බූස්ටර් වැක්සින් එක ගත්තා ඊයෙ. ඒක ගැන මගේ අදහස් මෙන්න මේවා..
මම කලින් ගහලා තිබ්බෙ ඇස්ට්‍ර සෙනකා. පවුලෙ අනෙක් අය ඒ වෙනකොට අරන් තිබ්බෙ නෑ වැක්සින්. මම වැක්සින් දෙකම කම්ප්ලීට් කරාට පස්සෙ සියල්ලන්ටම කොවිඩ් හැදුනා. වයිෆ්ට අම්මට තාත්තට ඔක්කොටම. ඒත් මට හැදුනෙ නෑ. ඊයෙ ගත්තා බූස්ටර් ශොට් එක. ගැහුවට පස්සෙ කිසිම හාවක් හූවක් තිබ්බෙ නෑ. පැය දෙකකින් විතර වගේ කන්දෙක රත් වෙන්න ගත්තා. කිසිම අමාරුවක් දැණුනෙ නෑ..
නිතරම ජුන්ඩාව කෙලින් වෙන්න ගත්තා හේතුවක් නැතුවම. මේක ගැන නම් මම දන්නෑ කියන්න වැක්සින් එකේ කේස් එකක් ද කියලා. අසාමාන්‍ය අවස්තාවක් නිසා වැක්සින් එකට උනා කියලා හිතමු.
හවස් වෙනකොට ඔඩි කම්මැලි ගතියක් දැනුනා.. රෑ වෙනකොට අත කැක්කුමක් ආවා. තාම එහෙමයි හොලවන්න බෑ..
උදේ ඔෆිස් එනකොට ගේට් එකෙන් බොඩි හීට් එක වැඩියි කියලා වර්නින් එකක් ආවා. වෙනදා තිබ්බෙ 35. ගනන් ඒත් අද 36.8 ක් තිබ්බා
උගුර හිර වෙලා වගේ දැනෙන ගතියක් තියෙනවා. වෙන කිසිම අමාරුවක් නෑ.. තව ඔලුවත් හිරවෙලා වගේ
බූස්ටර් ශොට් එකෙන් පස්සෙ මම පැනඩෝල් වත් කිසිම බෙහෙතක් ගත්තෙ නෑ.
මම මේ ටික කිව්වෙ අනිවාර්‍යෙන්ම ඔයාලා බූස්ටර් වැක්සින් එක ගහගන්න. මේ දැනෙන අමාරුකම් වලට වඩා අමාරුයි හුස්ම ගන්න වෙන අපහසු තා වෙන්ටිලේටර් එක දානකොට එහෙම. කොරෝනා හැදුනට පස්සෙ දැනෙන අමාරුකම් එක්ක කම්පෙයාර් කලොත් වැක්සින් එකෙන් පස්සෙ එන අමාරුකම් නතින්. සුලුම සුලු ගනන් ගන්න නොහැකි තරම් අඩු අමාරුකම් ටිකක්. හැබැයි ඉතින් අර කෙලින් වෙලා තියෙන කොට පොඩි ලල් එකක් තියෙනවා බං වෙනදට වඩා ආතල්
වැක්සින් එක ගහපු එකේ නියම ප්‍රයෝජනය ගත්ත කෙනෙක් කියලා මට කියන්න පුළුවන්. මොකද පවුලෙ ඔක්කොම පොසිටිව් වෙද්දි මම විතරක් නෙගටිව් වුන එක. වයිෆ් වත් අම්මලා වත් ගෙදරින් එලියට යන්නෙ නෑ... මම තමා ලෙඩේ ගෙදරට ගෙනාවෙ. එයාලා මාට්ටු උනා. වැක්සින් එක නිසා + මගේ ඉමියුනිටි එක නිසා මට කිසිම රෝග ලක්ශනයක් තිබ්බෙ නෑ. ඩොක්ටර්ස් ලා කිව්වෙ මට හැදිලා මම ලෙඩේ ගෙදර ගෙනැල්ලා එයාලට ස්ප්‍රෙඩ් කලා කියලා. මොකද ඉස්සරවෙලම සිම්ටම්ස් ආවෙ වයිෆ් ට. පස්සෙ අනෙක් අයට
කොවිඩ් ඇන්ටි බොඩි ටෙස්ට් එකක් කරා නම් හරියටම දැන ගන්න තිබ්බා. බොරැල්ලෙ වෙස්ටන් එකේ ද කොහෙද කරනවා. 3900/- ගානක් ද කොහෙද. මම එච්චර උනන්දුවක් දැක්වුවෙ නෑ ඒක කරන්න.

... 2 ඇස්ට්‍රසෙනිකා අරන් තිබුනෙ ..පෙරෙදා ගැහුවා ෆයිසර් එක
.. එහෙමටම උන aආවෙ නෑ ... ඒත් පොඩි ටයර්ඩ් ගතියක් තිබුන
..
... ඌ කියාපි මචං මං ඩිසයිඩ් කල මේපාර ගහන් නෑ කියල 

.. මොකො කියල ඇහුවාම සුවර් නෑලු 
... මං කිව්ව හා කියල 