Bodybuilding And Martial Arts

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේ දවස් වල මගේ ආසම මතෘකාව තමා Bodybuilding And Martial Arts.:D:yes:ඉතින් එලකිරියෙත් Bodybuilding කරන Martial Arts කරන අය ඉන්නවනම් පොඩ්ඩක් උපදෙස් ටිකක් දෙනකෝ මට.:D මම දැනට ජිම් එකට යනවා තාම මාසයක් වත් නෑ වැඩේ පටන් අරන්.:D හැබැයි ඉස්සරනම් ජිම් ගියා.:yes: පොඩි කාලේ කරාටි ත් කලා.:shocked: කරුමෙට මගේ දනිස් පොල්කට්ට පැන්නා.:( ඊට පස්සේ කරාටි කරන එක නැවත්තුවා.:( ඒ වුනාට දැන්නම් Martial Arts මොනවා හරි කරන්න ආසයි.:yes: මාෂල් ආර්ට් වලින් මොකක්ද කරනවානම් හොඳ style එක:D. දැනටනම් මගේ හිත ගිහිල්ලා තියෙන්නේ කික් බොක්සින් කරන්න.:cool: මහරගම නුගේගොඩ පැත්තේ තියන හොඳ ක්ලාස් මොනවද මාෂල් ආර්ට් වලට.:D
    ජිම් යන ගමන් මාෂල් ආට් කරොත් muscle pump කරන්න බැරි සීන් එකක් තියනවා නේද?:(
    ඔය ගොල්ලො මේ එක ගැන දන්න දේවල් ටිකක් හා උපදෙස් ටිකක් උදව්වක් විදිහට කියන්නකෝ.:) මට එතකොට මොනවද කරන්න ඕනේ කියල දල අදහසක් ගන්න පුලුවන්.:D:D
    ආහ් අනිත් එක මට අලි බඩ ගෙඩියකුත් තියනවා.:lol::lol::(
    මට ඔය බඩ ගෙඩිය ඉක්මනට බස්ස ගන්න ඕනේ.
    :yes::lol::lol::lol::yes:

    julien_greaux_interview_i.jpg
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,263
    40,971
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    mam podi kale karate kara iskole, ape pette tattayek awa ooge massina ekka bus halt ekata mata gahanna. Mama dennatama gehuwwa le enna.
    Umbala wage keri ponnayo niwi ban api.
    Sinhalayo kee denek ta mama gahala dda. Pakistani ewunta gahal tiyenawa.
    Langadi Sinhalaya tattayai geniy manniyen ketuwa kukulo kapanawa wage.
     
    • Like
    Reactions: heshi32

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,091
    1,019
    113
    මම නම් කළා කික් බොක්සින්ග්..දැන් ගොඩ කාලෙකට කලින්..ජිම් ගිහින් පවර් එක ගොඩනගාගන්න මිසක් ඇග හදන්න මහන්සිවෙලා වැඩක් නෑ කන්ටැක්ට් ස්පෝර්ට් එකක් කරන ගමන්.. මගේ අදහස එහෙමයි..
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,302
    2,592
    113
    Colombo
    mam podi kale karate kara iskole, ape pette tattayek awa ooge massina ekka bus halt ekata mata gahanna. Mama dennatama gehuwwa le enna.
    Umbala wage keri ponnayo niwi ban api.
    Sinhalayo kee denek ta mama gahala dda. Pakistani ewunta gahal tiyenawa.
    Langadi Sinhalaya tattayai geniy manniyen ketuwa kukulo kapanawa wage.

    :lol:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    mam podi kale karate kara iskole, ape pette tattayek awa ooge massina ekka bus halt ekata mata gahanna. Mama dennatama gehuwwa le enna.
    Umbala wage keri ponnayo niwi ban api.
    Sinhalayo kee denek ta mama gahala dda. Pakistani ewunta gahal tiyenawa.
    Langadi Sinhalaya tattayai geniy manniyen ketuwa kukulo kapanawa wage.

    pala do yanna gas kariya :P
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    mam podi kale karate kara iskole, ape pette tattayek awa ooge massina ekka bus halt ekata mata gahanna. Mama dennatama gehuwwa le enna.
    Umbala wage keri ponnayo niwi ban api.
    Sinhalayo kee denek ta mama gahala dda. Pakistani ewunta gahal tiyenawa.
    Langadi Sinhalaya tattayai geniy manniyen ketuwa kukulo kapanawa wage.

    :lol::lol::lol::lol::lol::lol:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    SHOTOKAN KARATE ROX

    හ්ම්ම් මට ශෝතෝ කාන් එකේ කාතා ටික අල්ල ගන්න බැරි වුනා බන්.
    මම කොකු සායි තායී කාන් කියලා සටයිල් එකක් කලා ඊට පස්සේ ශෝතෝ කාන් එකට ගියහම ඒකේ කාතා අල්ල ගන්න බැරි වුනා අපරාදේ :(:(
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    mam podi kale karate kara iskole, ape pette tattayek awa ooge massina ekka bus halt ekata mata gahanna. Mama dennatama gehuwwa le enna.
    Umbala wage keri ponnayo niwi ban api.
    Sinhalayo kee denek ta mama gahala dda. Pakistani ewunta gahal tiyenawa.
    Langadi Sinhalaya tattayai geniy manniyen ketuwa kukulo kapanawa wage.

    උඹ හිංදි ෆිල්ම් එකක් බැලුවද බන්
    :lol::lol::lol::lol:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Nugegoda Jeet kune do clz ekak nam thiyenawa...

    මචං ජීට් කුන්ඩෝ කියන්නේ මාස්ටර් බ්‍රූස්ලී ගේ සටයිල් එක නේ. නුගේගොඩ කොහෙද තියෙන්නේ ක්ලාස් එක
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම නම් කළා කික් බොක්සින්ග්..දැන් ගොඩ කාලෙකට කලින්..ජිම් ගිහින් පවර් එක ගොඩනගාගන්න මිසක් ඇග හදන්න මහන්සිවෙලා වැඩක් නෑ කන්ටැක්ට් ස්පෝර්ට් එකක් කරන ගමන්.. මගේ අදහස එහෙමයි..

    warrior , undisputed 2 කියන ෆිල්ම් දෙකේ තියෙන්නේ කික් බොක්සින් නේද? :D මම හරියට දන්නේ නෑ කික් බොක්සින් ගැන. ජිම් එකේ යාලුවෝ කරනවා මාෂල් ආර්ට්. උන් ජිම් එකේ ඉන්න ගමන් සෙල්ලම් කරනවා දැකලා තමා මට ආසාව ආවේ.:shocked::yes: දැන් ඔය ෆිල්ම් බැලුවහම ආසාව තවත් වැඩි වුනා :)
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Deken ekak karapan.. math mixed martial arts practice karanawa free welawata

    woww
    පට්ටනේ... මික්ස් මාෂල් ආට්ස් මොකක්ද කියලා මම නම් දන්නේ නෑ. යූ ටියුබ් එකේ දැන් බැලුවා. පට්ටනේ
    :D:D