Body Falls Out Of Coffin During Funeral Procession

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
කාලෙකට කලින් ලංකාවෙත් ඔය වගේ සීන් එකක් වුනා. හර්ස් එක ගැස්සිලා පස්සෙ දොර ඇරිලා, මිනී පෙට්ටිය පාරට වැටිලා පෙට්ටිය පැළිලා මිනිය වැටිල පාරට. මරණකරුගෙ ඥාතීන්ට වන්දියක් දෙන්නත් වුනා මල්ශාලාවට :lol: