Bookfair eke stall ekak ganna hati dannawada kawuru hari?
ලං වෙද්දි sponsorship details දානවා බං. මේ පාර නම් අපිට ලක්ෂ 5 ගියේ digital media sponsor වෙන්න. ලබන අවුරුද්දෙ කොහොමද දන් නෑ.Bookfair eke stall ekak ganna hati dannawada kawuru hari?
Elaz bro thanks
ලං වෙද්දි sponsorship details දානවා බං. මේ පාර නම් අපිට ලක්ෂ 5 ගියේ digital media sponsor වෙන්න. ලබන අවුරුද්දෙ කොහොමද දන් නෑ.
කොහොමත් මෙච්චර කලින් book කරන්න බෑ. අනික normal stall වුණත් ගණන් තැනින් තැනට මාර වෙනස් වෙනවා. සමහර එ‍්වා කොහොමත් established වගේනෙ. ඉතින් එ‍්වාම ගන්න ඕන නම් ගණන් වැඩි වෙයි. අනික කොච්චර වුණත් උඹෙ business එක publishing හෝ අදාළ දෙයක්ද කියලත් බලනවා. වස්තිට හරි, රෙදි කඩේකට හරි අැවිත් අාතල් දෙන්න බැහැ.
හොඳම දේ ජූලි වගේ වෙද්දි දාන sponsorship notice බලලා තීරණයක් ගනින්.![]()