Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Body ~ Sinhala A Short Film about Sexual harassment
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගණිකා මඩම් නීති ගත කරන්න ඕනේ මෙන්න මේ වගේ දේවල් නිසයි. වැල බලන එකාට, සල්ලි තියෙන එකාට අසහනේ දුරු කරගන්න ක්‍රම තියෙනවා නමුත් දුප්පත් එකාට වෙන්නේ හොරෙන් ගෑණු නානවා බලන්නයි, ජැක් ගහන්නයි, කෙල්ලෝ රේප් කරන්නයි විතරයි. ගෑණියෙක් බැන්දත් ගෑණිගේ කැමැත්ත ඕනේ ලංකාවේ sex කරන්න නැත්නම් ඒක ගෘහස්ථ ප්රචණඩත්වයක් හැටියට නීතියෙන් සලකන්නේ (බටහිර රටවල නම් Marital Rape law එක තියෙනවා නමුත් ලංකාවේ එහෙම නෑ). මේකෙන් වෙන්නේ දුප්පත් පිරිමින්ට අසහනේ දුරුකරගන්න කරන්න දෙයක් නැති වෙන එකයි එතකොට වෙන්නේ දුප්පත් අසහනකාරි පිරිමින් පීඩනයට ලක් වෙන එකයි.

මෙතන ඉන්න එවුන්, ඇමතිලා ගණිකා මඩම් හොද නෑ කියලා සංස්කෘතික බණ කිව්වට උන්ට උනත් හොද කෑල්ලක් දුන්නොත් නොගහා ඉන්නවද? නෑ නේ? ඉතින් තව මොන කථාද. අනික ලංකාවේ sex ගොඩක් එවුන් බලනවා Internet එකේ (Google වාර්තාවට අනුව)

එතකොට ලංකාවේ ගොඩක්ම ඉන්නේ වැදි බණ කාරයෝ. එක Tab එකක ආගමික ලිපියක් කියවන ගමන් අනෙක් tab එකේ Porn බලන එවුනුත් ලංකාවේ ඉන්නවා.

ඒක නිසා ගණිකා මඩම් අඩු ගානේ ඉදලා සුපිරි මට්ටම් දක්වා දාලා සේවය රට පුරා දෙනවා නම් මේවා නිකම්ම නවතිනවා මොකද එතකොට මෝල් එවුන්ට යන්න තැනක් තියෙන නිසා.

අඩුගානේ මඩම් වලට එතකොට දුප්පතාට යන්න පුලුවන්, මධ්‍යයම ගානේ මඩම් වලට මධ්‍යයම පාන්තිකයන්ට යන්න පුලුවන්, සුපිරි ගණිකා මඩම් වලට පෝසත් එවුන්ට යන්න පුලුවන් (ඕනේම රටක පන්ති තුනක් තියෙනවා නේ රටේ ධනවාදය තියෙනව නම්). නමුත් මේවා විදිමත් විදියට නීති ගත කරලා පාලනය කරන්න ඕනේ. පිම්පියන්ට ගණිකාවන්ව සූරාකන්න දෙන්න නරකයි, Clients ලට ගණිකාවන්ට හිරිහැර කරන්න දෙන්න නරකයි, ගණිකාවන් වුනත් දූෂණය වෙන්න පුලුවන් කියලා මතක තබා ගන්න ඕනේ එතකොට යම් කෙල්ලෙක් ගණිකාවක් කියලා ඒකිව දුෂණය කරන්න යන්න නරකයි, ගණිකාවට සහා ගණිකා මඩම් වලට යන එවුන්ට සමාජයේ නිසි තැනක් ලැබෙන්න ඕනේ, STD වගේ රෝග නිවාරණය වැළැක්වීමට, අනවශ්‍යය ගැබ් ගැනීම් වැලැක්වීම සදහා පාසැල් වල වෙනමම විෂයක් ලිංගිකත්වය ඉගැන්වීම සදහාම වෙන් කරන්න ඕනේ ඒක හැම සිසු/සිසුවියන්ටම අනිවාර්යය කරන්න ඕනේ, ආගමික බලපෑම් අයින් කරන්න ඕනේ, ගණිකා මඩම් වල ගුණත්මක භාවය වැඩි කිරිම සදහා හැම දිස්ත්‍රික්කයකම ගණිකා මඩම් ප්‍රමාණයේ සීමාවක් තිබිය යුතුයි (නැත්නම් හතු පිපින්න වගේ ගණිකා මඩම් හැදුනොත් ඒකේ ගුණාත්මය භාවය අඩු වෙන්න පුලුවන්), ගණිකාවන් බදවා ගන්නකොට ඒ සදහා විධිමත් පුහුණුවක් තිබිය යුතුයි,ගණිකාන්වට වෙනම රක්ෂණ ක්‍රමයක් හදුන්වා දෙන්න ඕනේ, අනෙකුත් බෝවෙන රෝග ව්‍යාප්ත වීම වැලෑක්වීම සදහා සෞඛ්‍යය රෙගුලාසි තිබිය යුතුයි (ඒ කියන්නේ ගණිකාවන් හැම මාසේම Health එක test කරන්න ඕනේ, ඒකට එන clients ලගේ health එක test කරන්න ඕනේ etc..)

මම මෙතන කිව්වේ අසහනකාරි පිරිමි ගැන විතරයි තවත් අසහනකාරි ගෑණුත් ලංකාවේ ඉන්නවා. ඒක ගැන මම මෙතන කියන්නේ නෑ අදාළ නැති නිසා. නමුත් මට මතකයි එක සැරයක් මම කියෙව්වා News එකක් පිරිමි ගණිකා මඩම් සහා ඒවට යන ගෑණූ ගැන. එතකොට ගෑණූ ගණිකාවන් විතරක් නෙවෙයි පිරිමි ගණිකාවන් වුනත්ට වුනත් තැන දෙන එක වටිනවා. පිරිමි වගේ නෙවෙයි ගෑණුන් සාමාන්‍යයෙන් ලැජ්ජයි (SLUT SHAME එක නිසා- බඩුවක් කියලා හංවඩු ගැහෙන එකට කියන්නේ SLUT SHAME කියලයි) එතකොට Privacy එක ගැනත් අවදානය යොමු කරන්න ඕනේ.

ලිංගිකත්වය කියන්නේ මැජික් එකක් නෙවෙයි ඒක සාමාන්‍යය දෙයක් නමුත් ඒකට ඇබ්බැහි වීම හරියට යම් කෑමකට ඇබ්බැහි වෙනවා වගේ වැඩක්. ඒක නරකයි, ඕනේම දෙයකට ඇබ්බැහි වීම කොහොමත් නරකයි. ඒ වගේම sex කරන කොට ගෑණුන්ව USE වෙනවා කියන එක මෝඩ කථාවක් sex කරන කොට කවුරුත් USE වෙන්නේ නෑ. දෙගොල්ලෝම තමන්ගේ sexual feeling එක තෘප්ත කරගන්න එකයි කරන්නේ. ඊළග එක තමයි කවුරු හරි එකෙක් sex වලට කැමති වුන පළියටම හැම එකා එක්කම බුදිය ගන්න සුදානම් නෑ මිනිස්සුන්ට වුනත් තියෙනවා විවිධ රුචි අරුචි කම්. සමහර එවුන් කැමතියි නදීශා එකක් බුදිය ගන්න නමුත් නදීශා එක්ක බුදිය ගන්න කැමති හැම එකාම කැමතිද පාරේ එළවලූ විකුණන වට්ටි අම්මා කෙනෙක් එක්ක බුදිය ගන්න? මම හිතන්නේ නෑ ඒකනිසා හැම එකාටම තියෙනවා රුචි අරුචි කම්. sex වලට කැමති පළියටම හැම එකා එක්කම බුදිය ගන්න කිසිම එකෙක් කැමති නෑ. එහෙම කැමති නම් ඌට එහෙනම් වෙනමම මානසික ලෙඩක් තියෙනවා.

ඒ වගේම සමහර එවුන් හිතන්නේ කෙල්ලෙක් sex වලට කැමති නම් ඕනේම හිගන්නෙක් එක්ක වුනත් ඒකි බුදිය ගන්න සූදානම් කියලා ඒක වැරදියි. ඊලග එක තමයි සමහර එවුන් අතේ ගහනවා නමුත් අතේ ගහන්න කැමති වුණ පළියටම ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඌ sex වලට කැමතියි කියලා. මම මේකේ දැක්කා එක ලිපියක DILDO ගැන ගිය thread එකකදි, ලංකාවේ DILDO අතේ ගහන්න use කරන ගෑණු ගැන ඒකේ ගොඩක් එවුන් කියලා තිබුනේ DILDO මොකටද අපිත් එක්ක sex කරන්න පුලුවන් නේ කියලා. මේක වැරදි මතයක් අතේ ගහන්න කැමති වුන පළියටම ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඒ ගෑණු හැම එකා එක්කම sex කරන කැමතියි කියලා. මම කලින් කිව්වා වගේ මිනිස්සුන්ගේ තියෙනවා රුචි අරුචි කම්.

[QUOTE="moonrock, post: 16029173, member: 486885"] ගණිකා මඩම් නීති ගත කරන්න ඕනේ මෙන්න මේ වගේ දේවල් නිසයි. වැල බලන එකාට, සල්ලි තියෙන එකාට අසහනේ දුරු කරගන්න ක්‍රම තියෙනවා නමුත් දුප්පත් එකාට වෙන්නේ හොරෙන් ගෑණු නානවා බලන්නයි, ජැක් ගහන්නයි, කෙල්ලෝ රේප් කරන්නයි විතරයි. ගෑණියෙක් බැන්දත් ගෑණිගේ කැමැත්ත ඕනේ ලංකාවේ sex කරන්න නැත්නම් ඒක ගෘහස්ථ ප්රචණඩත්වයක් හැටියට නීතියෙන් සලකන්නේ (බටහිර රටවල නම් Marital Rape law එක තියෙනවා නමුත් ලංකාවේ එහෙම නෑ). මේකෙන් වෙන්නේ දුප්පත් පිරිමින්ට අසහනේ දුරුකරගන්න කරන්න දෙයක් නැති වෙන එකයි එතකොට වෙන්නේ දුප්පත් අසහනකාරි පිරිමින් පීඩනයට ලක් වෙන එකයි. මෙතන ඉන්න එවුන්, ඇමතිලා ගණිකා මඩම් හොද නෑ කියලා සංස්කෘතික බණ කිව්වට උන්ට උනත් හොද කෑල්ලක් දුන්නොත් නොගහා ඉන්නවද? නෑ නේ? ඉතින් තව මොන කථාද. අනික ලංකාවේ sex ගොඩක් එවුන් බලනවා Internet එකේ (Google වාර්තාවට අනුව) එතකොට ලංකාවේ ගොඩක්ම ඉන්නේ වැදි බණ කාරයෝ. එක Tab එකක ආගමික ලිපියක් කියවන ගමන් අනෙක් tab එකේ Porn බලන එවුනුත් ලංකාවේ ඉන්නවා. ඒක නිසා ගණිකා මඩම් අඩු ගානේ ඉදලා සුපිරි මට්ටම් දක්වා දාලා සේවය රට පුරා දෙනවා නම් මේවා නිකම්ම නවතිනවා මොකද එතකොට මෝල් එවුන්ට යන්න තැනක් තියෙන නිසා. අඩුගානේ මඩම් වලට එතකොට දුප්පතාට යන්න පුලුවන්, මධ්‍යයම ගානේ මඩම් වලට මධ්‍යයම පාන්තිකයන්ට යන්න පුලුවන්, සුපිරි ගණිකා මඩම් වලට පෝසත් එවුන්ට යන්න පුලුවන් (ඕනේම රටක පන්ති තුනක් තියෙනවා නේ රටේ ධනවාදය තියෙනව නම්). නමුත් මේවා විදිමත් විදියට නීති ගත කරලා පාලනය කරන්න ඕනේ. පිම්පියන්ට ගණිකාවන්ව සූරාකන්න දෙන්න නරකයි, Clients ලට ගණිකාවන්ට හිරිහැර කරන්න දෙන්න නරකයි, ගණිකාවන් වුනත් දූෂණය වෙන්න පුලුවන් කියලා මතක තබා ගන්න ඕනේ එතකොට යම් කෙල්ලෙක් ගණිකාවක් කියලා ඒකිව දුෂණය කරන්න යන්න නරකයි, ගණිකාවට සහා ගණිකා මඩම් වලට යන එවුන්ට සමාජයේ නිසි තැනක් ලැබෙන්න ඕනේ, STD වගේ රෝග නිවාරණය වැළැක්වීමට, අනවශ්‍යය ගැබ් ගැනීම් වැලැක්වීම සදහා පාසැල් වල වෙනමම විෂයක් ලිංගිකත්වය ඉගැන්වීම සදහාම වෙන් කරන්න ඕනේ ඒක හැම සිසු/සිසුවියන්ටම අනිවාර්යය කරන්න ඕනේ, ආගමික බලපෑම් අයින් කරන්න ඕනේ, ගණිකා මඩම් වල ගුණත්මක භාවය වැඩි කිරිම සදහා හැම දිස්ත්‍රික්කයකම ගණිකා මඩම් ප්‍රමාණයේ සීමාවක් තිබිය යුතුයි (නැත්නම් හතු පිපින්න වගේ ගණිකා මඩම් හැදුනොත් ඒකේ ගුණාත්මය භාවය අඩු වෙන්න පුලුවන්), ගණිකාවන් බදවා ගන්නකොට ඒ සදහා විධිමත් පුහුණුවක් තිබිය යුතුයි,ගණිකාන්වට වෙනම රක්ෂණ ක්‍රමයක් හදුන්වා දෙන්න ඕනේ, අනෙකුත් බෝවෙන රෝග ව්‍යාප්ත වීම වැලෑක්වීම සදහා සෞඛ්‍යය රෙගුලාසි තිබිය යුතුයි (ඒ කියන්නේ ගණිකාවන් හැම මාසේම Health එක test කරන්න ඕනේ, ඒකට එන clients ලගේ health එක test කරන්න ඕනේ etc..) මම මෙතන කිව්වේ අසහනකාරි පිරිමි ගැන විතරයි තවත් අසහනකාරි ගෑණුත් ලංකාවේ ඉන්නවා. ඒක ගැන මම මෙතන කියන්නේ නෑ අදාළ නැති නිසා. නමුත් මට මතකයි එක සැරයක් මම කියෙව්වා News එකක් පිරිමි ගණිකා මඩම් සහා ඒවට යන ගෑණූ ගැන. එතකොට ගෑණූ ගණිකාවන් විතරක් නෙවෙයි පිරිමි ගණිකාවන් වුනත්ට වුනත් තැන දෙන එක වටිනවා. පිරිමි වගේ නෙවෙයි ගෑණුන් සාමාන්‍යයෙන් ලැජ්ජයි (SLUT SHAME එක නිසා- බඩුවක් කියලා හංවඩු ගැහෙන එකට කියන්නේ SLUT SHAME කියලයි) එතකොට Privacy එක ගැනත් අවදානය යොමු කරන්න ඕනේ. ලිංගිකත්වය කියන්නේ මැජික් එකක් නෙවෙයි ඒක සාමාන්‍යය දෙයක් නමුත් ඒකට ඇබ්බැහි වීම හරියට යම් කෑමකට ඇබ්බැහි වෙනවා වගේ වැඩක්. ඒක නරකයි, ඕනේම දෙයකට ඇබ්බැහි වීම කොහොමත් නරකයි. ඒ වගේම sex කරන කොට ගෑණුන්ව USE වෙනවා කියන එක මෝඩ කථාවක් sex කරන කොට කවුරුත් USE වෙන්නේ නෑ. දෙගොල්ලෝම තමන්ගේ sexual feeling එක තෘප්ත කරගන්න එකයි කරන්නේ. ඊළග එක තමයි කවුරු හරි එකෙක් sex වලට කැමති වුන පළියටම හැම එකා එක්කම බුදිය ගන්න සුදානම් නෑ මිනිස්සුන්ට වුනත් තියෙනවා විවිධ රුචි අරුචි කම්. සමහර එවුන් කැමතියි නදීශා එකක් බුදිය ගන්න නමුත් නදීශා එක්ක බුදිය ගන්න කැමති හැම එකාම කැමතිද පාරේ එළවලූ විකුණන වට්ටි අම්මා කෙනෙක් එක්ක බුදිය ගන්න? මම හිතන්නේ නෑ ඒකනිසා හැම එකාටම තියෙනවා රුචි අරුචි කම්. sex වලට කැමති පළියටම හැම එකා එක්කම බුදිය ගන්න කිසිම එකෙක් කැමති නෑ. එහෙම කැමති නම් ඌට එහෙනම් වෙනමම මානසික ලෙඩක් තියෙනවා. ඒ වගේම සමහර එවුන් හිතන්නේ කෙල්ලෙක් sex වලට කැමති නම් ඕනේම හිගන්නෙක් එක්ක වුනත් ඒකි බුදිය ගන්න සූදානම් කියලා ඒක වැරදියි. ඊලග එක තමයි සමහර එවුන් අතේ ගහනවා නමුත් අතේ ගහන්න කැමති වුණ පළියටම ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඌ sex වලට කැමතියි කියලා. මම මේකේ දැක්කා එක ලිපියක DILDO ගැන ගිය thread එකකදි, ලංකාවේ DILDO අතේ ගහන්න use කරන ගෑණු ගැන ඒකේ ගොඩක් එවුන් කියලා තිබුනේ DILDO මොකටද අපිත් එක්ක sex කරන්න පුලුවන් නේ කියලා. මේක වැරදි මතයක් අතේ ගහන්න කැමති වුන පළියටම ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඒ ගෑණු හැම එකා එක්කම sex කරන කැමතියි කියලා. මම කලින් කිව්වා වගේ මිනිස්සුන්ගේ තියෙනවා රුචි අරුචි කම්. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom