Bohemian Rhapsody

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,704
    12,738
    113


    Bohemian Rhapsody is a foot-stomping celebration of Queen, their music and their extraordinary lead singer Freddie Mercury. Freddie defied stereotypes and shattered convention to become one of the most beloved entertainers on the planet. The film traces the meteoric rise of the band through their iconic songs and revolutionary sound. They reach unparalleled success, but in an unexpected turn Freddie, surrounded by darker influences, shuns Queen in pursuit of his solo career. Having suffered greatly without the collaboration of Queen, Freddie manages to reunite with his bandmates just in time for Live Aid. While bravely facing a recent AIDS diagnosis, Freddie leads the band in one of the greatest performances in the history of rock music. Queen cements a legacy that continues to inspire outsiders, dreamers and music lovers to this day


     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    බොහිමියන් රැප්සොඩි කියන්නේ එක අතකින් ෆ්‍රෙඩී මර්කරි ගෙ ජීවිතයේ වුන පරිවර්තනය:( විශේෂයෙන් එයාගේ sexual orientation එක ගැන
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    Buwa hitiyanan :(:(:(

    මිනිහ ළමාකාලය ගතකළේ ඉන්දියාවෙ, එතාකෙට hectics කියල බෑන්ඩ් එකකුත් හදං හිටිය. ඒ කාලෙ එයාල ඉංග්‍රීසි සින්දු අහල තිබුනෙ ඉන්දියාවෙ ඉඳන් Radio ceylon එකෙන්:cool:
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    We Are the champion
    We will rock you

    Asama sindu 2k thama playlist eke thiyana. Film trailer eka enakan denagena hitiye na a sindu kiyanne kauda kiyala
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City

    මිනිහ ළමාකාලය ගතකළේ ඉන්දියාවෙ, එතාකෙට hectics කියල බෑන්ඩ් එකකුත් හදං හිටිය. ඒ කාලෙ එයාල ඉංග්‍රීසි සින්දු අහල තිබුනෙ ඉන්දියාවෙ ඉඳන් Radio ceylon එකෙන්:cool:

    Parents Indians :yes:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,354
    1,307
    113
    Malabe
    Parents Indians :yes:

    නෑ. වැරදි. මෙයාගේ උපන් රට දැන් ටැන්සානියාව කියල හඳුන්වන රට.තාත්තා බ්‍රිතාන්‍ය හමුදාවේ ලිපිකරුවෙක්. ඒකයි ඉන්දියාවට ඇවිත් තියෙන්නේ.