Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bodybuilding And Martial Arts
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ ඇත්තම කියනවානම් මට කාත් එක්කවත් ගහගන්න ඕනේ නෑ.මම මාෂල් ආර්ට් වලින් බලාපොරොත්තු වෙන අරමුණු කිහිපයක් තියනවා.

මම බලාපොරොත්තු වෙන්නේ ෆිට්නස් හදා ගන්න.මොකද මට ඇත්තම කියනවානම් ෆිට්නස් නෑ. හති දානවා පොඩ්ඩ ඇත්නම්. ඒ කියන්නේ දුවද්දි ස්විමිං කරද්දි වගෙ ඉක්මනට හති එනවා. ඒක නිසා මට ක්රියාශීලීව එදිනෙදා වැඩ කරන්න හොඳ ක්රීඩාවක් ඕනේ. අනිත් එක කරන ක්රීඩාව හදිස්සියකදි පලක් ප්රයෝජනයක් තියන එකක් වෙන්න ඕනේ. මාෂල් ආර්ට් ස්විමිං වගේ දේවල් අපිට එදිනෙදා ජීවිතයදේ දී හදිස්සියකට වුනත් ඕන වෙන්න පුලුවන්. අපේ අම්මා කියන්නේ හදිස්සියේ වතුර වලකට වැටුනොත් ගිලෙන්නේ නැති උඩට වෙලා ඉන්න පුලුවන් විදිහටවත් පීනන්න ඉගෙන ගන්න කියලා. අනිත් එක මාෂල් ආර්ට්. කාටවත් ගහන්න නෙමේ තමන්ගේ ආත්ම ආරක්ශාවට හදිස්සියකදි වලියක් ගියොත් යාමේ බේරන් එන්න හරි පොඩ්ඩක් කරාටි වගේ දෙයක් ඉගෙන ගන්න එක වටිනවා කියලා තමා අම්මා මට එදා ඉඳන් කියන්නේ. අනිත් එක මගේ මනස හරියට එක තැනක නෑ. හරියට එහේ මෙහේ දුවනවා. ඉතින් ක්රීඩාවක් කරපන් එතකොටවත් පොඩ්ඩක් හිත පාලනය කරගෙන ඉන්න පුලුවන් වෙයි කියලා අම්මා කියනවා. ඉතින් අම්මා කියන ඒවා මාත් පිලිගන්නවා. ඒක නිසා තමා මම මේ මාෂල් ආර්ට් වලට කැමත්තක් තියෙන්නේ. මේ ලඟදි ඉඳන් තව තව හේතු ටිකක් නිසා ආසාව වැඩි වුනා අය්යේ. ඒකයි ත්රෙඩ් එකකුත් දැම්මේ එලකිරියේ.

තාම ඉගෙන ගන්න ඕනේ මොන ස්ටයිල් එකක්ද කියලානම් අදහසක් නෑ. හැබැයි අතින් විතරක් ගහන බොක්ශින් වගේ ඒවටනම් කැමති නෑ. කකුලත් උපයෝගී කර ගන්න ස්ටයිල් එකකට තමා ආස.

හිතාගෙන නම් හිටියේ කික් බොක්ශින් වගේ එකක් කරන්න මොකද මගේ යාලුවෙක් ඉගෙන ගන්නවා ඒක. ඒ වුනාට ත්රෙඩ් එක දැම්මට පස්සෙනම් තව හිතන්න ඕනේ කියලා හිතෙනවා. අනිත් ලොකුම කේස් එක ඉගෙන ගන්න හොඳට උගන්වන මාස්ටර් කෙනෙක් හොයා ගන්න එක තමා ප්රශ්නේ.

මට මහරගම ඉඳන් පැයක් ඇතුලත වගේ යන්න පුලුවන් දුරකින් ඉන්න හොද මාස්ටර්ලා ඉන්න තැන් දන්න කෙනෙක් කියන්නකෝ

[QUOTE="මම කට්ටා, post: 14052959, member: 402124"] [CENTER][SIZE="3"]අනේ ඇත්තම කියනවානම් මට කාත් එක්කවත් ගහගන්න ඕනේ නෑ.මම මාෂල් ආර්ට් වලින් බලාපොරොත්තු වෙන අරමුණු කිහිපයක් තියනවා. මම බලාපොරොත්තු වෙන්නේ ෆිට්නස් හදා ගන්න.මොකද මට ඇත්තම කියනවානම් ෆිට්නස් නෑ. හති දානවා පොඩ්ඩ ඇත්නම්. ඒ කියන්නේ දුවද්දි ස්විමිං කරද්දි වගෙ ඉක්මනට හති එනවා. ඒක නිසා මට ක්රියාශීලීව එදිනෙදා වැඩ කරන්න හොඳ ක්රීඩාවක් ඕනේ. අනිත් එක කරන ක්රීඩාව හදිස්සියකදි පලක් ප්රයෝජනයක් තියන එකක් වෙන්න ඕනේ. මාෂල් ආර්ට් ස්විමිං වගේ දේවල් අපිට එදිනෙදා ජීවිතයදේ දී හදිස්සියකට වුනත් ඕන වෙන්න පුලුවන්. අපේ අම්මා කියන්නේ හදිස්සියේ වතුර වලකට වැටුනොත් ගිලෙන්නේ නැති උඩට වෙලා ඉන්න පුලුවන් විදිහටවත් පීනන්න ඉගෙන ගන්න කියලා. අනිත් එක මාෂල් ආර්ට්. කාටවත් ගහන්න නෙමේ තමන්ගේ ආත්ම ආරක්ශාවට හදිස්සියකදි වලියක් ගියොත් යාමේ බේරන් එන්න හරි පොඩ්ඩක් කරාටි වගේ දෙයක් ඉගෙන ගන්න එක වටිනවා කියලා තමා අම්මා මට එදා ඉඳන් කියන්නේ. අනිත් එක මගේ මනස හරියට එක තැනක නෑ. හරියට එහේ මෙහේ දුවනවා. ඉතින් ක්රීඩාවක් කරපන් එතකොටවත් පොඩ්ඩක් හිත පාලනය කරගෙන ඉන්න පුලුවන් වෙයි කියලා අම්මා කියනවා. ඉතින් අම්මා කියන ඒවා මාත් පිලිගන්නවා. ඒක නිසා තමා මම මේ මාෂල් ආර්ට් වලට කැමත්තක් තියෙන්නේ. මේ ලඟදි ඉඳන් තව තව හේතු ටිකක් නිසා ආසාව වැඩි වුනා අය්යේ. ඒකයි ත්රෙඩ් එකකුත් දැම්මේ එලකිරියේ. තාම ඉගෙන ගන්න ඕනේ මොන ස්ටයිල් එකක්ද කියලානම් අදහසක් නෑ. හැබැයි අතින් විතරක් ගහන බොක්ශින් වගේ ඒවටනම් කැමති නෑ. කකුලත් උපයෝගී කර ගන්න ස්ටයිල් එකකට තමා ආස. හිතාගෙන නම් හිටියේ කික් බොක්ශින් වගේ එකක් කරන්න මොකද මගේ යාලුවෙක් ඉගෙන ගන්නවා ඒක. ඒ වුනාට ත්රෙඩ් එක දැම්මට පස්සෙනම් තව හිතන්න ඕනේ කියලා හිතෙනවා. අනිත් ලොකුම කේස් එක ඉගෙන ගන්න හොඳට උගන්වන මාස්ටර් කෙනෙක් හොයා ගන්න එක තමා ප්රශ්නේ. මට මහරගම ඉඳන් පැයක් ඇතුලත වගේ යන්න පුලුවන් දුරකින් ඉන්න හොද මාස්ටර්ලා ඉන්න තැන් දන්න කෙනෙක් කියන්නකෝ[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom