Bomb Disabling robo by INSTITUTE OF ENGINEERING TECHNOLOGY,KATUNAYAKE..student Sarang

tarson

Well-known member
  • Feb 25, 2009
    8,484
    5,584
    113
    :lol::lol: LOL, Kaali halena widihata saha kisima wadak nathi nisa sakayak nathuwa kiyanna puluwan lankawe campus ekaka wadak wenna athi, japane elementary wala hadana ewa mehe hadanne campus yana ewun ne ... lol .. :lol::lol: . remote control car ekakin kaali galogena bycyle walin hub set karan hadapu ekak da manda ... lol :lol::lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචන් තරහ වෙන්න එපා ඇහුවට ..මේක අර ලෙගෝ (lego)වලින් හදපු එකක්ද ? කෑලි හැලෙනවනේ බන් ..:(
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Lego,arduino board walin haduwada kiyana eka adala naha.
    Problem ekakata(wiyadama or speed...etc) solution ekak ona(aluth concept ekak ona).lego neme sellam remote control cars wala parts walin haduwath eka weakness ekak neme.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,484
    5,584
    113
    Problem ekakata(wiyadama or speed...etc) solution ekak ona(aluth concept ekak ona).lego neme sellam remote control cars wala parts walin haduwath eka weakness ekak neme.

    ඉතින් කෙලින්ම රිමෝට් කොන්ට්‍රෝල් ප්ලාස්ටික් යුද්ද ටැංකියක් ගනින්කො එතකොට හරිනෙ ... කලින් හදපු දෙයක් අයිත් හදන්නෙ මොකටද, හදපු තැන ඉඳං වැඩි දියුණු කරල අලුත් දෙයක් කරනව මිසක .. ලොල් ... අපේ ගවන්ට්මන්ට් කැම්පස් සහ ඉන්ස්ටිටියුට් වල ඉන්න එවුන් නම් රිසර්ච් සහ ඉන්වෙන්ෂන්ස් කියන දේ තේරුම වත් දන්නවද දන්නෙ නෑ ... :lol::lol::lol: , මුන් ජපානෙ Elementary එකකට ගියත් සිහිනැති වෙයි, ඒවල ඉන්න පොඩි එවුන් හදන ඒව දැක්කොත් ... :lol::lol: , එක පාරක් මට මතකයි මොරටුව කැම්පස් ඉන්න සෙට් එකක් , quard-copter එකක් assemble කරල, උන්ගෙ ඉන්වෙන්ෂන් එකක් වගේ හෙන පොර ටෝක් දුන්න ... ලොල් .. ebay එකේ micro-controller, ultrasonic motors සහ remote control ඕනෙ තරම් තොග පිටින් ... පොඩි Programming පාරක් micro-controller එකට දුන්නම එතනින් එහාට එච්චර අමාරුවක් නෑ .... ලොල් ... මට මතකයි මොරටුවෙ අනිත් ෆැකල්ටි වල එවුන් facebook එකේ හරි ආඩම්බරෙන් share කලා නිකන් උන් quard-copter එකක් ලෝකෙට හඳුන්වල දුන්න එවුන් වගේ ... මේවා දකිනකොට අපිට පශ්චාත් භාගයෙනුත් හිනා යනව ... :lol::lol:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,484
    5,584
    113
    ela, barrier eken giya hati ela, meken bomb desposal karanne hoten analada ?


    :lol::lol::lol::lol::lol: , තාම දුවන කොටස විතරලු හදල තියෙන්නෙ, bomb disposal කරන කොටස තාම හදන හැටි දන්නෙත් නැතිලු . :lol::lol:.. පස්සෙ ඒක හොයා ගත්තම අර හොට වගේ එකට හයි කරනවලු ... :lol::lol: bomb disposal කියන නම දැම්මෙ උන්ගෙ යාළුවන්ට මැජික් වගේ පෙනිල හරි ආඩම්බරෙන් facebook share කරයි කියලලු :lol::lol::lol::lol: