Bonawada?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    man hamadatama udeta iramusu, hawasata koththamalli bonawa, man danna wdiyta suddo tea purudu kalin ape rate minissu beela thiyenne mewa. eth net eke side effect baluwama ann mnn ewa gdk tynwa :oo: ewa boru kiyalath hithnwa. tea wala side effect srch krla blwama eeta wada tynwa :baffled:
    ubala megana monada hithanne,thawa mehema bona aya innwda? aulk weida?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දඩබ්බරයා;24353760 said:
    ooowa wadiya bonna hoda na ban man ahalathiyana widihata. wakugadu ehema case yai.

    එලකිරි බීපන් හොයාගෙන.

    eth ban sinhalu beela thiyenne mewane
    mage age uusne wadi hnda iramusu bonwa
    nithara hembirissa hadean handa koththamalli bonwa
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    eth ban sinhalu beela thiyenne mewane
    mage age uusne wadi hnda iramusu bonwa
    nithara hembirissa hadean handa koththamalli bonwa

    එකම එක හැමදාම බොන්න එපා. ඉරමුසු, බෙලිමල්, පොල්පලා, රණවරා, කොත්තමල්ලි මාරු කර කර බීපන් එහෙනම්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,355
    2
    53,819
    113
    man hamadatama udeta iramusu, hawasata koththamalli bonawa, man danna wdiyta suddo tea purudu kalin ape rate minissu beela thiyenne mewa.

    ඉස්සර මිනිස්සු කළා කියල හැමදේම හරි වෙන්නේ නෑනෙ, රෝමන්කාරයෝ ලෙඩ් භාජන, ලෙඩ් පයිප්ප පාවිච්චි කරල කෙළවගත්තෙ :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එකම එක හැමදාම බොන්න එපා. ඉරමුසු, බෙලිමල්, පොල්පලා, රණවරා, කොත්තමල්ලි මාරු කර කර බීපන් එහෙනම්.
    iramusunam aulak na
    koththamalli wala thmai side effect tynne:oo:
    ewain vitamin K wadiwenwalu, K wadi unala liver walata balpnwalu
    sathiyata deparak wage beewanm hari kiyala hithnwa:oo:

    ඉස්සර මිනිස්සු කළා කියල හැමදේම හරි වෙන්නේ නෑනෙ, රෝමන්කාරයෝ ලෙඩ් භාජන, ලෙඩ් පයිප්ප පාවිච්චි කරල කෙළවගත්තෙ :lol:

    e seen eka mokadda? :eek:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    eth ban sinhalu beela thiyenne mewane
    mage age uusne wadi hnda iramusu bonwa
    nithara hembirissa hadean handa koththamalli bonwa

    owa hoda beheth badu.. bona1 ok.habayi daily bonawa kiyanne thawath ledak.. mehema kranna bro
    sathiyak withara iramusu,koththamalli bonna..

    ilaga sathiya ranwara bonnna.
    ilagata belimal bonna..
    ea wage maaru kara bonna.eka digatama bonna epa ithin...
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    iramusunam aulak na
    koththamalli wala thmai side effect tynne:oo:
    ewain vitamin K wadiwenwalu, K wadi unala liver walata balpnwalu
    sathiyata deparak wage beewanm hari kiyala hithnwa:oo:

    e seen eka mokadda? :eek:

    හොදම ආදෙශකය ෆෘට් ජූස්, කැරට්, cucumber වගේ ජූස් බොන එක
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    owa hoda beheth badu.. bona1 ok.habayi daily bonawa kiyanne thawath ledak.. mehema kranna bro
    sathiyak withara iramusu,koththamalli bonna..

    ilaga sathiya ranwara bonnna.
    ilagata belimal bonna..
    ea wage maaru kara bonna.eka digatama bonna epa ithin...

    mage age usne aduwenna iramusu bonne
    koththamalli bonne nithara hadean hembirissawa nathi krgnna
    owata hospital ekn beela wdk une na
    anika ranawara bonna ba wamaneta enwa:baffled:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    eth ban lankawe idan owa biwath kidney aul yai
    gahana pohorawala pramithiyak nane:oo:

    :growl::growl: උඹ හිතන්නෙ අනික් රටවල කෙමිකල් ගහන්නෙ නෑ කියලද?

    එහෙනම් ඉතින් උණු වතුර වීදුරුවක් බීපන් උදේට :growl:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    :growl::growl: උඹ හිතන්නෙ අනික් රටවල කෙමිකල් ගහන්නෙ නෑ කියලද?

    එහෙනම් ඉතින් උණු වතුර වීදුරුවක් බීපන් උදේට :growl:

    eth lankawe pramithiyak nane pohorawala unath
    asenic, mercury ann mnn ewath thiynwane :oo:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    වැඩිය හිතන්නේ නැතිව සාමාන්‍ය විදියට කන කෑමක් කාලා හිටපන් කොහොමත් 70 පනිද්දි හුචස් තමයි මොකා වුනත්.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    වැඩිය හිතන්නේ නැතිව සාමාන්‍ය විදියට කන කෑමක් කාලා හිටපන් කොහොමත් 70 පනිද්දි හුචස් තමයි මොකා වුනත්.

    දැන් 70 නෙමෙයි බං 50 ට අඩු වෙලා තියෙන්නෙ. වයස 25-26 වෙද්දිම හාට් කේස්. :baffled:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කොළ කැඳ බොන්න උදේට පුළුවන් නං
    kolakeda seethalai ban
    වැඩිය හිතන්නේ නැතිව සාමාන්‍ය විදියට කන කෑමක් කාලා හිටපන් කොහොමත් 70 පනිද්දි හුචස් තමයි මොකා වුනත්.
    man hithanne man 30di marei kiyala:dull:
    දැන් 70 නෙමෙයි බං 50 ට අඩු වෙලා තියෙන්නෙ. වයස 25-26 වෙද්දිම හාට් කේස්. :baffled:

    sinamaris page eke admin January wala malaa hrt atck ekkin, uta 26i
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,352
    8,488
    113
    ඔය දෙකම විතරක් නැතුව බෙලිමල්, රණවරා වගේ ඒවත් බීපන්...
    රාජ් සෝමදේව මහත්තය කිව නේද ඉගිනි ඇට බැදලා කුඩු කරලා බීපුවම නෙස්කෆේ වගේ කියල... ඒවත් ට්‍රයි කරලා බලපන්... කොහොමත් අපි මෙහෙ තේ කියල බොන්නේ තේ නෙවෙයිනේ...
    කෝකටත් හොද වෙද මහත්තයෙක්/ නොනෙක් හම්බ වෙලා විස්තර ගනින්.