Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
Body Building -Ectomorph Training
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ectomorph Training

අතිශය සිහින් අයෙක් පුහුනු වීම් කරද්දී මුල්ම ඉලක්කය වෙන්න ඔනේ එයාගෙ බර වැඩි කරගන්න එක වගේම මාන්ශපේශි වල හැඩය ගන්න .

මේ අයගේ මාන්ශපේශී වර්දනය වෙන්නෙ බොහොම හෙමින් .ඒක නිසා මේ අය මහත් වෙන්න නම් ආහාර පුලුවන් තරම් ගන්න ඕනෙ .

මේ අය පුහුනුවීම් කරනවනම්

*ව්‍යායාම කරද්දී වැඩි වශයෙන් බර එක්ක ව්‍යායාම් කරන්න .ඒ කියන්නේ මසල් එක වැඩියෙන් මහන්සි කරවන්න ඔනේ මසල් එක හැදෙන්න නම්

බර වැඩියෙන් දාන්න .උපරිම 8ඒවා 4ක් හෝ 6ඒවා 5ක් කරන්න . ඒ කියන්නේ මුලින්ම වේට් එක 8පාරක් උස්සන්න ඒ වගේ 4සැරයක්

කරන්න .හැබැයි මුලින්ම ශරීරයේ ඒ කොටස උනුසුම් කරන ව්‍යායාම කරන්න ඕනේ .

*නොනැවතී ව්‍යායාම් කරන්න ඉගෙනගන්න ඒ වගේම අදාල සෙට් එක ගනන් කරගන්න .එතකොට පුලුවන් දිගින් දිගටම මසල් එක හැදෙනකම් ව්‍යායාම

කරන්න .ඒකියන්නේ ප්‍රදාන ශරීර කොටසකට සෙට් 16 ක් හෝ 14ක් ව්‍යායාම කරනවනම් ඊට වඩා සාර්තකයි ප්‍රදාන ශරීර කොටසකට බර වැඩි කරල

සෙට් 14ක් හරි 16ක් හරි ව්‍යායාම කරනවනම් ..ඒක හබැයි තමුන්ට බොඩිබිල්ඩින් ගැන ඉතාමත් හොඳ දැනුමක් එනකම් ජිම් එකේ මාස්ටර් ට බාරදෙන්න .

*තමන්ගේ පෝශනය ගැන උනන්දුව දක්වන්න .තමන් කැලරි දහනය කරනවට වැඩියෙන් හැම වෙලේම කැලරි වැඩියෙන් ගන්න.අවශ්‍යමනම් ආහාර vaවලට අමතරව

කැලරි වැඩි ප්‍රමානයක් සහිත සප්ලිමන්ට් ගන්න .

*හොදටමතක තියාගන්න ඔබ උත්සහ කරන්නේ ආහාරවල තියන ශක්තිය ඇගට ගන්න .ඒ කියන්නේ මහත් කරන්න .ඒක නිසා ශක්තිය වැඩියෙන්

යොදාගන්න අනෙකුත් ක්‍රීඩා වලින් ඈත් වෙන්න.උදාහරණයක් විදිහට දිගු දුර ,කෙටි දුර ,පිහිනුම් ,ඇරොබික්ස් වගේ ක්‍රීඩා වලින් ඈත් වෙන්න .ඒත්

සමහරඅය දවසෙන් වැඩි කාලයක් ක්‍රීඩාවක ඉදලා ජිම් එකට ආවට පස්සේ ජිම් එකේ ව්‍යායාම කරන්න අමාරු වෙන්න පුලුවන්.

*පුලුවන් තරම් විවේකීව ඉන්න .දවසට පැය 8කට වැඩියෙන් නිදාගන්න .

කලින් ඒවා --

*ඇග හදමු -- http://www.elakiri.com/forum/showthread.php?t=1660612

*ඇඟ හදමු --පෝෂණය හා ආහාර 1---http://www.elakiri.com/forum/showthread.php?t=1660809

*ඇග හදමු 3-පෝෂණය හා ආහාර 2 --http://www.elakiri.com/forum/showthread.php?t=1660973

*ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්‍රෝටින්---http://www.elakiri.com/forum/showthread.php?t=1661034

*ඇග හදමු 5-පෝෂණය හා ආහාර -කාබෝහයිඩ්රේට්---http://www.elakiri.com/forum/showthread.php?t=1661266

*Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- මේදය--- http://www.elakiri.com/forum/showthr....php?t=1661463

*Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින්--http://www.elakiri.com/forum/showthread.php?t=1661660

* Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින් 2--http://www.elakiri.com/forum/showthread.php?t=1662144

* Body building ඇග හදමු--කනිජ ලවන (ලෝහ ) Minerals --http://www.elakiri.com/forum/showthread.php?t=1662319

*Body building ඇග හදමු -බර වැඩිකරගමු ,ඇග හදමු ..-http://www.elakiri.com/forum/showthread.php?t=1662477

Body building ඇග හදමු--ඇග බස්සමු ( මේදය අඩු කරන්නේ මෙහෙම&#--http://www.elakiri.com/forum/showthread.php?t=1662704

[QUOTE="salitha22, post: 17988608, member: 525534"] [SIZE="7"][COLOR="Red"][B][U]Ectomorph Training [/U][/B][/COLOR][/SIZE] [IMG]http://www.weightgainblueprint.com/images/38-pounds-before-after.png[/IMG] අ[SIZE="5"]තිශය සිහින් අයෙක් පුහුනු වීම් කරද්දී මුල්ම ඉලක්කය වෙන්න ඔනේ එයාගෙ බර වැඩි කරගන්න එක වගේම මාන්ශපේශි වල හැඩය ගන්න . මේ අයගේ මාන්ශපේශී වර්දනය වෙන්නෙ බොහොම හෙමින් .ඒක නිසා මේ අය මහත් වෙන්න නම් ආහාර පුලුවන් තරම් ගන්න ඕනෙ . [B][U]මේ අය පුහුනුවීම් කරනවනම් [/U][/B] *ව්‍යායාම කරද්දී වැඩි වශයෙන් බර එක්ක ව්‍යායාම් කරන්න .ඒ කියන්නේ මසල් එක වැඩියෙන් මහන්සි කරවන්න ඔනේ මසල් එක හැදෙන්න නම් බර වැඩියෙන් දාන්න .උපරිම 8ඒවා 4ක් හෝ 6ඒවා 5ක් කරන්න . ඒ කියන්නේ මුලින්ම වේට් එක 8පාරක් උස්සන්න ඒ වගේ 4සැරයක් කරන්න .හැබැයි මුලින්ම ශරීරයේ ඒ කොටස උනුසුම් කරන ව්‍යායාම කරන්න ඕනේ . *නොනැවතී ව්‍යායාම් කරන්න ඉගෙනගන්න ඒ වගේම අදාල සෙට් එක ගනන් කරගන්න .එතකොට පුලුවන් දිගින් දිගටම මසල් එක හැදෙනකම් ව්‍යායාම කරන්න .ඒකියන්නේ ප්‍රදාන ශරීර කොටසකට සෙට් 16 ක් හෝ 14ක් ව්‍යායාම කරනවනම් ඊට වඩා සාර්තකයි ප්‍රදාන ශරීර කොටසකට බර වැඩි කරල සෙට් 14ක් හරි 16ක් හරි ව්‍යායාම කරනවනම් ..ඒක හබැයි තමුන්ට බොඩිබිල්ඩින් ගැන ඉතාමත් හොඳ දැනුමක් එනකම් ජිම් එකේ මාස්ටර් ට බාරදෙන්න . *තමන්ගේ පෝශනය ගැන උනන්දුව දක්වන්න .තමන් කැලරි දහනය කරනවට වැඩියෙන් හැම වෙලේම කැලරි වැඩියෙන් ගන්න.අවශ්‍යමනම් ආහාර vaවලට අමතරව කැලරි වැඩි ප්‍රමානයක් සහිත සප්ලිමන්ට් ගන්න . *හොදටමතක තියාගන්න ඔබ උත්සහ කරන්නේ ආහාරවල තියන ශක්තිය ඇගට ගන්න .ඒ කියන්නේ මහත් කරන්න .ඒක නිසා ශක්තිය වැඩියෙන් යොදාගන්න අනෙකුත් ක්‍රීඩා වලින් ඈත් වෙන්න.උදාහරණයක් විදිහට දිගු දුර ,කෙටි දුර ,පිහිනුම් ,ඇරොබික්ස් වගේ ක්‍රීඩා වලින් ඈත් වෙන්න .ඒත් සමහරඅය දවසෙන් වැඩි කාලයක් ක්‍රීඩාවක ඉදලා ජිම් එකට ආවට පස්සේ ජිම් එකේ ව්‍යායාම කරන්න අමාරු වෙන්න පුලුවන්. *පුලුවන් තරම් විවේකීව ඉන්න .දවසට පැය 8කට වැඩියෙන් නිදාගන්න .[/SIZE] කලින් ඒවා -- *ඇග හදමු -- [url]http://www.elakiri.com/forum/showthread.php?t=1660612[/url] *ඇඟ හදමු --පෝෂණය හා ආහාර 1---http://www.elakiri.com/forum/showthread.php?t=1660809 *ඇග හදමු 3-පෝෂණය හා ආහාර 2 --http://www.elakiri.com/forum/showthread.php?t=1660973 *ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්‍රෝටින්---http://www.elakiri.com/forum/showthread.php?t=1661034 *ඇග හදමු 5-පෝෂණය හා ආහාර -කාබෝහයිඩ්රේට්---http://www.elakiri.com/forum/showthread.php?t=1661266 *Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- මේදය--- [url]http://www.elakiri.com/forum/showthr....php?t=1661463[/url] *Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින්--http://www.elakiri.com/forum/showthread.php?t=1661660 * Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින් 2--http://www.elakiri.com/forum/showthread.php?t=1662144 * Body building ඇග හදමු--කනිජ ලවන (ලෝහ ) Minerals --http://www.elakiri.com/forum/showthread.php?t=1662319 *Body building ඇග හදමු -බර වැඩිකරගමු ,ඇග හදමු ..-http://www.elakiri.com/forum/showthread.php?t=1662477 Body building ඇග හදමු--ඇග බස්සමු ( මේදය අඩු කරන්නේ මෙහෙම&#--http://www.elakiri.com/forum/showthread.php?t=1662704 [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom