Machan මම කලින් thread එකක් දැම්මා නේ.galle kandy පදිංචි වෙන්න හොඳද අහලා මට දැන් හිතෙනවා සල්ලි නාස්ති නොකර ඒවා ආයෝජනය කරන්න.
මම බැලුවේ tea plantation එකක් පටන් ගන්න.අපේ තාත්තා state එකක manager කෙනෙක් නිසා එයාට ඒ ගැන දැනීමක් තියෙනවා.හැබැයි අපිට තියෙන ප්‍රශ්නය හොද ඉඩමක් පවර ගන්න එක.ඉඩම් තිබුනත් ගිනි මිලයි.
ඉතින් අපිට බැරිද අර පිටරට company වගේ ලංකාවේ ආයෝජන මණ්ඩලය හරහා ඉඩමක් ගන්න.
මොකක්ද procedure එක