Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bodybuilding And Martial Arts
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජිම් ගිහින් බොඩි බිල්ඩින් කරන ගමන් ආත්මාරක්ෂක සටන් කලාවක් ප්‍රගුණ කරන එක යා දෙක නොරත රත වගේ වැඩක් මල්ලී........

බොඩි බිල්ඩින් වලින් ඇගේ නම්‍යතාවය අඩු කරනවා...නමුත් සටන් කලාවක් හදාරන්න නම් නම්‍යශීලී ශරීරයක් තියෙන්න ඕන.

ආත්මාරක්ෂක ක්‍රීඩා සහ නියම ආත්මාරක්ෂක සටන් කලාවන් තියනවා

කරාතේ,ජුජුට්සු,ට්වායි ක්වාන් ඩූ, ජීත් ක්වාන් ඩූ ආත්මාරක්ෂක ක්‍රීඩාවන්.මේවා භින්න වෙලා තියෙන්නේ ජපන් සමුරායි වරුන් ගේ සටන් කලාවන් වලින් සහ ඔකිනාවා දිවයින් වලින් ප්රභවය වූ ඔකිනාවාතේ සටන් කලාවෙන්.

වූෂු වලට එන වින්ග් චූවාන්, නැන්ග් චුවාන්,චැන්ග් චුවාන් නියම -ඒ කියන්නේ ජෙනුයින්-සටන් කලාවන්.මේවා යේ ඇරඹුම බෝධි ධර්ම හිමියන් විසින් චීන භික්ෂූන්ට ලබා දුන් ඉන්දියානු මුෂ්ඨි සටන් කලාව.

තායි චී චුවාන් (නැත්නම් ඔබ දන්න විදියට තායි චී) කියන්නේ ඔබේ අභ්‍යන්තර ශක්තිය අවදි කරන භාවනාවන්ට සමාන උච්ච මානසික ක්‍රියාවලියකට.

ආත්මාරක්ෂක සටන් කලාවන් ට ආයුධ භාවිතයක් ඇතුලත්. ක් වී ඇන්ග් ෂු, ඩා ඕෂු, වින්ග් චුන් බැට් ජැම් ඩෝ එවැන් අවි සටන් කලාවන් කීපයක්.

සටන් කලාවක් හදාරනවා නම් දෙන්න තියෙන්නේ අවවාද දෙකයි

1-ගහන්න නෙවෙයි ආරක්ෂා කරන්න ඉගෙන ගන්න.

2-ශිල්පය නිවැරදිව දෙන ගුරුතුමෙක් වෙත යන්න, ශිල්පය නමින් බොරුව විකුනන්නෙක් වෙත යන්නේ නැතුව

[QUOTE="dath kimbula, post: 14050311, member: 329688"] [SIZE=4][COLOR=Blue]ජිම් ගිහින් බොඩි බිල්ඩින් කරන ගමන් ආත්මාරක්ෂක සටන් කලාවක් ප්‍රගුණ කරන එක යා දෙක නොරත රත වගේ වැඩක් මල්ලී........ බොඩි බිල්ඩින් වලින් ඇගේ නම්‍යතාවය අඩු කරනවා...නමුත් සටන් කලාවක් හදාරන්න නම් නම්‍යශීලී ශරීරයක් තියෙන්න ඕන. ආත්මාරක්ෂක ක්‍රීඩා සහ නියම ආත්මාරක්ෂක සටන් කලාවන් තියනවා කරාතේ,ජුජුට්සු,ට්වායි ක්වාන් ඩූ, ජීත් ක්වාන් ඩූ ආත්මාරක්ෂක ක්‍රීඩාවන්.මේවා භින්න වෙලා තියෙන්නේ ජපන් සමුරායි වරුන් ගේ සටන් කලාවන් වලින් සහ ඔකිනාවා දිවයින් වලින් ප්රභවය වූ ඔකිනාවාතේ සටන් කලාවෙන්. වූෂු වලට එන වින්ග් චූවාන්, නැන්ග් චුවාන්,චැන්ග් චුවාන් නියම -ඒ කියන්නේ ජෙනුයින්-සටන් කලාවන්.මේවා යේ ඇරඹුම බෝධි ධර්ම හිමියන් විසින් චීන භික්ෂූන්ට ලබා දුන් ඉන්දියානු මුෂ්ඨි සටන් කලාව. තායි චී චුවාන් (නැත්නම් ඔබ දන්න විදියට තායි චී) කියන්නේ ඔබේ අභ්‍යන්තර ශක්තිය අවදි කරන භාවනාවන්ට සමාන උච්ච මානසික ක්‍රියාවලියකට. ආත්මාරක්ෂක සටන් කලාවන් ට ආයුධ භාවිතයක් ඇතුලත්. ක් වී ඇන්ග් ෂු, ඩා ඕෂු, වින්ග් චුන් බැට් ජැම් ඩෝ එවැන් අවි සටන් කලාවන් කීපයක්. සටන් කලාවක් හදාරනවා නම් දෙන්න තියෙන්නේ අවවාද දෙකයි 1-ගහන්න නෙවෙයි ආරක්ෂා කරන්න ඉගෙන ගන්න. 2-ශිල්පය නිවැරදිව දෙන ගුරුතුමෙක් වෙත යන්න, ශිල්පය නමින් බොරුව විකුනන්නෙක් වෙත යන්නේ නැතුව[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom