Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Boeing 787-10
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ පුද්ගලික අත්දැකීම්..

දැනට ගිහින් තියන ගුවන් යානා වර්ග..

Airbus A340-300

(මේක සුපිරි ..උඩ යද්දී කැබින් එක ගොඩක් කූල් වෙනවා...ටිකක් වැඩිපුර සීතල දැනෙනවා.අඩි 41000 වගේ යද්දී.ලෑන්ඩ් කරද්දී ගැස්සෙනවා වැඩී..දැනෙනවා ටිකක් තදට..2012 වගේ මේකක ගියේ..දැන් මේවා ලන්කාවේ නෑ..)

Airbus A330-200

මේකෙත් ඉහත කී ලක්ශන ටිකම තියනවා කිසිම වෙනසක් නෑ..

Airbus A320

අනික්වට සාපේක්ෂව පොඩී..ගැස්සෙනවා වැඩී..ඉක්මනට ටේකෝෆ් ලෑන්ඩින් කරනවා..

Emirates boeing 777-300er

මේක ටිකක් විශාල යානාවක්..මේක එයාබස් එක්ක බලද්දි මටනම් අවුල් ටිකක්..මේක ලෑන්ඩ් කරද්දී ගැස්සෙනවා එහෙම අඩුයි..හැබැයි අවුල මේකේ සෙනග පිරුනම ඇතුල පට්ට රස්නෙයි කැබින් එක..මම කවදාවත් එයාබස් වල යද්දී අර ඒසී හුලන් එන කෑලි වලින් හුලන් එන්න කරකවගෙන නෑ..හේතුව සීතල නිසා උඩට ගියාම..හැබැයි මේ 777 එකේ සෙනග පිරිලා දාඩිය දාන ලෙවල් එකටම ආවා..අඩි 38000ක් උඩින් යද්දිත් එහෙමයි..ඇතුල රස්නෙයි..සීතලක් නෑ එහෙම බ්ලැන්කට් දුන්නට..මටනම් සෙට් උනේ නෑ නිකම් සෙනග මැද්දේ දාඩිය දාගෙන යනවා වගේ ෆීලින් එකක් ආවේ.

Airbus A350-900

මේ එයාබස් 350 එකනම් ඔය කියන තරම් වෙනසක් නෑ..සාමාන්‍ය එයාබස් එකක්ම තමයි..යන මිනිස්සුන්ට නම් වෙනසක් දැනෙන්නේ නෑ..ටෙක්නිකලි අනම්.මනම් වෙනස් ඇති..

මම මේවා කිව්වේ මට දැනුන විදිය හොදේ..ටෙක්නොලජි අනම් මනම් මම දන්නේ නෑ..

[QUOTE="CaptainPhillips, post: 28744056, member: 566262"] මගේ පුද්ගලික අත්දැකීම්.. දැනට ගිහින් තියන ගුවන් යානා වර්ග.. Airbus A340-300 (මේක සුපිරි ..උඩ යද්දී කැබින් එක ගොඩක් කූල් වෙනවා...ටිකක් වැඩිපුර සීතල දැනෙනවා.අඩි 41000 වගේ යද්දී.ලෑන්ඩ් කරද්දී ගැස්සෙනවා වැඩී..දැනෙනවා ටිකක් තදට..2012 වගේ මේකක ගියේ..දැන් මේවා ලන්කාවේ නෑ..) Airbus A330-200 මේකෙත් ඉහත කී ලක්ශන ටිකම තියනවා කිසිම වෙනසක් නෑ.. Airbus A320 අනික්වට සාපේක්ෂව පොඩී..ගැස්සෙනවා වැඩී..ඉක්මනට ටේකෝෆ් ලෑන්ඩින් කරනවා.. Emirates boeing 777-300er මේක ටිකක් විශාල යානාවක්..මේක එයාබස් එක්ක බලද්දි මටනම් අවුල් ටිකක්..මේක ලෑන්ඩ් කරද්දී ගැස්සෙනවා එහෙම අඩුයි..හැබැයි අවුල මේකේ සෙනග පිරුනම ඇතුල පට්ට රස්නෙයි කැබින් එක..මම කවදාවත් එයාබස් වල යද්දී අර ඒසී හුලන් එන කෑලි වලින් හුලන් එන්න කරකවගෙන නෑ..හේතුව සීතල නිසා උඩට ගියාම..හැබැයි මේ 777 එකේ සෙනග පිරිලා දාඩිය දාන ලෙවල් එකටම ආවා..අඩි 38000ක් උඩින් යද්දිත් එහෙමයි..ඇතුල රස්නෙයි..සීතලක් නෑ එහෙම බ්ලැන්කට් දුන්නට..මටනම් සෙට් උනේ නෑ නිකම් සෙනග මැද්දේ දාඩිය දාගෙන යනවා වගේ ෆීලින් එකක් ආවේ. Airbus A350-900 මේ එයාබස් 350 එකනම් ඔය කියන තරම් වෙනසක් නෑ..සාමාන්‍ය එයාබස් එකක්ම තමයි..යන මිනිස්සුන්ට නම් වෙනසක් දැනෙන්නේ නෑ..ටෙක්නිකලි අනම්.මනම් වෙනස් ඇති.. මම මේවා කිව්වේ මට දැනුන විදිය හොදේ..ටෙක්නොලජි අනම් මනම් මම දන්නේ නෑ.. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom