Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
BodyBuilding - Body Types ගැන ඉගෙන ගමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

BodyBuilding - Body Types ගැන ඉගෙන ගමු

කොහොමද ඉතින් ඔන්න මම තවත් video එක්ක මේ සතියේ ආවා

මුලින්ම කියන්නේ ඕනේ මම මාස කීපයක් තිස්සේ video එකක් දැම්මේ නැහැ මොකද කිව්වොත් මගේ cam ( ඒ කිව්වේ Phone එක ) කැඩිලා තිබුන නිසා . එක නිසා video දාන්න බැරි වුන, ඒ එක්කම මම elakiri එන එකත් නැවතුනා එක නිසා මට මගේ කලින් එළකිරි නූල් වලට reply කරන්නත් බැරි වුන , ඒ ගැන මම සමාව ඉල්ලනවා .

මේ සතියේ මම නැවතත් Video හදනන් පටන් ගත්තා , ඒ වගේම elakiri එකේ මගේ නූල් වලට අද සිට අයෙත් reply කරනවා .

හරි එහෙනං මේ Video එක ගැන කතා කරමු

මේ සතියේ video එකේ මන් කතා කරන්නේ Human Body Types කියන දෙය ගැන. කෙටියෙන් කිව්වොත් අපි සියලු දෙනවා Body Types 3 කට බෙදන්න පුළුවන් , Endomorph , Ectomorph සහ Mesomorph කියලා. අපි Bodybuilding කරන පුද්ගලයන් විදිහට තමන්ගේ ශරීරය මේ Body Types 3න් කුමන Body එකට අයත් වෙනවද කියා දැනගැනීම වටිනවා .

තවත් ආකාරයකට කිව්වොත් ,

මෙහෙම හිතන්නේ ,

ඔබට තේරිලා තියෙනවද ඔබ කවදාවත් මහත් වෙන්නේ නැහැ කියලා ? මොනා කෑවත් බිව්වත් ඇග හදාගන්න බැහැ, හැමදාම කෙට්ටුය් කියලා හිතෙනවද ? එහෙනං ඔබ Ectomorph Body එකක් හිමි පුද්ගලයෙක්

ඔබට තේරිලා තියෙනවද කොහොම කෑම පාලනය කරත් , නිතරම මහත් වෙනවා , ඇගේ බර පාලනය කරන්න බැහැ කියලා ? එහෙනං ඔබ Endomorph Body එකක් හිමි පුද්ගලයෙක්

ඉහත කී ගැටලුව මන් හිතනවා උබලටත් තියෙනවා කියලා. එහෙනං කෙට්ටු අය ඇග හදාගන්නත් , මහතා අය ඇග හදාගන්නත් තමන්ගේ ඇග මොන වගේද , එකට අනුව කෑම බීම , Gym එකේ කරන Excercises ආදිය හදාගන්න ඕනේ.

මේ දේවල් ගැන මම මගේ Video එකේ කතා කරනවා , මේක මම කොටස් 3ක ට බෙදල තියෙන්නේ , පහල තියෙන ලින්ක් වලින් Video එක බලන්න .

Part 1

https://youtu.be/exE1fQ3g3uU

Part 2

https://youtu.be/kMwq3kqSQ2U

Part 3

https://youtu.be/_McFmU7jjh4

මගේ කලින් videos

සුපිරි Back Workout එකක් ! (Beginner Back workout # 1 )

https://www.youtube.com/watch?v=KCSs...ature=youtu.be

#මිනිත්තු 20 න් ගෙදර ඉදන් බඩ අඩුකරගමු ! Home Workout # 1 https://youtu.be/dr3LldKEz8k

#Fat loss කරගන්න බැරි වීමට බලපාන ප්රධානම හේතු 3ක් (Cardio , Abs workouts , Dieting) -- http://youtu.be/I_kczrENb-Q

#ශරීරයේ බර අඩු කරන්නේ කොහොමද /Fat Loss කරගැනීම (Calories , Cardio Workouts , Metabolism) -- http://youtu.be/lH5bezlG1J4

#මගේ Cardio Workout එක + Weight Maintain / Fat loss කරන්න exercise -- https://youtu.be/0Pnjgk-S-y4

#Workout එකට කලින් warmup වීමේ වැදගත්කම (Streching , Injuries) -- http://youtu.be/EvCRJ3vOP2g

#Android Fitness Apps බර අඩු කර ගැනීමට යොදා ගමු !

https://youtu.be/P-A0swOft1I

මගේ Facebook page එකට like එකක් දාන්න අමතක කරන්න එපා -

https://www.facebook.com/GetShredd3d

මම instagram එකෙත් ඉන්නවා - @gym_pappa

Youtube channel එක subscribe එක දාන්න - https://www.youtube.com/channel/UClQ...zDhMwE1c7FxrSg

[QUOTE="gym_Pappa, post: 18862403, member: 526047"] [b]BodyBuilding - Body Types ගැන ඉගෙන ගමු[/b] [SIZE="4"]කොහොමද ඉතින් ඔන්න මම තවත් video එක්ක මේ සතියේ ආවා මුලින්ම කියන්නේ ඕනේ මම මාස කීපයක් තිස්සේ video එකක් දැම්මේ නැහැ මොකද කිව්වොත් මගේ cam ( ඒ කිව්වේ Phone එක ) කැඩිලා තිබුන නිසා . එක නිසා video දාන්න බැරි වුන, ඒ එක්කම මම elakiri එන එකත් නැවතුනා එක නිසා මට මගේ කලින් එළකිරි නූල් වලට reply කරන්නත් බැරි වුන , ඒ ගැන මම සමාව ඉල්ලනවා . මේ සතියේ මම නැවතත් Video හදනන් පටන් ගත්තා , ඒ වගේම elakiri එකේ මගේ නූල් වලට අද සිට අයෙත් reply කරනවා . හරි එහෙනං මේ Video එක ගැන කතා කරමු [IMG]https://www.t-nation.com/system/publishing/articles/409/original/body-types.jpg?1389651509[/IMG] මේ සතියේ video එකේ මන් කතා කරන්නේ Human Body Types කියන දෙය ගැන. කෙටියෙන් කිව්වොත් [COLOR="Blue"]අපි සියලු දෙනවා Body Types 3 කට බෙදන්න පුළුවන් , Endomorph , Ectomorph සහ Mesomorph කියලා. අපි Bodybuilding කරන පුද්ගලයන් විදිහට තමන්ගේ ශරීරය මේ Body Types 3න් කුමන Body එකට අයත් වෙනවද කියා දැනගැනීම වටිනවා . [/COLOR] [COLOR="Blue"]තවත් ආකාරයකට කිව්වොත් , [/COLOR] [COLOR="Red"]මෙහෙම හිතන්නේ , ඔබට තේරිලා තියෙනවද ඔබ කවදාවත් මහත් වෙන්නේ නැහැ කියලා ? මොනා කෑවත් බිව්වත් ඇග හදාගන්න බැහැ, හැමදාම කෙට්ටුය් කියලා හිතෙනවද ? එහෙනං ඔබ Ectomorph Body එකක් හිමි පුද්ගලයෙක් ඔබට තේරිලා තියෙනවද කොහොම කෑම පාලනය කරත් , නිතරම මහත් වෙනවා , ඇගේ බර පාලනය කරන්න බැහැ කියලා ? එහෙනං ඔබ Endomorph Body එකක් හිමි පුද්ගලයෙක් [/COLOR] ඉහත කී ගැටලුව මන් හිතනවා උබලටත් තියෙනවා කියලා. එ[U]හෙනං කෙට්ටු අය ඇග හදාගන්නත් , මහතා අය ඇග හදාගන්නත් තමන්ගේ ඇග මොන වගේද , එකට අනුව කෑම බීම , Gym එකේ කරන Excercises ආදිය හදාගන්න ඕනේ. [/U] [COLOR="RoyalBlue"]මේ දේවල් ගැන මම මගේ Video එකේ කතා කරනවා , මේක මම කොටස් 3ක ට බෙදල තියෙන්නේ , පහල තියෙන ලින්ක් වලින් Video එක බලන්න .[/COLOR][/SIZE] [SIZE="3"]Part 1 [url]https://youtu.be/exE1fQ3g3uU[/url] Part 2 [url]https://youtu.be/kMwq3kqSQ2U[/url] Part 3 [url]https://youtu.be/_McFmU7jjh4[/url] [/SIZE] මගේ කලින් videos සුපිරි Back Workout එකක් ! (Beginner Back workout # 1 ) [url]https://www.youtube.com/watch?v=KCSs...ature=youtu.be[/url] #මිනිත්තු 20 න් ගෙදර ඉදන් බඩ අඩුකරගමු ! Home Workout # 1 [url]https://youtu.be/dr3LldKEz8k[/url] #Fat loss කරගන්න බැරි වීමට බලපාන ප්රධානම හේතු 3ක් (Cardio , Abs workouts , Dieting) -- [url]http://youtu.be/I_kczrENb-Q[/url] #ශරීරයේ බර අඩු කරන්නේ කොහොමද /Fat Loss කරගැනීම (Calories , Cardio Workouts , Metabolism) -- [url]http://youtu.be/lH5bezlG1J4[/url] #මගේ Cardio Workout එක + Weight Maintain / Fat loss කරන්න exercise -- [url]https://youtu.be/0Pnjgk-S-y4[/url] #Workout එකට කලින් warmup වීමේ වැදගත්කම (Streching , Injuries) -- [url]http://youtu.be/EvCRJ3vOP2g[/url] #Android Fitness Apps බර අඩු කර ගැනීමට යොදා ගමු ! [url]https://youtu.be/P-A0swOft1I[/url] [COLOR="Red"][SIZE="3"] මගේ Facebook page එකට like එකක් දාන්න අමතක කරන්න එපා - [url]https://www.facebook.com/GetShredd3d[/url] මම instagram එකෙත් ඉන්නවා - @gym_pappa Youtube channel එක subscribe එක දාන්න - [url]https://www.youtube.com/channel/UClQ...zDhMwE1c7FxrSg[/url][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom