ඔකෙන් බුක්' කරනවට වඩා හොටෙල් එකට කතා කරලා ඩිරෙක්ට් බුක් කරද්දි ගාන අඩුයි කියල මෙකෙ එකෙක් කීවා
direct call karaanam hari neda machan..
ඔකෙන් බුක්' කරනවට වඩා හොටෙල් එකට කතා කරලා ඩිරෙක්ට් බුක් කරද්දි ගාන අඩුයි කියල මෙකෙ එකෙක් කීවා
ow man use karane Booking.com.. godak ratawal wala ehemai.
man lankawe ewath book karala tiyenwa eken.. kisi awulak nae.
No need to call the hotel and ask.. hariaytaama confirmation number eka and Pin eka awith tiyenwa nam echarai.
anika godak welawata booking.com handles the fees. but how they charge is depends on the hotel.
e kiwwe
1. No Free Cancellation(money is handled by booking.com and will charge your credit card even if you dont go)
2. Free Cancellation until 1day before the trip and Paid at the Hotel
3. Free Cancellation until 1day before the trip and Paid through booking.com
---
hodatama safe oka.. man godak nuwara eliye, colombo wala wage aran tiyenwa.
patta sure kisima awulka wela nea lankawe saha pita ratawal kipayakath karala thiyanawa mata lesiyi
Lanka we hotels book karanawa nan call ekak deela book karanna puluwan. On arival reception ekata pay karanna puluwan, Full Board da Half Board balala. Locals lata offers set wenawa suddo adu nisa.
Neththan oya sites walin book karannath puluwan. Agoda 1 rates thamai hodama mata set una widiyata.

ඔකෙන් බුක්' කරනවට වඩා හොටෙල් එකට කතා කරලා ඩිරෙක්ට් බුක් කරද්දි ගාන අඩුයි කියල මෙකෙ එකෙක් කීවා
ලංකාවේ උන් ද? කවදාවත් අඩු කරන්නේ නැ. ඊට වඩා හොදයි බුකින් එකෙන්ම යන එක හොද?
ලංකාවේ උන් ද? කවදාවත් අඩු කරන්නේ නැ. ඊට වඩා හොදයි බුකින් එකෙන්ම යන එක හොද?