Bomb Explosion in Kandy

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Mahayyawe kovilaka bombayak pupuralalu. me dan.minissu godak building ekata yata welalu.

    update:
    Ape ayya kenek oya kovilata giya. e kattiyata aranchiya awith thiyenne e widihata. eya thamai mata kiwwe.
    aththa scene eka kandak kadagena watilalu.
    waradi aranchiyak dunnata samawa denu manawi.
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මහයියාවේ කන්දක් කඩාවැටේ
    2012 මැයි මස 06 16:41:45
    ( ඉන්දික සෙනෙවිරත්න )
    මහනුවර මහයියාවේ කෝවිල අසල කන්දක් කඩා වැටී ඇතැයි ප‍්‍රදේශවාසීහු කියති. ගිලන් රිය විස්සක් පමණ ඒ දෙසට ගිය බව කියති...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කන්දක්නේ කඩන් වැටිලා කියන්නේ :oo:
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Mahayyawe kovilaka bombayak pupuralalu. me dan.minissu godak building ekata yata welalu.

    update:
    Ape ayya kenek oya kovilata giya. e kattiyata aranchiya awith thiyenne e widihata. eya thamai mata kiwwe.
    aththa scene eka kandak kadagena watilalu.
    waradi aranchiyak dunnata samawa denu manawi.

    maru reporter...:eek::eek:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    RE:
    yako ganu wage methana kanda kenda karanna epa.dana deyak hodata hoyala balala dapan.-1

    machan mama ganu wage hama magulakma meke kiyawanna giye na machan. rep kapuwata awulak na mata. mata one wune me news eka kiyala kandy yanna inna ewun innawanam yanna epa kiyanna.

    anith eka ethana hitiye ape ayya kenek. uta bomba pipuruna kiyala boru kiyala athal ganna deyak nathi nisa thamai mama e widihatama EK eke damme. anith eka kandak kadagena watuna kiyala thama ara ayyawath kiwwe na. Lankadeepa eken thamai dakka.
    thanks to titi.
     
    • Like
    Reactions: precious

    PriorityX6

    Member
    May 1, 2012
    93
    8
    0
    කන්දක්නේ කඩන් වැටිලා කියන්නේ :oo:

    dirapu kandak lu. wessata kadan wetilalu :)

    kandu diranawa wathurata. ewa hodata grease gaala thiyanna ona. government eken kandu hariyata maintain karanne nethi eka thamai mekata prashne. :yes:
     

    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    බැල්කනිය කඩා වැටී 13 ක් රෝහලේ
    2012 මැයි මස 06 17:19:51 | ෂේන් සෙනෙවිරත්න , ලලිත් වලිසුන්දර

    මහනුවර මහයියාවේ හින්දු කෝවිලේ තේරු උත්සවය බැලීමට අසල ගෙයක බැල්කනියකට නැග සිටි
    පනස් දෙනකු සමග බැල්කනිය කඩා වැටී ළමයින් ඇතුළු 13 දෙනෙක් සුළු තුවාල ලදහ.


    http://www.lankadeepa.lk/index.php/articles/40934
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    කවුරු කරත් මේවා හෙන ගහන අපරාධ... පල්ලි කෝවිල් තියෙන එකෙන් ආයිත් රට පෙරටම යයි.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පට්ට නිව්ස් එක මුලින්ම බෝම්බෙ ඊට පස්සෙ බෝම්බෙ කන්ද උනා, දැන් කන්ද බැල්කනිය වෙලා :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බෝම්බය විය කන්ද
    පසුව බැල්කනිය
    වාර්තාව වැරදුනි සමා වනු මැනවා
    අයියා කීවේද බැල්කනියේ පිපිරුණු බෝම්බය
     
    Last edited: