👉 Bookmark හිතක් සලකුණු කළ පොතක් 2019 ගොඩගේ අත්පිටපත් තරඟයේ විශිෂ්ටතම කෙටිකතා සංග්රහය ලෙස සම්මානිත උන සඳිනි ප්රාර්ථනා තෙන්නකෝන්ගේ ' ගාඩ්නේවාලා ' කෙටි කතා සංග්රහය මෙවර ”Bookmark තුලින්. සදනි සුරංගනාවියක් ද මන්ද ඔයි පාරමි කියන්නෙ...