Rasta91

Member
Dec 20, 2015
81
6
0
Machanla,

Bolgoda paththe thiyenawada Bolgoda Paradise Inn kiyala hotel ekak. Eka kohomada weddings walata? Eta wada Moratuwa thiyena Ramadia eka hodaida?
 

chnadbko

Member
Jan 31, 2019
12
1
0
Aqua Pearl Lake Resort Bologoda එක නං සුපිරි. හවස් වරුවේ කලපුවේ අයිනේ ලන්තෑරුමක් පත්තු කරන පට්ට රොමැන්ටික් නයිටක්‌ ගැහැව්වකි.