Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bomb Disabling robo by INSTITUTE OF ENGINEERING TECHNOLOGY,KATUNAYAKE..student Sarang
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ කියන කතාව ඇත්ත, ඒත් නිකම්ම ඒ දේවල් වලට හිනා වෙන්නෙ නැතුව හරියට හිතල බැලුවොත් ඕකට හේතු දෙකක් තියෙනවා. එකක් ලංකාවේ පාසල් අධ්‍යාපනයේ වැරැද්ද. ඒ ලෙවල් කරලා කැම්පස් එකකට යනකන්ම ළමයි ජීවත් වෙන්නෙ පොත් පත් එක්ක. ප්‍රායෝගිකව හෝ තාක්ෂණික කිසිම අධ්‍යාපනයක් නෑ. ඔය එක එක නම් වලින් ඒ දේවල් වලට විෂයන් හදල තිබ්බත් ඒවා කිසිම වැඩකට නැති විෂයන් විතරයි. ඒවා උගන්නන්න ඉන්නෙ අයිස් ගහන සර් ලා. කොල්ලො ඒ පීරියඩ් එක එනකන් ඉන්නෙ සෙල්ලම් කරන්න බලාගෙන. ඇත්තටම ගෙදර තියෙන හෝල්ඩර් එකකට බල්බ් එකක් දාගන්න බැරි/දන්නෙ නැති/කරන්ට් වැදෙයි කියල බයෙන් ඉන්න අවුරුදු 18-20 බබාලා මන් අනන්තවත් දැකල තියෙනවා. ඉතින් ඒ බබාලා කැම්පස් ගියාම හදන්නෙ මේ වගේ ඒවා.

අනිත් කාරනාව තමයි ග්රාමීයව ඉන්න ළමයි ගත්තොත් ප්‍රායෝගික කුසලතා අතින් නාගරික බබාලට වඩා ඉහලින් ඉන්නවා, ඒ උනාට ඒ ළමයි රටට ලෝකෙට නිරාවරණය අඩුකම නිසාම ඒ ළමයින්ගේ අතින් වෙන නිර්මාණත් ගොඩක් පහල මට්ටමේ තියෙන්නෙ.

හොඳ අධ්‍යාපන ක්‍රමයක් නැති එක තමයි මේ ඔක්කොටම වැරැද්ද. ඔය ඔක්කොම බාධක තියෙද්දිත් NASA scientists ල 2400 ගණනින් 260+ ක්ම අපේ ලාංකිකයන් කියන එකත් අමතක කරන්නෙපා.

[QUOTE="TwoTone, post: 15689394, member: 286727"] [SIZE="3"]උඹ කියන කතාව ඇත්ත, ඒත් නිකම්ම ඒ දේවල් වලට හිනා වෙන්නෙ නැතුව හරියට හිතල බැලුවොත් ඕකට හේතු දෙකක් තියෙනවා. එකක් ලංකාවේ පාසල් අධ්‍යාපනයේ වැරැද්ද. ඒ ලෙවල් කරලා කැම්පස් එකකට යනකන්ම ළමයි ජීවත් වෙන්නෙ පොත් පත් එක්ක. ප්‍රායෝගිකව හෝ තාක්ෂණික කිසිම අධ්‍යාපනයක් නෑ. ඔය එක එක නම් වලින් ඒ දේවල් වලට විෂයන් හදල තිබ්බත් ඒවා කිසිම වැඩකට නැති විෂයන් විතරයි. ඒවා උගන්නන්න ඉන්නෙ අයිස් ගහන සර් ලා. කොල්ලො ඒ පීරියඩ් එක එනකන් ඉන්නෙ සෙල්ලම් කරන්න බලාගෙන. ඇත්තටම ගෙදර තියෙන හෝල්ඩර් එකකට බල්බ් එකක් දාගන්න බැරි/දන්නෙ නැති/කරන්ට් වැදෙයි කියල බයෙන් ඉන්න අවුරුදු 18-20 බබාලා මන් අනන්තවත් දැකල තියෙනවා. ඉතින් ඒ බබාලා කැම්පස් ගියාම හදන්නෙ මේ වගේ ඒවා. අනිත් කාරනාව තමයි ග්රාමීයව ඉන්න ළමයි ගත්තොත් ප්‍රායෝගික කුසලතා අතින් නාගරික බබාලට වඩා ඉහලින් ඉන්නවා, ඒ උනාට ඒ ළමයි රටට ලෝකෙට නිරාවරණය අඩුකම නිසාම ඒ ළමයින්ගේ අතින් වෙන නිර්මාණත් ගොඩක් පහල මට්ටමේ තියෙන්නෙ. හොඳ අධ්‍යාපන ක්‍රමයක් නැති එක තමයි මේ ඔක්කොටම වැරැද්ද. ඔය ඔක්කොම බාධක තියෙද්දිත් NASA scientists ල 2400 ගණනින් 260+ ක්ම අපේ ලාංකිකයන් කියන එකත් අමතක කරන්නෙපා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom