Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bong/සීෂා Machine
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් වස්කඩුව දුම්රිය මාර්ගය ආසන්නයේ තිබෙන නිවාඩු නිකේතනයක කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමක නවීන පන්නයේ උපකරණ භාවිත කරමින් මත්ය ද්‍රව්‍ය පානයටද පහසුකම් සලසා තිබූ ජාවාරමක් කළුතර පොලසිය මගින් වටළා තිබේ.

විදේශ රටවලින් ආනයනය කරන ලද නවීන පන්නයේ උපකරණ යොදාගෙන කේරළ ගංජා සහ අයිස්

මත්ද්‍රව්‍ය පානයට

පහසුකම්ද සලසන අතරවාරයේ කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මෙම ජාවාරම මෙහෙය වූ කළුතර උතුර වස්කඩුව නිවාඩු නිකේතනයක හිමිකරු ඇතුළු පුද්ගලයන් පස් දෙනකු ඊයේ (7දා) අත්අඩංගුවට ගෙන තිබේ.

නවීන පන්නයේ උපකරණවලට අයිස් මත්ද්‍රව්‍ය හෝ කේරළ ගංජා ඇතුළු කර රසායනික ද්‍රව්‍ය යොදා එම උපකරණ ගල්අඟුරු හා වතුරින් පණ ගන්වා ඊට සවිකර තිබෙන

නළ මාර්ගයෙන් එයින් පිටවන දුම ආඝ්‍රාණය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි වැටලීම කළ පොලිස්

නිලධාරියෙක් පැවැසීය.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සංචාරකයන්ගේ පැමිණීම ද අඩුවීම හේතුවෙන් මෙම මහා පරිමාණ

මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කර ඇතැයි පොලිස් නිලධාරියා පැවැසීය.

මෙම ස්ථානයට පැමිණෙන විදේශීය සංචාරකයන්ගෙන් මේ අයුරින් මත්ද්‍රව්‍ය පානය කිරීමට පහසුකම් සැලසීම සඳහා රුපියල් 3,500ක් දේශීය පුද්ගලයකුගෙන් රු. 1,500 අයකර ඇති බව කළ විමර්ශනවලදී

හෙළි වූ බව පොලිස් නිලධාරියා පැවැසීය.

කාන්තාවන්ගේ පහස ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන් උපක්රමශීලීව මත්ද්‍රව්‍ය පානයට හුරුකර එය වර්ධනය කර ගැනීම සැකකරුවන්ගේ ප්‍රධාන අරමුණ වී ඇති බව මෙම ස්ථානයේ වැටලීමේදී තහවුරු වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

වැටලීම සිදුකරන අවස්ථාවේ කිසිදු කාන්තාවක් එහි නොසිටි බවද පොලිසිය කියයි. අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරු වයස අවුරුදු 37ක පුද්ගලයෙක් බවත් සෙසු සැකකරුවන් වයස අවුරුදු 20 සහ 25 අතර පසුවන්නන් බවත් පොලිසිය කියයි.

ඔවුන් සියලු දෙනාම වස්කඩුව සහ අවට පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

සැකකරුවන් සමඟ අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා පානය සඳහා යොදාගත් නවීන උපකරණ

දෙකක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14ක් කේරළ ගංජා ග්‍රෑම් 20ක් රාත්‍රි සමාජශාලා සඳහා

බහුල වශයෙන් යොදා ගන්නා ඩාන්සින් ටැබ්ලට් යනුවෙන් හදුන්වන පෙති 7ක්, පුරුෂ ශක්තිය උද්දීපනය

කරන පෙති 20ක්, අඩි හතරක් පමණ උසින් යුත් සරුවට වැඩුණු ගංජා ගස් හතරක්, ජංගම දුරකථන

6ක්, ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 64,000ක මුදලක් හා ත්‍රිරෝද රථයක්ද පොලිස්

භාරයට ගෙන ඇත.

සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

(එම්.සී. පෙරේරා )

[QUOTE="hichchiputha, post: 25661051, member: 565736"] ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් වස්කඩුව දුම්රිය මාර්ගය ආසන්නයේ තිබෙන නිවාඩු නිකේතනයක කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමක නවීන පන්නයේ උපකරණ භාවිත කරමින් මත්ය ද්‍රව්‍ය පානයටද පහසුකම් සලසා තිබූ ජාවාරමක් කළුතර පොලසිය මගින් වටළා තිබේ. විදේශ රටවලින් ආනයනය කරන ලද නවීන පන්නයේ උපකරණ යොදාගෙන කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය පානයට පහසුකම්ද සලසන අතරවාරයේ කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මෙම ජාවාරම මෙහෙය වූ කළුතර උතුර වස්කඩුව නිවාඩු නිකේතනයක හිමිකරු ඇතුළු පුද්ගලයන් පස් දෙනකු ඊයේ (7දා) අත්අඩංගුවට ගෙන තිබේ. නවීන පන්නයේ උපකරණවලට අයිස් මත්ද්‍රව්‍ය හෝ කේරළ ගංජා ඇතුළු කර රසායනික ද්‍රව්‍ය යොදා එම උපකරණ ගල්අඟුරු හා වතුරින් පණ ගන්වා ඊට සවිකර තිබෙන නළ මාර්ගයෙන් එයින් පිටවන දුම ආඝ්‍රාණය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි වැටලීම කළ පොලිස් නිලධාරියෙක් පැවැසීය. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සංචාරකයන්ගේ පැමිණීම ද අඩුවීම හේතුවෙන් මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කර ඇතැයි පොලිස් නිලධාරියා පැවැසීය. මෙම ස්ථානයට පැමිණෙන විදේශීය සංචාරකයන්ගෙන් මේ අයුරින් මත්ද්‍රව්‍ය පානය කිරීමට පහසුකම් සැලසීම සඳහා රුපියල් 3,500ක් දේශීය පුද්ගලයකුගෙන් රු. 1,500 අයකර ඇති බව කළ විමර්ශනවලදී හෙළි වූ බව පොලිස් නිලධාරියා පැවැසීය. කාන්තාවන්ගේ පහස ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන් උපක්රමශීලීව මත්ද්‍රව්‍ය පානයට හුරුකර එය වර්ධනය කර ගැනීම සැකකරුවන්ගේ ප්‍රධාන අරමුණ වී ඇති බව මෙම ස්ථානයේ වැටලීමේදී තහවුරු වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය. වැටලීම සිදුකරන අවස්ථාවේ කිසිදු කාන්තාවක් එහි නොසිටි බවද පොලිසිය කියයි. අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරු වයස අවුරුදු 37ක පුද්ගලයෙක් බවත් සෙසු සැකකරුවන් වයස අවුරුදු 20 සහ 25 අතර පසුවන්නන් බවත් පොලිසිය කියයි. ඔවුන් සියලු දෙනාම වස්කඩුව සහ අවට පදිංචිකරුවන් බව පොලිසිය කියයි. සැකකරුවන් සමඟ අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා පානය සඳහා යොදාගත් නවීන උපකරණ දෙකක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14ක් කේරළ ගංජා ග්‍රෑම් 20ක් රාත්‍රි සමාජශාලා සඳහා බහුල වශයෙන් යොදා ගන්නා ඩාන්සින් ටැබ්ලට් යනුවෙන් හදුන්වන පෙති 7ක්, පුරුෂ ශක්තිය උද්දීපනය කරන පෙති 20ක්, අඩි හතරක් පමණ උසින් යුත් සරුවට වැඩුණු ගංජා ගස් හතරක්, ජංගම දුරකථන 6ක්, ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 64,000ක මුදලක් හා ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. (එම්.සී. පෙරේරා ) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom