Booster pump for pressure pump

Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,132
    673
    113
    1785647678324.png

    https://hardwaremart.lk/product/water-pump-silent-pressure-control-valve-hasky/
    menna me model eke pumps hondaida machan bathroom eke presuure up karanna. ubala me wage pumps use karala tyeda?

    nathnam wenama centrifugal pump ekak aran presuure unit ekak fix karana ekada honda?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,594
    22,742
    113
    අම්බකිස්ස
    ඔකේ ප්‍රශ්නේ තියෙන්නේ පම්ප් එකේ නෙමෙයි බන්. උබේ බට ලයින් එකට ඔය ප්‍රෙශර් එක ඔරොත්තු දෙනවද කියන එක.මමත් එකපාරක් කරන්න හදලා අල්ලා දැම්මා.පම්ප් එහෙමත් ගෙනල්ලා තිබ්බේ. බිත්ති අස්සෙන් ලීක් වෙයි බට පැලුනොත්
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,196
    6,732

    මෙහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ බන්
    ප්‍රෙශර් පම්ප් එකේ ප්‍රෙශර් කටවුට් එකක් කියලා එකක් තියනවානේ. ඒකෙන් ප්‍රෙශර් එක වැඩි උනු ගමන් මෝටරේ ඔෆ් කරනවා. එහෙම බට පැලෙන්නෙ නැහැ
    මගේ ගෙදර දැන් අවුරුදු ගානක් තිස්සෙ යූස් කරනවා ප්‍රෙශර් පම්ප් එක. කවදාවත් බට පැලිලා හරි ජොයින්ට් වලින් ලීක් වෙලා වගේ දේවල් වෙලා නැහැ බන්

    හැබැයි ඔය ෆොටෝ එක් දාල තියන වගේ එකක් නෙමෙයි තියෙන්නෙ
    මේ වගේ පත සයිස් එකක්
    WP-CHPR-050-01.webp
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,580
    1,605
    113
    sri rajasinha adawiya
    මෙහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ බන්
    ප්‍රෙශර් පම්ප් එකේ ප්‍රෙශර් කටවුට් එකක් කියලා එකක් තියනවානේ. ඒකෙන් ප්‍රෙශර් එක වැඩි උනු ගමන් මෝටරේ ඔෆ් කරනවා. එහෙම බට පැලෙන්නෙ නැහැ
    මගේ ගෙදර දැන් අවුරුදු ගානක් තිස්සෙ යූස් කරනවා ප්‍රෙශර් පම්ප් එක. කවදාවත් බට පැලිලා හරි ජොයින්ට් වලින් ලීක් වෙලා වගේ දේවල් වෙලා නැහැ බන්

    හැබැයි ඔය ෆොටෝ එක් දාල තියන වගේ එකක් නෙමෙයි තියෙන්නෙ
    මේ වගේ පත සයිස් එකක්
    WP-CHPR-050-01.webp
    mageth tieynne me wage ekak. bathrooms walata witarai dala tiyenne. bata palila nam ne.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,196
    6,732
    113
    mageth tieynne me wage ekak. bathrooms walata witarai dala tiyenne. bata palila nam ne.
    ඒක තමයි බන්
    ඕවයෙ බට පැලෙන ප්‍රෙශර් එකක් එන්නෙ නැහැ බන්
    සාමාන්‍ය ශවර්, ටැප් වැඩ කරන ප්‍රශර් එකක් එන්නෙ.