Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bomb Disabling robo by INSTITUTE OF ENGINEERING TECHNOLOGY,KATUNAYAKE..student Sarang
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="tarson" data-source="post: 15693433" data-attributes="member: 176018"><p><span style="font-size: 15px"><span style="color: Purple">අධ්‍යාපනය සම්බන්ධයෙන් නම් උඹ කියපු කතාව හරි ... ඒත් නිකන්ම හිනා වෙනව නෙමෙයි මචන්, මේ කරල තියෙන්නෙ තනිකරම කලින් වෙන කව්රුහරි කරල තියෙන දෙයක් කොපි කරල ඒකෙත් ප්‍රාථමික මට්ටමේ එකක්, මෙයාලට මේ වගේ දේවල් වලට අපි උඩ පැනගෙන අත්පුඩි ගැහුවොත් , හරියට මහන්සි වෙලා වැඩ කරන අලුත් දෙයක් කරන අයට කරන අසාධාරණයක් , අපේ රටේ කොච්චර වැඩ කරුවො ඉන්නවද ඇත්තටම වැඩක් කරන, හොඳ මොලේ තියෙන මිනිස්සු ඉන්නව ... නාසා එක ගැන කියනව නම්, අපේ අය 260/2400 ක් නෙමෙයි, 2400/2400 ම හිටියත් මම කිව්වෙ අනුන්ගෙ දෙයක් කොපි කරල අනුන්ගෙ වැඩ වලට තමන් ක්‍රෙඩිට් දාගන්න හදන අය ගැනයි, නාසා එකේ ඉන්නෙ අපේ හොඳම සෙට් එකක් , ඒ අය කවදාවත් අනුන්ගෙ දේවල් තමන්ගෙ වගේ ඉදිරිපත් කරල ලකුණු දාගන්නෙ නෑ ... හදපු තරමක් හැදුවෙ නව නිපැයුම් ... අනිත් එක මේ අය තාම හදල තියෙන්නෙ නිකන්ම පොඩි දුවන ගැජට් එකක් ... මහන්සි වෙලා නෑ කියනව නෙමෙයි , හැබැයි මේකෙ දාල තියෙන නමත් එක්ක (Bomb disabling) ගැලපෙන්නෙ නෑ .. අනිත් එක ඔය දුවන ගැජට් එක කලින් ඕනෙ තරම් අය හදල තියෙනව ඒක නිසා, එතන අත්පුඩි ගහන්න තරම් අලුත් දෙයක් හැදිල නෑ ... අපි අලුත් නිපැයුම් කරන අයට අසාධාරණයක් කරන්න නරකයි , එකයි මේ වගේ දේවල් වලට ක්‍රෙඩිට් දෙන්න එපා කිව්වෙ ... </span></span></p></blockquote><p></p>
[QUOTE="tarson, post: 15693433, member: 176018"] [SIZE=4][COLOR=Purple]අධ්‍යාපනය සම්බන්ධයෙන් නම් උඹ කියපු කතාව හරි ... ඒත් නිකන්ම හිනා වෙනව නෙමෙයි මචන්, මේ කරල තියෙන්නෙ තනිකරම කලින් වෙන කව්රුහරි කරල තියෙන දෙයක් කොපි කරල ඒකෙත් ප්‍රාථමික මට්ටමේ එකක්, මෙයාලට මේ වගේ දේවල් වලට අපි උඩ පැනගෙන අත්පුඩි ගැහුවොත් , හරියට මහන්සි වෙලා වැඩ කරන අලුත් දෙයක් කරන අයට කරන අසාධාරණයක් , අපේ රටේ කොච්චර වැඩ කරුවො ඉන්නවද ඇත්තටම වැඩක් කරන, හොඳ මොලේ තියෙන මිනිස්සු ඉන්නව ... නාසා එක ගැන කියනව නම්, අපේ අය 260/2400 ක් නෙමෙයි, 2400/2400 ම හිටියත් මම කිව්වෙ අනුන්ගෙ දෙයක් කොපි කරල අනුන්ගෙ වැඩ වලට තමන් ක්‍රෙඩිට් දාගන්න හදන අය ගැනයි, නාසා එකේ ඉන්නෙ අපේ හොඳම සෙට් එකක් , ඒ අය කවදාවත් අනුන්ගෙ දේවල් තමන්ගෙ වගේ ඉදිරිපත් කරල ලකුණු දාගන්නෙ නෑ ... හදපු තරමක් හැදුවෙ නව නිපැයුම් ... අනිත් එක මේ අය තාම හදල තියෙන්නෙ නිකන්ම පොඩි දුවන ගැජට් එකක් ... මහන්සි වෙලා නෑ කියනව නෙමෙයි , හැබැයි මේකෙ දාල තියෙන නමත් එක්ක (Bomb disabling) ගැලපෙන්නෙ නෑ .. අනිත් එක ඔය දුවන ගැජට් එක කලින් ඕනෙ තරම් අය හදල තියෙනව ඒක නිසා, එතන අත්පුඩි ගහන්න තරම් අලුත් දෙයක් හැදිල නෑ ... අපි අලුත් නිපැයුම් කරන අයට අසාධාරණයක් කරන්න නරකයි , එකයි මේ වගේ දේවල් වලට ක්‍රෙඩිට් දෙන්න එපා කිව්වෙ ... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom