Ectomorph Training
අතිශය සිහින් අයෙක් පුහුනු වීම් කරද්දී මුල්ම ඉලක්කය වෙන්න ඔනේ එයාගෙ බර වැඩි කරගන්න එක වගේම මාන්ශපේශි වල හැඩය ගන්න .
මේ අයගේ මාන්ශපේශී වර්දනය වෙන්නෙ බොහොම හෙමින් .ඒක නිසා මේ අය මහත් වෙන්න නම් ආහාර පුලුවන් තරම් ගන්න ඕනෙ .
මේ අය පුහුනුවීම් කරනවනම්
*ව්‍යායාම කරද්දී වැඩි වශයෙන් බර එක්ක ව්‍යායාම් කරන්න .ඒ කියන්නේ මසල් එක වැඩියෙන් මහන්සි කරවන්න ඔනේ මසල් එක හැදෙන්න නම්
බර වැඩියෙන් දාන්න .උපරිම 8ඒවා 4ක් හෝ 6ඒවා 5ක් කරන්න . ඒ කියන්නේ මුලින්ම වේට් එක 8පාරක් උස්සන්න ඒ වගේ 4සැරයක්
කරන්න .හැබැයි මුලින්ම ශරීරයේ ඒ කොටස උනුසුම් කරන ව්‍යායාම කරන්න ඕනේ .
*නොනැවතී ව්‍යායාම් කරන්න ඉගෙනගන්න ඒ වගේම අදාල සෙට් එක ගනන් කරගන්න .එතකොට පුලුවන් දිගින් දිගටම මසල් එක හැදෙනකම් ව්‍යායාම
කරන්න .ඒකියන්නේ ප්‍රදාන ශරීර කොටසකට සෙට් 16 ක් හෝ 14ක් ව්‍යායාම කරනවනම් ඊට වඩා සාර්තකයි ප්‍රදාන ශරීර කොටසකට බර වැඩි කරල
සෙට් 14ක් හරි 16ක් හරි ව්‍යායාම කරනවනම් ..ඒක හබැයි තමුන්ට බොඩිබිල්ඩින් ගැන ඉතාමත් හොඳ දැනුමක් එනකම් ජිම් එකේ මාස්ටර් ට බාරදෙන්න .
*තමන්ගේ පෝශනය ගැන උනන්දුව දක්වන්න .තමන් කැලරි දහනය කරනවට වැඩියෙන් හැම වෙලේම කැලරි වැඩියෙන් ගන්න.අවශ්‍යමනම් ආහාර vaවලට අමතරව
කැලරි වැඩි ප්‍රමානයක් සහිත සප්ලිමන්ට් ගන්න .
*හොදටමතක තියාගන්න ඔබ උත්සහ කරන්නේ ආහාරවල තියන ශක්තිය ඇගට ගන්න .ඒ කියන්නේ මහත් කරන්න .ඒක නිසා ශක්තිය වැඩියෙන්
යොදාගන්න අනෙකුත් ක්‍රීඩා වලින් ඈත් වෙන්න.උදාහරණයක් විදිහට දිගු දුර ,කෙටි දුර ,පිහිනුම් ,ඇරොබික්ස් වගේ ක්‍රීඩා වලින් ඈත් වෙන්න .ඒත්
සමහරඅය දවසෙන් වැඩි කාලයක් ක්‍රීඩාවක ඉදලා ජිම් එකට ආවට පස්සේ ජිම් එකේ ව්‍යායාම කරන්න අමාරු වෙන්න පුලුවන්.
*පුලුවන් තරම් විවේකීව ඉන්න .දවසට පැය 8කට වැඩියෙන් නිදාගන්න .
කලින් ඒවා --
*ඇග හදමු -- http://www.elakiri.com/forum/showthread.php?t=1660612
*ඇඟ හදමු --පෝෂණය හා ආහාර 1---http://www.elakiri.com/forum/showthread.php?t=1660809
*ඇග හදමු 3-පෝෂණය හා ආහාර 2 --http://www.elakiri.com/forum/showthread.php?t=1660973
*ඇග හදමු 4-පෝෂණය හා ආහාර -ප්‍රෝටින්---http://www.elakiri.com/forum/showthread.php?t=1661034
*ඇග හදමු 5-පෝෂණය හා ආහාර -කාබෝහයිඩ්‍රේට්---http://www.elakiri.com/forum/showthread.php?t=1661266
*Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- මේදය--- http://www.elakiri.com/forum/showthr....php?t=1661463
*Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින්--http://www.elakiri.com/forum/showthread.php?t=1661660
* Body building ඇග හදමු 6-පෝෂණය හා ආහාර- විටමින් 2--http://www.elakiri.com/forum/showthread.php?t=1662144
* Body building ඇග හදමු--කනිජ ලවන (ලෝහ ) Minerals --http://www.elakiri.com/forum/showthread.php?t=1662319
*Body building ඇග හදමු -බර වැඩිකරගමු ,ඇග හදමු ..-http://www.elakiri.com/forum/showthread.php?t=1662477
Body building ඇග හදමු--ඇග බස්සමු ( මේදය අඩු කරන්නේ මෙහෙම&#--http://www.elakiri.com/forum/showthread.php?t=1662704