.A =1000 mcg (3,333 IU) [B][U][CENTER][COLOR="red"]*** Vitamin D3 [/COLOR][/CENTER][/U][/B] +ශරීරයට බාවිතා කරන්නේ= ශරීරයේ ඇති කැල්සියම් ගබඩා කරගැනිම හා ඇටකටු වලට ඒවා යොමු කිරීම සිදුකරයි. උදෑසන හිරු එලියේ ඇති අල්ට්‍රාවයලට් කිරන මගින් වැඩි වශයෙන් ලැබෙයි. +අඩන්ගු ආහාර --සියලුම කිරි ආහාර වල හා ටුනා,සැමන්,මෝර අක්මා තෙල් . +ඌනතාවයක් ඇති වූ විට-කුඩා ලමුන්ට මාන්දම ඇතිවීම ,වැඩිහිටියන්ගේ ඇටකටු මෘදු වීම +අදික මාත්‍රාවකින් ගත් විට-ග්‍රැස්ටික් ඇතිවීම,හෘදරෝග ,මොලයට හානි සිදුවීම .වකුගඩු හානි ,අලස බව + R.D.A =10 mcg [B][U][CENTER][COLOR="red"]*** Vitamin E ( D-Alpha-Tocopherol )[/COLOR][/CENTER][/U][/B] +ශරීරයට බාවිතා කරන්නේ= සියලුම සයිල පටක නිරෝගීව තබා ගැනීමට ප්‍රතිශක්ති කාරකයකයක් වශයෙන් ක්‍රියාකරනවා . +අඩන්ගු ආහාර -- එලවලු තෙල්,ඇට වර්ග ,මාලු,තිරිගු ඇට,ලා කොල පැහැති එලවලු . +ඌනතාවයක් ඇති වූ විට-- පාචනය හා ලේ හිගකම +අදික මාත්‍රාවකින් ගත් විට- සමහර විට නොමේරූ ලදරුවන්ගේ අවයව වලට බරපතල හානි සිදුවිය හැකියි. තවමත් සොයාගෙන නොමැත + R.D.A =10 mg [B][U][CENTER][COLOR="red"]*** Vitamin K( Phylloquinine)[/COLOR][/CENTER][/U][/B] +ශරීරයට බාවිතා කරන්නේ= ලේ කැටි ගැසීමට අතයාවශය දෙයකි. +අඩන්ගු ආහාර -- තද කොල පැහැති එලවලු,ගෝවා,පෝලා වලහාගේ අක්මාව +ඌනතාවයක් ඇති වූ විට--තුවලයකදි දිගින් දිගටම ලේ ගලා යයි ,අදික ලෙස ලේ යාම නිසා තුවාල කරු මිය යා හැක. +අදික මාත්‍රාවකින් ගත් විට-ලේ හිගකම ,වකුගඩු හානි + R.D.A =80 mcg[/SIZE] [SIZE="5"][COLOR="red"][B][U]ඔන්න එහෙනම් හරිනේ .දැන් කෑම බීම තෝර තෝර කන්න එපා.කඩවල් වල කෑම නම් කොහොමත් එපා .[/U][/B][/COLOR][/SIZE] :rolleyes::nerd::nerd: [B][U][CENTER][SIZE="5"][COLOR="red"]කලින් එවා[/COLOR][/SIZE] [/CENTER][/U][/B] *ඇග හදමු -- [URL="http://www.elakiri.com/forum/showthread.php? t=1660612"]http://www.elakiri.com/forum/showthread.php?t=1660612[/URL] *ඇඟ හදමු --පෝෂණය හා ආහාර 1---http://www.elakiri.com/forum/showthread.php?t=1660809 *ඇග හදමු 3-පෝෂණය හා ආහාර 2 --[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1660973"]http://www.elakiri.com/forum/showthread.php?t=1660973[/URL] *ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්‍රෝටින්---[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1661034"]http://www.elakiri.com/forum/showthread.php?t=1661034[/URL] *ඇග හදමු 5-පෝෂණය හා ආහාර -කාබෝහයිඩ්රේට්---http://www.elakiri.com/forum/showthread.php?t=1661266 *Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- මේදය--- [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1661463"]http://www.elakiri.com/forum/showthread.php?t=1661463[/URL][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1661463"]http://www.elakiri.com/forum/showthread.php?t=1661463[/URL] *Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින්--http://www.elakiri.com/forum/showthread.php?t=1661660 [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom