Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Boot කා ඇති අය සදහා විෂේශයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Boot කා ඇති අය සදහා විෂේශයි

මම මේ ත්රේඩ් එක දාන්න හිතුවේ EK එකේ යන ගොඩාක් බූට් ත්රෙඩ් නිසා. මමත් බූට් එකක් කාපු කෙනෙක්, මම අවු.5 ක් ලව් කරා.මගේ බූට් ත්රේඩ් මම කලින් EK එකේ දැම්මා.

තවත් කතාවක්...

~ELAKIRI CONFESSIONS~

මට මොන හු*£$" බන් වෙලා තියෙන්නේ..

ඔතනින් "තවත් කථාවක්" කියන්නේ මම බූට් එක කාපු අලුත දාපු ත්රේඩ් එක, "ELAKIRI CONFESSIONS"" වල මම සිද්ධියක් දැම්මේ එකිගෙන් පලිගන්න වගේ සිතුවිල්ලෙන්. "මට මොන හු*£$" බන් වෙලා තියෙන්නේ.." ත්රෙඩ් එක දැම්මේ මට ඇත්තටම ඒකිව නැවත මතක් උන වෙලාවක. ඔය ත්රෙඩ් තුනම බැලුවොත් පෙනෙයි කට්ටියට මම කොච්චර ඒකිට ලං වෙලා හිටියද කියලා හා මම බූට් එක කාපු අලුත හැසිරුණ ආකාරය.

මගේ හිත හදාගන්න ගොඩාක් EK උන් උදව් කරා. මුල් කාලයේදි ඇත්තටම ගොඩාක් අමාරුයි තමයි. මමත් දවසට පැය 6 ක් 8 ක් වගේ මල් කඩපු කාලයක් තිබුණා, කාලයක් මටත් වඩා එකිට මාව ඕන කාලයක් තිබුණා. නමුත් අපි වෙන්වුනා.

මේ සියල්ලම අටලෝ ධහම අනුව සාමන්ය දේවාල්,

බෝසතානන් වහන්සේටත් මෙවැනි දේ සිදුවෙලා තියෙන්වා, මට ජාතක කථාවල නම නම් අමතකයි නමුත් මම කථාව කෙටියෙන් දාන්නම්, උබලා දන්නවත් ඇති.

අප මහා බෝසතණන් වහන්සේ එක් ආත්මයක රාජකුමරෙකු ලෙස උපත ලැබුවා. මේ කුමාරයාට තව බාල සහෝදරවරුන් දෙදනෙක් සිටියා. මේ රාජකුමාරවරු තුන්දෙනාට ඉතා රූමත් කුමාරිකාවන් සිටියා. දිනක් මේ කුමාරවරු තිදෙනාට යම්කිසි හේතුවකට තම බිරින්දැවරුන් සමග කාන්ථාරයක් මැදින් ගමනක් යන්නට සිදුවූවා (මට කථාව ටිකක් අමතකයි ), එහිදි මොවුන් කාන්ථාරය මැදදි අතරමං වෙනවා. මෙහිදි ඇති උන කෑම බීම හිගය නිසා කුමාරවරුන් තම කුමාරිකාවන් වරකට එක්කෙනා බැගින් මරා දමා ඔවුන්ගේ මස් අනුභව කරන්නට තීරණය කරා. මෙහෙදි මුලින්ම බාලම සොහුරුගේ බිරිය මරා දැමු අතර ක්රම ක්රමයෙන් වැඩිහිටි කුමරුගේ බිරියගේ දිනයද පැමිණියා.තම බිරිදට දැඩි සේ ආලය කල වැඩිමල් කුමරු තම බිරිය සමග කලින්දා රෑ පැනයනවා. මෙසේ පැනගිය ඔවුන්ට මගදි ආහාරපාන නැතිව හාමත් වූ අතර එහිදි තම බිරිය අසාධය වනවා බලන්නට බැරි වූ කුමරා තම අතේ නහරක් කපා තම බිරියට ලේ බොන්නට දෙනවා.මෙසේ කොහොමහරි මේ දෙදනා අමාරුවෙන් බේරිලා නගරයකට එනවා, එහිදි ඔවුන්ට එක්තරා අබ්බගාත පුද්ගලයෙකු හමුවෙනවා, මෙහිදි අර කුමාරිකාවට අර අබ්බගාත පුද්ගලයා කෙරෙහි රාග සිතුවිලි ඇති වි ඇය අර අබ්බගාත පුද්ගලයා සමග පැන යනවා. අර කුමාරයා තම මල්ලිලාටද වංචා කරමින්, තම ඇගේ ලේ ඇයට පානය කරන්නට දී බේරාගත් අර කුමාරිකාව මොහොතක ඇතිවු රාග සිතුවිල්ලක් නිසා අර කුමාරයාට අපේ භාෂාවෙන්ම කියනවානම් බූට් එක දෙනවා. (කථව වැරදිනම් කරුණාකර මාව නිවරදි කරන්න )

අනිත් එක මනමේ කථාව, ඒකනම් උබලා ඔක්කොමලා දන්නවානේ. මනමේ කුමාරිකාව තමාට ඔච්චර ආලය කරපු මනමේ කුමාරයාව මරන්න ආපු වැද්දා පිලිබද රාග සිතුවිලි ඇතිවෙලා වැද්දට මනමේ කුමරයාව මරන්නට උදව් කරනවා.

මේකනම් මට වෙච්ච සීන් එකක්,

මගේ X-Girl friend ගේ ගම පොලොන්නරුවේ හිගුරක්ගොඩ, නමුත් අපි සෙට් උනේ Kandy වලදි, මෙයාගේ තාත්තා එහේ Business කරන්නේ, මේ ලගදි ඒ පැත්තේ ලොරියක් ඇවිල්ලා තිබ්බා අපේ Head Office එකට මොනවද supply කරන්න, ලොරියේ පොලොන්නරුව කියලා ගහලා තිබ්බ නිසා මම එකේ ආපු driver & ගෝලයත් එක්ක පොඩි chat එකක් දැම්මා. මම මගේ X-girl friend ගේ ගැන නොකියා උන්ගේ business ගැන ඇහුවා. උන් දෙන්නා ඇහුවා මගෙන් මම කොහොමද අදුරන්නේ කියලා මම කිව්වා මගේ යාලුවෙක්ගේ තාත්තා කියලා.

උන් කිවවා Sir, ඔය මනුස්සයාගේ ලමයින් ගැන කියන්න අපි දන්නේ නෑ, නමුත් ඔය මනුස්සයා පලාතේ සෑහෙන්න වල්කම් කරපු මනුස්සයෙක්, උන්ගේ ෂොප් එකේ වැඩ කරපු තරුණ කෙල්ලන් කීපදෙනෙක්ම අනාථ කරා කියලා, ඒ පැත්තේ ටිකක් හයි කාරයෙක් කියලා කිව්වා. තව නොයෙක් දේ කිව්වා මම මේ කෙටියෙන් දැම්මේ. තාත්තගේ සමහර දේවල් නම් මට මගේ X-Girl friend ඒ කාලේ කියලා තිබ්බා.

ඉතිං තාත්තා එහෙම කෙනෙක් නම් දුව අවු. 5 ක් love කරපු මට boot එක දෙන එක පුදුමයක් යෑ. අනික මට හිතුනේ මම ලොකු උගුලකින් බේරුණා කියලා. ලොකු කාර් බාර් වල ගියාට මොකද, ලොකු ගෙවල් තිබ්බට මොකද, පොත්ත සුදු උනාට මොකද, චරිතය මෙහෙමයි. හැමෝගෙම කිල්ලෝට වල හුණු තියෙනවා නමුත් ඉන්නේ නම් සුදනන් වගේ.

අනිත් එක බං මේක අමුතු යුගයක් කොටින්ම කිව්වොත් instant යුගයක්, ඉස්සර අපේ අම්මලා එහෙම කරපු වැඩ අද කාලේ ගෑණුන්ට කරන්න පුලුවන්ද, ඉස්සර අපේ අම්මලා උදේ පාන්දරම (මම සාමන්ය පවුලක කෙනෙක් ඒක නිසා හැමෝටම මේක අදාල නොවන්න පුලුවන්) නැගිටල ලමයිගේ වැඩ කරලා, උයලා කරලා තව වැඩටත් යනවා. ඒත් අද ගෑණු එහෙමද, උන් ලමයින් හදන්නේ නෑ body figure එක අවුල් යයි කියලා.

ඉතිං මට කියන්න තියෙන්නේ,

"හැමදේම වෙන්නේ හොදටයි කියලා"

[QUOTE="Blacki, post: 18233326, member: 494483"] [b]Boot කා ඇති අය සදහා විෂේශයි[/b] [SIZE="4"]මම මේ ත්රේඩ් එක දාන්න හිතුවේ EK එකේ යන ගොඩාක් බූට් ත්රෙඩ් නිසා. මමත් බූට් එකක් කාපු කෙනෙක්, මම අවු.5 ක් ලව් කරා.මගේ බූට් ත්රේඩ් මම කලින් EK එකේ දැම්මා. [LIST] [*][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1585553"]තවත් කතාවක්...[/URL] [*][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1615768&page=384"]~ELAKIRI CONFESSIONS~[/URL] [*][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1656891"] මට මොන හු*£$" බන් වෙලා තියෙන්නේ..[/URL] [/LIST] ඔතනින් "තවත් කථාවක්" කියන්නේ මම බූට් එක කාපු අලුත දාපු ත්රේඩ් එක, "ELAKIRI CONFESSIONS"" වල මම සිද්ධියක් දැම්මේ එකිගෙන් පලිගන්න වගේ සිතුවිල්ලෙන්. "මට මොන හු*£$" බන් වෙලා තියෙන්නේ.." ත්රෙඩ් එක දැම්මේ මට ඇත්තටම ඒකිව නැවත මතක් උන වෙලාවක. ඔය ත්රෙඩ් තුනම බැලුවොත් පෙනෙයි කට්ටියට මම කොච්චර ඒකිට ලං වෙලා හිටියද කියලා හා මම බූට් එක කාපු අලුත හැසිරුණ ආකාරය. මගේ හිත හදාගන්න ගොඩාක් EK උන් උදව් කරා. මුල් කාලයේදි ඇත්තටම ගොඩාක් අමාරුයි තමයි. මමත් දවසට පැය 6 ක් 8 ක් වගේ මල් කඩපු කාලයක් තිබුණා, කාලයක් මටත් වඩා එකිට මාව ඕන කාලයක් තිබුණා. නමුත් අපි වෙන්වුනා. මේ සියල්ලම අටලෝ ධහම අනුව සාමන්ය දේවාල්, බෝසතානන් වහන්සේටත් මෙවැනි දේ සිදුවෙලා තියෙන්වා, මට ජාතක කථාවල නම නම් අමතකයි නමුත් මම කථාව කෙටියෙන් දාන්නම්, උබලා දන්නවත් ඇති. [COLOR="Red"]අප මහා බෝසතණන් වහන්සේ එක් ආත්මයක රාජකුමරෙකු ලෙස උපත ලැබුවා. මේ කුමාරයාට තව බාල සහෝදරවරුන් දෙදනෙක් සිටියා. මේ රාජකුමාරවරු තුන්දෙනාට ඉතා රූමත් කුමාරිකාවන් සිටියා. දිනක් මේ කුමාරවරු තිදෙනාට යම්කිසි හේතුවකට තම බිරින්දැවරුන් සමග කාන්ථාරයක් මැදින් ගමනක් යන්නට සිදුවූවා (මට කථාව ටිකක් අමතකයි ), එහිදි මොවුන් කාන්ථාරය මැදදි අතරමං වෙනවා. මෙහිදි ඇති උන කෑම බීම හිගය නිසා කුමාරවරුන් තම කුමාරිකාවන් වරකට එක්කෙනා බැගින් මරා දමා ඔවුන්ගේ මස් අනුභව කරන්නට තීරණය කරා. මෙහෙදි මුලින්ම බාලම සොහුරුගේ බිරිය මරා දැමු අතර ක්රම ක්රමයෙන් වැඩිහිටි කුමරුගේ බිරියගේ දිනයද පැමිණියා.තම බිරිදට දැඩි සේ ආලය කල වැඩිමල් කුමරු තම බිරිය සමග කලින්දා රෑ පැනයනවා. මෙසේ පැනගිය ඔවුන්ට මගදි ආහාරපාන නැතිව හාමත් වූ අතර එහිදි තම බිරිය අසාධය වනවා බලන්නට බැරි වූ කුමරා තම අතේ නහරක් කපා තම බිරියට ලේ බොන්නට දෙනවා.මෙසේ කොහොමහරි මේ දෙදනා අමාරුවෙන් බේරිලා නගරයකට එනවා, එහිදි ඔවුන්ට එක්තරා අබ්බගාත පුද්ගලයෙකු හමුවෙනවා, මෙහිදි අර කුමාරිකාවට අර අබ්බගාත පුද්ගලයා කෙරෙහි රාග සිතුවිලි ඇති වි ඇය අර අබ්බගාත පුද්ගලයා සමග පැන යනවා. අර කුමාරයා තම මල්ලිලාටද වංචා කරමින්, තම ඇගේ ලේ ඇයට පානය කරන්නට දී බේරාගත් අර කුමාරිකාව මොහොතක ඇතිවු රාග සිතුවිල්ලක් නිසා අර කුමාරයාට අපේ භාෂාවෙන්ම කියනවානම් බූට් එක දෙනවා. (කථව වැරදිනම් කරුණාකර මාව නිවරදි කරන්න ) [/COLOR] [COLOR="red"]අනිත් එක මනමේ කථාව, ඒකනම් උබලා ඔක්කොමලා දන්නවානේ. මනමේ කුමාරිකාව තමාට ඔච්චර ආලය කරපු මනමේ කුමාරයාව මරන්න ආපු වැද්දා පිලිබද රාග සිතුවිලි ඇතිවෙලා වැද්දට මනමේ කුමරයාව මරන්නට උදව් කරනවා. [/COLOR] මේකනම් මට වෙච්ච සීන් එකක්, [COLOR="red"]මගේ X-Girl friend ගේ ගම පොලොන්නරුවේ හිගුරක්ගොඩ, නමුත් අපි සෙට් උනේ Kandy වලදි, මෙයාගේ තාත්තා එහේ Business කරන්නේ, මේ ලගදි ඒ පැත්තේ ලොරියක් ඇවිල්ලා තිබ්බා අපේ Head Office එකට මොනවද supply කරන්න, ලොරියේ පොලොන්නරුව කියලා ගහලා තිබ්බ නිසා මම එකේ ආපු driver & ගෝලයත් එක්ක පොඩි chat එකක් දැම්මා. මම මගේ X-girl friend ගේ ගැන නොකියා උන්ගේ business ගැන ඇහුවා. උන් දෙන්නා ඇහුවා මගෙන් මම කොහොමද අදුරන්නේ කියලා මම කිව්වා මගේ යාලුවෙක්ගේ තාත්තා කියලා. උන් කිවවා Sir, ඔය මනුස්සයාගේ ලමයින් ගැන කියන්න අපි දන්නේ නෑ, නමුත් ඔය මනුස්සයා පලාතේ සෑහෙන්න වල්කම් කරපු මනුස්සයෙක්, උන්ගේ ෂොප් එකේ වැඩ කරපු තරුණ කෙල්ලන් කීපදෙනෙක්ම අනාථ කරා කියලා, ඒ පැත්තේ ටිකක් හයි කාරයෙක් කියලා කිව්වා. තව නොයෙක් දේ කිව්වා මම මේ කෙටියෙන් දැම්මේ. තාත්තගේ සමහර දේවල් නම් මට මගේ X-Girl friend ඒ කාලේ කියලා තිබ්බා. ඉතිං තාත්තා එහෙම කෙනෙක් නම් දුව අවු. 5 ක් love කරපු මට boot එක දෙන එක පුදුමයක් යෑ. අනික මට හිතුනේ මම ලොකු උගුලකින් බේරුණා කියලා. ලොකු කාර් බාර් වල ගියාට මොකද, ලොකු ගෙවල් තිබ්බට මොකද, පොත්ත සුදු උනාට මොකද, චරිතය මෙහෙමයි. හැමෝගෙම කිල්ලෝට වල හුණු තියෙනවා නමුත් ඉන්නේ නම් සුදනන් වගේ.[/COLOR] අනිත් එක බං මේක අමුතු යුගයක් කොටින්ම කිව්වොත් instant යුගයක්, ඉස්සර අපේ අම්මලා එහෙම කරපු වැඩ අද කාලේ ගෑණුන්ට කරන්න පුලුවන්ද, ඉස්සර අපේ අම්මලා උදේ පාන්දරම (මම සාමන්ය පවුලක කෙනෙක් ඒක නිසා හැමෝටම මේක අදාල නොවන්න පුලුවන්) නැගිටල ලමයිගේ වැඩ කරලා, උයලා කරලා තව වැඩටත් යනවා. ඒත් අද ගෑණු එහෙමද, උන් ලමයින් හදන්නේ නෑ body figure එක අවුල් යයි කියලා. ඉතිං මට කියන්න තියෙන්නේ, "හැමදේම වෙන්නේ හොදටයි කියලා" :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom