Bomb Blast In Colombo Gas5 Junction

dulajs

Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    Onna Sinhalen....

    ගෑස්පහ හන්දියේ බෝම්බයක් පිපිරීමෙන් පසු තුවාලකරුවන් 9 දෙනෙකු කොලඹ ජාතික රෝහලට ඇතුලු කල බවත් ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් එහි අධ්*ය්ක්ශක හෙක්ට් ර් වීරසිංහ මහතා කියයි.. මෙය අත්බෝම්බ පීපිරීමක් විය හැකි බවට පොලිසිය කියයි.. ග්*රෑන්ඩ්පාස් බෝම්බ පිපිරීමක් සිදුව නැතයි පොලිසිය කියයි.....:cool: ;)


    එපා උනා යාලුවනේ මේක ටයිප් කොරන්න...:yes: ;)
     

    dulajs

    Well-known member
  • Sep 5, 2007
    9,560
    185
    63
    34
    Dubai UAE | Ragama SL
    TΞΞNSTAR™ said:
    Shape Shape machnz.. api nikan wali daaganna oona ney machnz...

    tnx 4 d info machnz...

    ඔව් ටීන්.. ඔයා හරි... එන්.ඩී.එන්.කේ. තමා මාත් එක්ක රන්ඩු වෙන්න ආවෙ...