bogala saundiris gena issara teledrama ekak nam giya.. mata mataka na katawa nam habai




Sriyantha mendis hitiye. mini ran pathal karanne. patta drama... ekata dan yana ewa. dakkamath epa wenawa...wikarayak

ශ්‍රියන්ත මෙන්ඩිස් හිටියේ...මිනිරන් පතල් වල සීන් එකක්...ගොඩක් උන්ට කාසේ හැදෙනවා...
අන්තිමේ ඌ හිරේ යනවා..හිරෙන් නිදහස් වෙලා එන සීන් එකක් තියෙනවා මතකයි...
