bomb and rose sinhala movie coming soon

saheera

Banned
Mar 11, 2011
24
2
0
බෝම්බ සහ රෝස ළගදීම
සංකාන්ති උසස් සිනමා කෘතිය අධ්‍යක්ෂණය කරමින් කලා ලොවේ ජනාදරයට පාත්ර වූන අනුරැද්ධ ජයසිංහ මහතාගේ තෙවන සිනමා සිත්තම බෝම්බ සහ රෝස මෙම වසර අගදී සිනමාහල්වල තිරගත කිරීමට නියමිතයි.මෙහි සුපෙම්වතුන් ලෙස උපේක්ෂා ස්වර්ණමාලි සහ පබළු ටෙලි නාට්‍යයේ හසරැල්ගෙ චරිතය නිරෑපණය කරන විශ්වනාත් කොඩිකාර රංගනයෙන් දායක වෙනවා.ඵරික් කුසුම් මාකෙවිට මහතාගේ නිෂ්පාදනයක් වන මෙම සිනමා නිර්මාණයට shriyani amarasena,mahendra perera,bimal jayakodi,jayani senanayake,udayanthi kulatunga,suminda sirisena,pramudi karunarathna ඇතුළු ආධුනික මෙන්ම නවක සිනමා නළු නිළි විශාල සංඛ්‍යාවක් රංගනයෙන් සහය වෙති.මෙහි තිර පිටපතද අනුරැද්ධ ජයසිංහයන්ගේ වන අතර සංගීත අධ්‍යක්ෂණය රංග දසනායකයන්ගෙනි.


උපුටාගැනීම http://www.lkgossipnews.tk