Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Boeing 777X ගුවන්ගත_වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Boeing 777X ගුවන්ගත_වෙයි

බෝයිං 777X : එන්ජින් දෙකක් සහිත ලොව විශාලතම යානය ගුවන්ගත වෙයි

බෝයිං සමාගම නිපදවූ, එන්ජින් දෙකක් සහිත ලොව විශාලතම ගුවන් යානයේ පළමු අත්හදා බැලීමේ ගුවන් ගමන සාර්ථකව නිම කර තිබේ.

බෝයිං 777X ලෙස නම් කර ඇති මෙම ජෙට් යානය අත්හදා බැලෙන්නේ බෝයිං 737 මැක්ස් යානා දෙකක් අනතුරට ලක් වීම නිසා පළුදු වූ සිය සමාගමේ ප්රතිරූපය යළි නගාසිටුවීමට උත්සහ කරමින් සිටියදී ය.

පුද්ගලයන් 346 දෙනෙකුට මරු කැඳවූ එම අනතුරු දෙක සිදුවීමෙන් පසු බෝයිං 737 මැක්ස් මාදිලියේ යානා සියල්ලම පියාසර කරවීම අත්හිටුවන ලදී.

බෝයිං සමාගමේ නවතම නිෂ්පාදනය වන බෝයිං 777X, ජනවාරි 26 දා එක්සත් ජනපදයේ සියැටල් නගරයට නුදුරු ස්ථානයක දී ගුවන්ගත කෙරුණු අතර එය පැය හතරක් පමණ පියාසර කෙරුණි.

පසුගිය සතියේ සිදුකිරීමට සුදානම් කර තිබූ මෙම අත්හදා බැලීම දෙවරක් ම කල් දැමීමට සිදු වූයේ ඒ අවස්ථාවේ තිබූ දැඩි සුළං සහිත කාලගුණය හේතුවෙනි.

යාන්ත්රික දුෂ්කරතා

මෙම අලුත්ම ගුවන් යානය ලබන වසරේ දී එමිරේට්ස් ගුවන් සමාගමේ සේවයට යෙදවීමට නියමිතය. නමුත් ඊට පෙර තවත් අත්හදා බැලීමේ පියාසරකරවීම් කිහිපයක් සිදු කළ යුතුව ඇත.

අඩි 252ක් දිගැති බෝයිං 777X යානය මෙම වසරේ දී මගී ප්රවාහනය සඳහා දියත් කිරීමට නියමිතව තිබූ නමුත් යාන්ත්රික දුෂ්කරතා කිහිපයක් මතු වූ හෙයින් එය පමා කිරීමට සිදු විය.

බෝයිං 777X යනු එම සමාගමේ සාර්ථක නිෂ්පාදනයක් වන බෝයිං 777 මාදිලියේ දිගුවක් වන අතර එය විශාලත්වයෙන් සහ කාර්යක්ෂමතාවයෙන් ඉහළ මාදිලියකි.බෝයිං 777X ගුවන් යානය තුළ මගීන් 360කට පමණ ආසන පහසුකම් පවතී.

මෙම යානයේ තටුවල අග කොටස නැමීමට හැකිවීම කැපී පෙනෙන විශේෂත්වයකි. එමෙන්ම, වාණිජ සේවා සඳහා යොදා ගන්නා ගුවන් යානා සඳහා තැනූ ලොව විශාලතම එන්ජිම මෙම යානාව සතු වීම ද තවත් විශේෂත්වයකි.

"සමාගමක් හැටියට අපට විශිෂ්ඨ දේවල් කළ හැකි බව මෙයින් නිරුපනය වෙනවා," 777X වෙළඳ අංශයේ අධ්යක්ෂ වෙන්ඩි සෝවර්ස් පැවසීය.

බෝයිං සමාගම පවසන්නේ මෙම මාදිලියේ ගුවන් යානා 309ක ඇනවුම් සඳහා මේ වන විටත් තමන් වෙත මුදල් ගෙවා ඇති බවය. එක් ගුවන් යානයක මිල ඩොලර් මිලියන 442කට අධිකය.

අනතුරු දෙකක්

බෝයිං 737 මැක්ස් ගුවන් යානා දෙකක් අනතුරට පත්වීමෙන් පසු බෝයිං සමාගම අර්බුදයකට මුහුණ දුන්නේය. මෙම අනතුරු දෙකම සිදු වූයේ මාස පහක් වැනි කෙටි කාලයක් ඇතුළතය.

පළමු අනතුර 2018 ඔක්තෝම්බර් මාසයේ ඉන්දුනීසියාවේදී සිදු වූ අතර 2019 මාර්තු මාසයේ දී දෙවන අනතුර සිදු වූයේ ඉතියෝපියාවේදීය.

මේ පිළිබඳව විමර්ශන කිහිපයක් ම දියත් කර තිබේ. බෝයිං 737 Max මාදිලිය ගුවන් සමාගම් වෙත ලබා දීම කඩිනම් කිරීම නිසා එහි ආරක්ෂාව අනතුරේ හෙලා ඇතැයි බෝයිං සමාගමට චෝදනා එල්ල විය.

එම මාදිලියේ යානා යළිත් භාවිත කිරීමට අවසර ලබා ගැනීම සඳහා බෝයිං සමාගම උත්සාහයක නිරත වෙයි.

මේ වන විට ගුවන්ගත කිරීම අත්හිටුවා ඇති බෝයිං 737 මැක්ස්, එම සමාගම සතු වූ ගුවන් යානා අතරින් වැඩිම ඉල්ලුමක් පැවති මාදිලියයි.

එකී අත්හිටුවීම හේතුවෙන් බෝයිං සමාගමට මේ වනවිට සිදු වී ඇති පාඩුව ඩොලර් බිලියන නමයකට අධිකය.

BBC

[QUOTE="YelaWolf, post: 25115914, member: 563129"] [b]Boeing 777X ගුවන්ගත_වෙයි[/b] [CENTER][SIZE="5"][B]බෝයිං 777X : එන්ජින් දෙකක් සහිත ලොව විශාලතම යානය ගුවන්ගත වෙයි [/B][/SIZE] [IMG]https://i.imgur.com/59IoGg3.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="black"]බෝයිං සමාගම නිපදවූ, එන්ජින් දෙකක් සහිත ලොව විශාලතම ගුවන් යානයේ පළමු අත්හදා බැලීමේ ගුවන් ගමන සාර්ථකව නිම කර තිබේ. බෝයිං 777X ලෙස නම් කර ඇති මෙම ජෙට් යානය අත්හදා බැලෙන්නේ බෝයිං 737 මැක්ස් යානා දෙකක් අනතුරට ලක් වීම නිසා පළුදු වූ සිය සමාගමේ ප්රතිරූපය යළි නගාසිටුවීමට උත්සහ කරමින් සිටියදී ය. පුද්ගලයන් 346 දෙනෙකුට මරු කැඳවූ එම අනතුරු දෙක සිදුවීමෙන් පසු බෝයිං 737 මැක්ස් මාදිලියේ යානා සියල්ලම පියාසර කරවීම අත්හිටුවන ලදී. බෝයිං සමාගමේ නවතම නිෂ්පාදනය වන බෝයිං 777X, ජනවාරි 26 දා එක්සත් ජනපදයේ සියැටල් නගරයට නුදුරු ස්ථානයක දී ගුවන්ගත කෙරුණු අතර එය පැය හතරක් පමණ පියාසර කෙරුණි. පසුගිය සතියේ සිදුකිරීමට සුදානම් කර තිබූ මෙම අත්හදා බැලීම දෙවරක් ම කල් දැමීමට සිදු වූයේ ඒ අවස්ථාවේ තිබූ දැඩි සුළං සහිත කාලගුණය හේතුවෙනි. යාන්ත්රික දුෂ්කරතා මෙම අලුත්ම ගුවන් යානය ලබන වසරේ දී එමිරේට්ස් ගුවන් සමාගමේ සේවයට යෙදවීමට නියමිතය. නමුත් ඊට පෙර තවත් අත්හදා බැලීමේ පියාසරකරවීම් කිහිපයක් සිදු කළ යුතුව ඇත. අඩි 252ක් දිගැති බෝයිං 777X යානය මෙම වසරේ දී මගී ප්රවාහනය සඳහා දියත් කිරීමට නියමිතව තිබූ නමුත් යාන්ත්රික දුෂ්කරතා කිහිපයක් මතු වූ හෙයින් එය පමා කිරීමට සිදු විය. බෝයිං 777X යනු එම සමාගමේ සාර්ථක නිෂ්පාදනයක් වන බෝයිං 777 මාදිලියේ දිගුවක් වන අතර එය විශාලත්වයෙන් සහ කාර්යක්ෂමතාවයෙන් ඉහළ මාදිලියකි.බෝයිං 777X ගුවන් යානය තුළ මගීන් 360කට පමණ ආසන පහසුකම් පවතී. [CENTER][IMG]https://i.imgur.com/NHSIBnf.jpg[/IMG][/CENTER] මෙම යානයේ තටුවල අග කොටස නැමීමට හැකිවීම කැපී පෙනෙන විශේෂත්වයකි. එමෙන්ම, වාණිජ සේවා සඳහා යොදා ගන්නා ගුවන් යානා සඳහා තැනූ ලොව විශාලතම එන්ජිම මෙම යානාව සතු වීම ද තවත් විශේෂත්වයකි. "සමාගමක් හැටියට අපට විශිෂ්ඨ දේවල් කළ හැකි බව මෙයින් නිරුපනය වෙනවා," 777X වෙළඳ අංශයේ අධ්යක්ෂ වෙන්ඩි සෝවර්ස් පැවසීය. බෝයිං සමාගම පවසන්නේ මෙම මාදිලියේ ගුවන් යානා 309ක ඇනවුම් සඳහා මේ වන විටත් තමන් වෙත මුදල් ගෙවා ඇති බවය. එක් ගුවන් යානයක මිල ඩොලර් මිලියන 442කට අධිකය. අනතුරු දෙකක් බෝයිං 737 මැක්ස් ගුවන් යානා දෙකක් අනතුරට පත්වීමෙන් පසු බෝයිං සමාගම අර්බුදයකට මුහුණ දුන්නේය. මෙම අනතුරු දෙකම සිදු වූයේ මාස පහක් වැනි කෙටි කාලයක් ඇතුළතය. පළමු අනතුර 2018 ඔක්තෝම්බර් මාසයේ ඉන්දුනීසියාවේදී සිදු වූ අතර 2019 මාර්තු මාසයේ දී දෙවන අනතුර සිදු වූයේ ඉතියෝපියාවේදීය. මේ පිළිබඳව විමර්ශන කිහිපයක් ම දියත් කර තිබේ. බෝයිං 737 Max මාදිලිය ගුවන් සමාගම් වෙත ලබා දීම කඩිනම් කිරීම නිසා එහි ආරක්ෂාව අනතුරේ හෙලා ඇතැයි බෝයිං සමාගමට චෝදනා එල්ල විය. එම මාදිලියේ යානා යළිත් භාවිත කිරීමට අවසර ලබා ගැනීම සඳහා බෝයිං සමාගම උත්සාහයක නිරත වෙයි. මේ වන විට ගුවන්ගත කිරීම අත්හිටුවා ඇති බෝයිං 737 මැක්ස්, එම සමාගම සතු වූ ගුවන් යානා අතරින් වැඩිම ඉල්ලුමක් පැවති මාදිලියයි. එකී අත්හිටුවීම හේතුවෙන් බෝයිං සමාගමට මේ වනවිට සිදු වී ඇති පාඩුව ඩොලර් බිලියන නමයකට අධිකය. BBC[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom