Book fair ගියා සිංහලු

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,721
    7,919
    113
    මෙන්න මෙතන...
    අද ගියා, හම්මෝ ටහිකෙන සෙනගක් හිටියෙ, එපා වෙලා ආවෙ බන්..මම ගොඩක් ස්ටෝල්ස් වලට ගියෙත් නෑ... පැය දෙකයි හිටියෙ..
    හොරොව්පතානේ පලවෙනි ඩී.ආර්.ඕ හොයාගන්න බැරි උන එකයි ඒකෙන් මේකෙන් උනෙ :( ගොඩක් උන් ඇවිත් හිටියෙ Promate & ClassMate එකට රින්ගන්න.

    Anyway මේ තියෙන්නෙ මේ පාර බස්සපු ටික. අවුරුදු ගානක ඉඳලා රණමග ඔස්සෙ නන්දිකඩාල් ගන්න හිටියෙ, මේ පාරනම් ගත්තා. ජය වේවා. උබලා ගත්ත ඒවත් දාපන් :)


    Caae.png
    Promate ekata discount tyda ban..
     
    • Like
    Reactions: Solo Rider

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මම අද වැඩකට BMICH එක ලගට ගියපු ගමන් බුක් ෆෙයා එක පැත්තට ගියා , තනියම ගියපු නිසා එපා උනා, කෑලි නම් හිටියා :P , ක්‍රවුඩ් එකනම් අඩුයි හැබැයි