Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
bodybuilding help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං... මම bodybuilding විශේෂඥයෙක් නෙමෙයි. ගොඩාක් පළපුරුදු කෙනෙකුත් නෙමෙයි... මමත් තාම ටික ටික මේකට හුරු වෙමින් ඉන්නව. ඒ නිසා beginner කෙනෙක් කියන්න පුළුවන්.

ඒත් මට තේරුම් ගිය ටිකක් කියන්නම් උඹට වැදගත් වෙයි කියල හිතෙනව. මේවා වැරදියි කියල දකින කෙනෙක් නිවැරදි කරන්න ඒක මටත් වැරදි අවබෝධ හදාගන්න උදව්වක් වෙයි.

bodybuilding කරන්න පළවෙනි එක තමා කෑම. දැන් ඔතනදි සෑහෙන වැදගත් කාරණාවක් තියෙනව. ඒ තමයි කෙට්ටු කෙනෙක්ට bulk කරන එක ලේසි නැහැ කියන එක. ඒක පිළිගන්න වෙනව ඉස්සෙල්ලම. ඒකට හේතුව තමයි මේ වෙනකල් කෑම කන්න පුරුදු වෙලා තියෙන විදිහ අනුව bulk කරන්න කෑම කන පුරුදු වෙනස් කරන එක ලේසි නැති නිසා. එහෙම කියල අධෛර්ය වෙන්න නෙමෙයි කියන්නෙ. ඒකට වෙනත් උපක්‍රම යොදන්නම වෙනව. වේල් 3 ක් කන්න නෙ අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන්නෙ. සාමාන්‍යයෙන් කියන්නෙ කෙට්ටු කෙනෙක් ට bulk කරන්න නම් අනිවා තමන් දැනට කන කෑම ප්‍රමාණය වගේ දෙගුණයක් කන්න වෙනවමයි කියන එක. ඒත් කෙට්ටු අයට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි "මම හැමතිස්සෙම වැඩිපුර කනවා ඒත් ලොකු වෙන් නෑනෙ" කියන එක. මටත් ඔ්ක තියෙනව. ඒකට හේතුව වැඩිපුර කෑව කියල හිතුනට ඇත්තටම බැලුවොත් කාල නැහැ වැඩිපුර. බඩ ඉක්මනට පිරෙනව දැනෙනව ඉතින් තව චුට්ටක් අමාරුවෙන් ටිකක් කෑවම හිතෙනව මම වැඩිපුර කෑව කියල. ඒක නෙමෙයි ඇත්තටම වෙන්න ඔ්නෙ. කාපු ප්‍රමාණය වගේ දෙගුණයක් කන්නම වෙනව. මේ කොච්චර කිව්වත් කියන තරම් ලේසි නැහැ. එච්චර ලේසි නම් bulk කරන එක හැම කෙනෙක්ටම පුළුවන් වෙන්න ඔ්නෙ. ඒක ලේසි නැහැ. ඒකට වේල් 3 දෙගුණයක් කරල කන එක ප්‍රායෝගිකව කරන්න පුලුවන් වැඩක් නෙමෙයි. මොකද ආමාශය පුරුදු වෙලා නැහැ ලොකු කෑම වේලක් එක පාර ලබාගන්න. ටිකක් කාපු ගමන් බඩ පිරුණු ගතිය දැනෙනව. ඉතින් කරන්න තියෙන හොඳම වැඩේ තමයි වේල් තුනට කන පුරුද්දෙන් ටික ටික අයින් වෙන එක. දවසකට පොඩි පොඩි වේල් 6 ක් 8 ක් වත් ගන්න එක තමයි කරන්න තියෙන හොඳම වැඩේ.

මම අහල තියෙනව වැඩියෙන් කෑම වැටෙද්දි ආමාශය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් වැඩියෙන් ඇදෙන්න පුරුදු වෙනව කියල. අන්න එහෙම උනොත්... අපිට වෙනදට වඩා වැඩිපුර කෑම කන්න උවමනාව එනව. කෑම කන්න උවමනාව ආපු හැම වෙලේකම බඩ පිරුණා කියල දැනෙන්න කලිං පුළුවන් තරම් කෑම බඩට දාගන්න එක තමයි කරන්න තියෙන්නෙ.

අනිත් එක තමයි... ඝණ ආහාර හැමතිස්සෙම කන්න බැරිවෙන එක. ඒකට කරන්න තියෙන්නෙ හොඳ පෝෂණ ගුණ අඩංගු කෑම ජාති එකතු කරල බ්ලෙන්ඩ් කරල දියර විදිහට බඩට දාගන්න එක. දියර ගන්න එකේ වාසි දෙකක් තියෙනව. එකක් තමයි ඒවා බඩට දාගන්න ලේසියි ඝණ ආහාර කන එකට වඩා. අනික දියර ආහාර ඉක්මනින් ඇගට උරාගන්නව.

කෑම ගැන කියද්දි ඊළගට වැදගත් වෙන්නෙ පෝෂණය. කෑම කාල බඩ පුරෝගත්තම හරි කියල හිතන එක වැරදියි. ඇග හැදෙන්න නම් ඇග හැදෙන්න සුදුසු පෝෂණය තියෙන කෑම කන්න වෙනව. මට exercise කරන කෙනෙක් කියල තියෙනව Fried Rice, Koththu, Short Eats, Noodles වගේ දේවල් කාල නම් ඇගවල් හදන්න හිතන්නවත් එපා කියල. මොකද ඒවා ඔ්නෙ තරම් කත හැකි. බඩ පුරෝගත්ත හැකි. නමුත් ඒවාගෙන් ඇගට හොඳ පෝෂණයක් ලැබෙන්නෙත් නැහැ. ඉතිං වැදගත්ම දේ තමයි කෑම ගැන අපේ තියෙන දැනුම. අපි නිතරම හොයා බලන්න ඔ්නෙ වැඩිපුරම අපේ ඇග හැදෙන්න අවශ්‍ය හානිදායක නොවන පෝෂණ ගුණාංග මොනවද... අන්න ඒ පෝෂණය සහිත කෑම වර්ග මොනවද කියල දැනුම එකතු කරන එක. වෙනමම පොතක් අරං කෑම ජාති ගැන ලිස්ට් එකක් හදාගෙන සල්ලි තියෙන හැටියට ඒවා පුළුවන් තරම් තමන්ගේ කෑම වේලට එකතු කරගන්න එක තමයි හොඳම දේ මම හිතන්නෙ. මමත් මේක ටික ටික කරන්න උත්සාහ කරනව. මොකද ගෙවල්වල අපිට ඔ්නෙ විදිහට හැමදාම කෑම හදාගන්න බැරි ගැටළුත් තියෙනව. අපි කන විදිහට ගෙදර අනිත් අය කන්නෙ නැහැ නෙ. ඉතිං යුද්ධ ඇතිවෙන වෙලාවලුත් තියෙනව කෑම සම්බන්ධයෙන්.... ඒකට ඉතිං සැලසුමක් ඔ්නෙ. මොකද ඒක මටත් තියෙනව.

ඊළග එක තමයි සල්ලි. මම දැකල තියෙන වැදගත් කොටසක් තමයි මේක bodybuilding කරන එක ගැන කියද්දි. bulk කරනව නම් අනිවාර්යෙන් කෑම ඔ්නෙ කිව්වනෙ. ඉතිං කෑම හොයාගන්න නම්... අනිවාර්යෙන් සල්ලි තියෙන්න ඔ්නෙ. මොකද කෙට්ටු කෙනෙක් නිතරම කන්න ඔ්නෙ... නිතරම කන්න නම් හොඳ පෝෂණයක් තියෙන කෑම නිතරම ළග තියෙන්න වෙනව. ඒව නිතර ලග තියෙන්න නම් වැඩියෙන් කෑම ජාති කඩෙන් අරන් එන්න වෙනව.

ඇග ලොකු කරගන්න බලාපොරොත්තු වෙන ප්‍රමාණය තරමටම ඒ වෙනුවෙන් වියදම් කරන්න වෙනව කියන අදහස තියෙන්නෙ ඔ්නෙ. සමහරු වැඩේ අතරමග නවත්තන්නෙ Exercise කරන්න බැරිකම නිසාමත් නෙමෙයි. කන්න මේ හැටි වියදම් කරන්න අතේ සල්ලි නැති නිසා. ඉිතිං කෑම වෙනුවෙන් සල්ලි පාලනයක් ඇතුව වියදම් කරන්න සැලසුමකුත් අපි ලග තියෙන්න වෙනව. නැතුව නම් බැහැ මම දන්න විදිහට නම්. හැමදාම උදේට බිත්තර 4 ක් 5 ක් කනව කියන එක කොහොම හරි කරන්න පුළුවන් නමුත් බිත්තර හැමදාම උදේට තියෙන්න නම් ඒවා සල්ලිවලට ගන්න එපැයි. බිත්තර කියන්නෙත් දැන් පොඩි ගාණක් නෙමෙයි නෙ. මේක උදාහරණයක් විතරයි.

අද කාලෙ ගොඩක් කෑම ජාති ඉතිං අඩු මුදලට හොයාගන්න හරි අමාරුයිනෙ. අනික මිල අඩුයි නම් ඒ කෑම වල මොනව හරි ප්‍රශ්න තියෙන්නත් පුලුවන්නෙ. අපි ඉන්නෙ ලංකාවෙනෙ. Vegetable කන්න පුළුවන්... නමුත් bodybuilding කරන්න ප්‍රෝටීන් වැඩියෙන් ගන්න ඔ්නෙ නම්... ඒවාටත් Vegetable ඇති. නමුත් වැඩිදෙනා කැමති මස් මාළු කන්නනෙ. ඉතිං ඒවා ගන්න නම් සල්ලි නැතුව බැහැ. අනිත් එක තමයි කෑම වලට අමතරව ප්‍රෝටීන් ගන්න සමහරු සප්ලිමන්ට් පාවිච්චි කරන එක. ඇත්තටම ඒවටත් සෑහෙන මුදලක් යට කරන්න වෙනව. ඉතිං කෙට්ටු කෙනෙක් සප්ලිමන්ට් පාවිච්චි කරන්න ම අවශ්‍ය නැහැ සල්ලි අතේ නැත්තං. අනික සප්ලිමන්ට් කියන්නෙ අමතර දෙයක් විතරයි ඒකට වැදගත් තැනක් දෙන්න ඔ්නෙත් නැහැ මුලදි. තමන් කන කෑම එක තමයි වැදගත්.

අනිත් කාරණය Fitnessඑක. මේකට තමයි අපි වැඩිපුර exercise කරන්නෙ bodybuilding එකත් එක්කම. මමත් මුලදි හිතුවෙ bodybuilding කරනව කියන්නෙ ඇග ලොකු කරගන්න එක විතරයි කියල. නමුත් ඇත්තටම අපි අවධානය වැඩියෙන් දෙන්න ඔ්නෙ fitness එකට. මාංශපේශීන් ශක්තිමත් කරගන්න ඔ්නෙ ඉස්සෙල්ලම. මට තාමත් පුහුණු වෙද්දි තේරෙනව මගෙ Upper Body එකේ ශක්තිය මදි කියල. මොකද වාර කීපයක් බර උස්සද්දි වුනත් ශක්තිය දුර්වල ගතිය තේරෙනව. ඒකෙන් කියවෙන්නෙ Upper Body එකෙන් ශක්තිය වැය කරල වැඩ කරන්න ශරීරය හුරුවෙලා නෑ කියන එක. ඒ නිසා ගොඩක් උපදේශ අවශ්‍ය වෙනව තමන්ගේ ශරීරයේ හැටියට Fitness එක හදාගන්න එක.

ඊළගට තව ඔ්නෙ කාරණා දෙකක් තියෙනව. එකක් තමයි වැඩත් එක්ක gym යන එක කළමණාකරණය කරගන්න බැරි වෙන එක. අද ජොබක් කරන කෙනෙක්ට වෙලාව හදාගන්න හරි අමාරුයි. මොකද උදේ පාන්දර ලෑස්තිවෙලා ජොබට යනව මගතොට රස්තියාදු වෙලා... ඊළගට කළුවර වැටිල ගෙදර එනව බස්වලයි කෝච්චිවලයි තෙරපිලා ඇවිත් මහන්සිවෙලා. වෙලාවත් නැහැ... gym යන්න ඇගට fit එකකුත් නැහැ. ඒක නිසා gym යන්න කාලය වෙන් කරගන්න එක ගැන සෑහෙන්න හිතන්න ඔ්නෙ දෙයක්. අනිත් එක තමයි නින්ද. නිදාගන්න එක අඩු කෙනෙක් මම හිතන්නෙ බර උස්සන ව්‍යායාම වැඩියෙන් කරන එක සුදුසු නැහැ කියල. මොකද බර උස්සද්දි අපි ශරීරය තරමක් damage කරනව. ඒක repair වෙන්න නම් නින්ද ඔ්නෙමයි නෙ. ඉිතිං නින්ද අඩු කෙනෙක් කමන්ගේ ශරීරයේ නිරෝගිතාවය ගැන වැඩියෙන් හිතන්න ඔ්නෙ නමුත් ව්‍යායාම කරන එක හරි පාලනයක් ඇතුව කරන්න ඔ්නෙ.

මට දැනට කියන්න තියෙන වැදගත් කරුණු මේවා තමයි. කවුරුහරි මේවාගේ වැරදි තියෙනව නම් නිවැරදි කරල දෙන්න කියල ඉල්ලා සිටිනව. නමුත් මට පෙනුණු කරුණු සහ මට තේරුම් ගිය හැටියට දේවල් තමයි මෙතන මම දැම්මෙ. මමත් ඇවිල්ල තාම ලොකු ඇගක් හදාගත්තු කෙනෙක් නෙමෙයි. ඒත් ආසාව තියෙනව. උත්සාහ කරනව.

අනිත් එක සෑහෙන්න හොඳ උපදෙස් ගන්න පුළුවන් සචිත්ගෙන්.... එයාගෙ thread බලන්න... ගොඩක් වැදගත් දේවල් තියෙනව. මම එයාගෙනුත් සමහර දේවල් අහගෙන තියෙනව

Gym යමු 1

http://www.elakiri.com/forum/showthread.php?t=1805890

Gym යමු 2

http://www.elakiri.com/forum/showthread.php?t=1814170

[QUOTE="manojdhrma, post: 23236160, member: 370392"] [SIZE=3]මචං... මම bodybuilding විශේෂඥයෙක් නෙමෙයි. ගොඩාක් පළපුරුදු කෙනෙකුත් නෙමෙයි... මමත් තාම ටික ටික මේකට හුරු වෙමින් ඉන්නව. ඒ නිසා beginner කෙනෙක් කියන්න පුළුවන්. ඒත් මට තේරුම් ගිය ටිකක් කියන්නම් උඹට වැදගත් වෙයි කියල හිතෙනව. මේවා වැරදියි කියල දකින කෙනෙක් නිවැරදි කරන්න ඒක මටත් වැරදි අවබෝධ හදාගන්න උදව්වක් වෙයි. [/SIZE][SIZE=3]bodybuilding කරන්න පළවෙනි එක තමා කෑම. දැන් ඔතනදි සෑහෙන වැදගත් කාරණාවක් තියෙනව. ඒ තමයි කෙට්ටු කෙනෙක්ට bulk කරන එක ලේසි නැහැ කියන එක. ඒක පිළිගන්න වෙනව ඉස්සෙල්ලම. ඒකට හේතුව තමයි මේ වෙනකල් කෑම කන්න පුරුදු වෙලා තියෙන විදිහ අනුව bulk කරන්න කෑම [/SIZE][SIZE=3][SIZE=3]කන [/SIZE]පුරුදු වෙනස් කරන එක ලේසි නැති නිසා. එහෙම කියල අධෛර්ය වෙන්න නෙමෙයි කියන්නෙ. ඒකට වෙනත් උපක්‍රම යොදන්නම වෙනව. වේල් 3 ක් කන්න නෙ අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන්නෙ. සාමාන්‍යයෙන් කියන්නෙ [/SIZE][SIZE=3][SIZE=3]කෙට්ටු [/SIZE]කෙනෙක් ට bulk කරන්න නම් අනිවා තමන් දැනට කන කෑම ප්‍රමාණය වගේ දෙගුණයක් කන්න වෙනවමයි කියන එක. ඒත් කෙට්ටු අයට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි "මම හැමතිස්සෙම වැඩිපුර කනවා ඒත් ලොකු වෙන් නෑනෙ" කියන එක. මටත් ඔ්ක තියෙනව. ඒකට හේතුව වැඩිපුර කෑව කියල හිතුනට ඇත්තටම බැලුවොත් කාල නැහැ වැඩිපුර. බඩ ඉක්මනට පිරෙනව දැනෙනව ඉතින් තව චුට්ටක් අමාරුවෙන් ටිකක් කෑවම හිතෙනව මම වැඩිපුර කෑව කියල. ඒක නෙමෙයි ඇත්තටම වෙන්න ඔ්නෙ. කාපු ප්‍රමාණය වගේ දෙගුණයක් කන්නම වෙනව. මේ කොච්චර කිව්වත් කියන තරම් ලේසි නැහැ. එච්චර ලේසි නම් [/SIZE][SIZE=3][SIZE=3]bulk [/SIZE]කරන එක හැම කෙනෙක්ටම පුළුවන් වෙන්න ඔ්නෙ. ඒක ලේසි නැහැ. ඒකට වේල් 3 දෙගුණයක් කරල කන එක ප්‍රායෝගිකව කරන්න පුලුවන් වැඩක් නෙමෙයි. මොකද ආමාශය පුරුදු වෙලා නැහැ ලොකු කෑම වේලක් එක පාර ලබාගන්න. ටිකක් කාපු ගමන් බඩ පිරුණු ගතිය දැනෙනව. ඉතින් කරන්න තියෙන හොඳම වැඩේ තමයි වේල් තුනට කන පුරුද්දෙන් ටික ටික අයින් වෙන එක. දවසකට පොඩි පොඩි වේල් 6 ක් 8 ක් වත් ගන්න එක තමයි කරන්න තියෙන හොඳම වැඩේ. [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]මම අහල තියෙනව වැඩියෙන් කෑම වැටෙද්දි ආමාශය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් වැඩියෙන් ඇදෙන්න පුරුදු වෙනව කියල. අන්න එහෙම උනොත්... අපිට වෙනදට වඩා වැඩිපුර කෑම කන්න උවමනාව එනව. කෑම කන්න උවමනාව ආපු හැම වෙලේකම බඩ පිරුණා කියල දැනෙන්න කලිං පුළුවන් තරම් කෑම බඩට දාගන්න එක තමයි කරන්න තියෙන්නෙ.[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]අනිත් එක තමයි... ඝණ ආහාර හැමතිස්සෙම කන්න බැරිවෙන එක. ඒකට කරන්න තියෙන්නෙ හොඳ පෝෂණ ගුණ අඩංගු කෑම ජාති එකතු කරල බ්ලෙන්ඩ් කරල දියර විදිහට බඩට දාගන්න එක. දියර ගන්න එකේ වාසි දෙකක් තියෙනව. එකක් තමයි ඒවා බඩට දාගන්න ලේසියි ඝණ ආහාර කන එකට වඩා. අනික දියර ආහාර ඉක්මනින් ඇගට උරාගන්නව. [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]කෑම ගැන කියද්දි ඊළගට වැදගත් වෙන්නෙ පෝෂණය. කෑම කාල බඩ පුරෝගත්තම හරි කියල හිතන එක වැරදියි. ඇග හැදෙන්න නම් ඇග හැදෙන්න සුදුසු පෝෂණය තියෙන කෑම කන්න වෙනව. මට exercise කරන කෙනෙක් කියල තියෙනව Fried Rice, Koththu, Short Eats, Noodles වගේ දේවල් කාල නම් ඇගවල් හදන්න හිතන්නවත් එපා කියල. මොකද ඒවා ඔ්නෙ තරම් කත හැකි. බඩ පුරෝගත්ත හැකි. නමුත් ඒවාගෙන් ඇගට හොඳ පෝෂණයක් ලැබෙන්නෙත් නැහැ. ඉතිං වැදගත්ම දේ තමයි කෑම ගැන අපේ තියෙන දැනුම. අපි නිතරම හොයා බලන්න ඔ්නෙ වැඩිපුරම අපේ ඇග හැදෙන්න අවශ්‍ය හානිදායක නොවන පෝෂණ ගුණාංග මොනවද... අන්න ඒ පෝෂණය සහිත කෑම වර්ග මොනවද කියල දැනුම එකතු කරන එක. වෙනමම පොතක් අරං කෑම ජාති ගැන ලිස්ට් එකක් හදාගෙන සල්ලි තියෙන හැටියට ඒවා පුළුවන් තරම් තමන්ගේ කෑම වේලට එකතු කරගන්න එක තමයි හොඳම දේ මම හිතන්නෙ. මමත් මේක ටික ටික කරන්න උත්සාහ කරනව. මොකද ගෙවල්වල අපිට ඔ්නෙ විදිහට හැමදාම කෑම හදාගන්න බැරි ගැටළුත් තියෙනව. අපි කන විදිහට ගෙදර අනිත් අය කන්නෙ නැහැ නෙ. ඉතිං යුද්ධ ඇතිවෙන වෙලාවලුත් තියෙනව කෑම සම්බන්ධයෙන්.... ඒකට ඉතිං සැලසුමක් ඔ්නෙ. මොකද ඒක මටත් තියෙනව.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඊළග එක තමයි සල්ලි. මම දැකල තියෙන වැදගත් කොටසක් තමයි මේක bodybuilding කරන එක ගැන කියද්දි. bulk කරනව නම් අනිවාර්යෙන් කෑම ඔ්නෙ කිව්වනෙ. ඉතිං කෑම හොයාගන්න නම්... අනිවාර්යෙන් සල්ලි තියෙන්න ඔ්නෙ. මොකද කෙට්ටු කෙනෙක් නිතරම කන්න ඔ්නෙ... නිතරම කන්න නම් හොඳ පෝෂණයක් තියෙන කෑම නිතරම ළග තියෙන්න වෙනව. ඒව නිතර ලග තියෙන්න නම් වැඩියෙන් කෑම ජාති කඩෙන් අරන් එන්න වෙනව. [/SIZE] [SIZE=3]ඇග ලොකු කරගන්න බලාපොරොත්තු වෙන ප්‍රමාණය තරමටම ඒ වෙනුවෙන් වියදම් කරන්න වෙනව කියන අදහස තියෙන්නෙ ඔ්නෙ. සමහරු වැඩේ අතරමග නවත්තන්නෙ Exercise කරන්න බැරිකම නිසාමත් නෙමෙයි. කන්න මේ හැටි වියදම් කරන්න අතේ සල්ලි නැති නිසා. ඉිතිං කෑම වෙනුවෙන් සල්ලි පාලනයක් ඇතුව වියදම් කරන්න සැලසුමකුත් අපි ලග තියෙන්න වෙනව. නැතුව නම් බැහැ මම දන්න විදිහට නම්. හැමදාම උදේට බිත්තර 4 ක් 5 ක් කනව කියන එක කොහොම හරි කරන්න පුළුවන් නමුත් බිත්තර හැමදාම උදේට තියෙන්න නම් ඒවා සල්ලිවලට ගන්න එපැයි. බිත්තර කියන්නෙත් දැන් පොඩි ගාණක් නෙමෙයි නෙ. මේක උදාහරණයක් විතරයි.[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]අද කාලෙ ගොඩක් කෑම ජාති ඉතිං අඩු මුදලට හොයාගන්න හරි අමාරුයිනෙ. අනික මිල අඩුයි නම් ඒ කෑම වල මොනව හරි ප්‍රශ්න තියෙන්නත් පුලුවන්නෙ. අපි ඉන්නෙ ලංකාවෙනෙ. Vegetable කන්න පුළුවන්... නමුත් bodybuilding කරන්න ප්‍රෝටීන් වැඩියෙන් ගන්න ඔ්නෙ නම්... ඒවාටත් [/SIZE][SIZE=3][SIZE=3]Vegetable [/SIZE]ඇති. නමුත් වැඩිදෙනා කැමති මස් මාළු කන්නනෙ. ඉතිං ඒවා ගන්න නම් සල්ලි නැතුව බැහැ. අනිත් එක තමයි කෑම වලට අමතරව ප්‍රෝටීන් ගන්න සමහරු සප්ලිමන්ට් පාවිච්චි කරන එක. ඇත්තටම ඒවටත් සෑහෙන මුදලක් යට කරන්න වෙනව. ඉතිං කෙට්ටු කෙනෙක් සප්ලිමන්ට් පාවිච්චි කරන්න ම අවශ්‍ය නැහැ සල්ලි අතේ නැත්තං. අනික සප්ලිමන්ට් කියන්නෙ අමතර දෙයක් විතරයි ඒකට වැදගත් තැනක් දෙන්න ඔ්නෙත් නැහැ මුලදි. තමන් කන කෑම එක තමයි වැදගත්. [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අනිත් කාරණය Fitness[/SIZE][SIZE=3]එක. මේකට තමයි අපි වැඩිපුර exercise කරන්නෙ bodybuilding එකත් එක්කම. මමත් මුලදි හිතුවෙ bodybuilding කරනව කියන්නෙ ඇග ලොකු කරගන්න එක විතරයි කියල. නමුත් ඇත්තටම අපි අවධානය වැඩියෙන් දෙන්න ඔ්නෙ fitness එකට. මාංශපේශීන් ශක්තිමත් කරගන්න ඔ්නෙ ඉස්සෙල්ලම. මට තාමත් පුහුණු වෙද්දි තේරෙනව මගෙ Upper Body එකේ ශක්තිය මදි කියල. මොකද වාර කීපයක් බර උස්සද්දි වුනත් ශක්තිය දුර්වල ගතිය තේරෙනව. ඒකෙන් කියවෙන්නෙ Upper Body එකෙන් ශක්තිය වැය කරල වැඩ කරන්න ශරීරය හුරුවෙලා නෑ කියන එක. ඒ නිසා ගොඩක් උපදේශ අවශ්‍ය වෙනව තමන්ගේ ශරීරයේ හැටියට Fitness එක හදාගන්න එක.[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] ඊළගට තව ඔ්නෙ කාරණා දෙකක් තියෙනව. එකක් තමයි වැඩත් එක්ක gym යන එක කළමණාකරණය කරගන්න බැරි වෙන එක. අද ජොබක් කරන කෙනෙක්ට වෙලාව හදාගන්න හරි අමාරුයි. මොකද උදේ පාන්දර ලෑස්තිවෙලා ජොබට යනව මගතොට රස්තියාදු වෙලා... ඊළගට කළුවර වැටිල ගෙදර එනව බස්වලයි කෝච්චිවලයි තෙරපිලා ඇවිත් මහන්සිවෙලා. වෙලාවත් නැහැ... gym යන්න ඇගට fit එකකුත් නැහැ. ඒක නිසා gym යන්න කාලය වෙන් කරගන්න එක ගැන සෑහෙන්න හිතන්න ඔ්නෙ දෙයක්. අනිත් එක තමයි නින්ද. නිදාගන්න එක අඩු කෙනෙක් මම හිතන්නෙ බර උස්සන ව්‍යායාම වැඩියෙන් කරන එක සුදුසු නැහැ කියල. මොකද බර උස්සද්දි අපි ශරීරය තරමක් damage කරනව. ඒක repair වෙන්න නම් නින්ද ඔ්නෙමයි නෙ. ඉිතිං නින්ද අඩු කෙනෙක් කමන්ගේ ශරීරයේ නිරෝගිතාවය ගැන වැඩියෙන් හිතන්න ඔ්නෙ නමුත් ව්‍යායාම කරන එක හරි පාලනයක් ඇතුව කරන්න ඔ්නෙ.[/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]මට දැනට කියන්න තියෙන වැදගත් කරුණු මේවා තමයි. කවුරුහරි මේවාගේ වැරදි තියෙනව නම් නිවැරදි කරල දෙන්න කියල ඉල්ලා සිටිනව. නමුත් මට පෙනුණු කරුණු සහ මට තේරුම් ගිය හැටියට දේවල් තමයි මෙතන මම දැම්මෙ. මමත් ඇවිල්ල තාම ලොකු ඇගක් හදාගත්තු කෙනෙක් නෙමෙයි. ඒත් ආසාව තියෙනව. උත්සාහ කරනව. :):) [/SIZE] [SIZE=3]අනිත් එක සෑහෙන්න හොඳ උපදෙස් ගන්න පුළුවන් [SIZE=4]සචිත්ගෙන්[/SIZE].... එයාගෙ thread බලන්න... ගොඩක් වැදගත් දේවල් තියෙනව. මම එයාගෙනුත් සමහර දේවල් අහගෙන තියෙනව[/SIZE] Gym යමු 1 [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1805890[/URL] Gym යමු 2 [URL]http://www.elakiri.com/forum/showthread.php?t=1814170[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom