Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Boot කා ඇති අය සදහා විෂේශයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Boot

බූට් කාපු යාළුවොන්ගෙ ත්රෙඩ්

උඩ තියෙන ත්රෙඩ් එක දැකලා කාලෙකට පස්සේ මට මේ ත්රෙඩ් එක update කරන්න හිතුනා.

මම යාලු වෙලා හිටියේ නුවර හිටිය සුපිරිම කෙල්ලක් එක්ක, ලේවැල්ල බදුවත්ත area එකම දන්න, පේරාදෙණිය පාර CIMA සහ SLIM classes ආපු කොල්ලො පිස්සු වැට්ටුව, 2008 කාලේ A/L commerce කරපු කොල්ලො පිස්සු වැට්ටුව සුපිරිම කෙල්ලක්.

නමුත් පෙර වාසනාවකට හෝ අවාසනාවකට ඒ කෙල්ල මටම සෙට් උනා. අපි දෙන්නා නොබැන්දාට කායිකව ගොඩාක් ලං උනා, නමුත් ඒ සියල්ල එසේ තිබියදි එයා මට බූට් එක තියලා අදත් AUS වල CSU Sydney uni එකේ ඉගෙනගන්නවා ඒවගේම වෙන කොල්ලෙකුත් ඉන්නවා.

නමුත් මම කවදාවත් photos & videos out කරලා එයාගෙන් පලිගන්න ගියේ නෑ, කලක් මානසිකව වැටිලා හිටියා නමුත් දැන් බොහො දුරට මම හිත හදාගෙන ඉන්නේ. නමුත් මම දන්නවා කවද හරි එයාට මට කරපු දේට ස්වභාධර්මයෙන්ම දඩුවම් දෙනවා.

මට බූට් එක වැදිලා දැන් අවුරුදු 3 ක් වෙනවා අදත් මට කෙල්ලෙක් නෑ, කලින් අත්දැකීම් තියෙන නිසා දැන් මම බලන්නේ හමෙ පාට, ලස්සන ඇස්, දිග කොණ්ඩය ආදිය නෙමේ, එකට ජීවත් වෙන්න පුලුවන්ද කියලා බලන්නේ. හොද කෙනෙක් නොලැබුනොත් අනිවාර්යෙන්ම මම මුලු ජීවිත කාලයම තනිකඩව ඉදි.

මට උබලට දෙන්න තියෙන එකම අවවාදය නම්, සම්බන්ධයක් පටන් ගද්දීම "සියලු දේ වෙනස් වන සුලුයි" යන ධර්මතාවය හිතේ තියාගෙනම පටන්ගන්න.

[QUOTE="Blacki, post: 19639717, member: 494483"] [b]Boot[/b] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1699152&page=7"]බූට් කාපු යාළුවොන්ගෙ ත්රෙඩ්[/URL] උඩ තියෙන ත්රෙඩ් එක දැකලා කාලෙකට පස්සේ මට මේ ත්රෙඩ් එක update කරන්න හිතුනා. මම යාලු වෙලා හිටියේ නුවර හිටිය සුපිරිම කෙල්ලක් එක්ක, ලේවැල්ල බදුවත්ත area එකම දන්න, පේරාදෙණිය පාර CIMA සහ SLIM classes ආපු කොල්ලො පිස්සු වැට්ටුව, 2008 කාලේ A/L commerce කරපු කොල්ලො පිස්සු වැට්ටුව සුපිරිම කෙල්ලක්. නමුත් පෙර වාසනාවකට හෝ අවාසනාවකට ඒ කෙල්ල මටම සෙට් උනා. අපි දෙන්නා නොබැන්දාට කායිකව ගොඩාක් ලං උනා, නමුත් ඒ සියල්ල එසේ තිබියදි එයා මට බූට් එක තියලා අදත් AUS වල CSU Sydney uni එකේ ඉගෙනගන්නවා ඒවගේම වෙන කොල්ලෙකුත් ඉන්නවා. නමුත් මම කවදාවත් photos & videos out කරලා එයාගෙන් පලිගන්න ගියේ නෑ, කලක් මානසිකව වැටිලා හිටියා නමුත් දැන් බොහො දුරට මම හිත හදාගෙන ඉන්නේ. නමුත් මම දන්නවා කවද හරි එයාට මට කරපු දේට ස්වභාධර්මයෙන්ම දඩුවම් දෙනවා. මට බූට් එක වැදිලා දැන් අවුරුදු 3 ක් වෙනවා අදත් මට කෙල්ලෙක් නෑ, කලින් අත්දැකීම් තියෙන නිසා දැන් මම බලන්නේ හමෙ පාට, ලස්සන ඇස්, දිග කොණ්ඩය ආදිය නෙමේ, එකට ජීවත් වෙන්න පුලුවන්ද කියලා බලන්නේ. හොද කෙනෙක් නොලැබුනොත් අනිවාර්යෙන්ම මම මුලු ජීවිත කාලයම තනිකඩව ඉදි. මට උබලට දෙන්න තියෙන එකම අවවාදය නම්, සම්බන්ධයක් පටන් ගද්දීම "සියලු දේ වෙනස් වන සුලුයි" යන ධර්මතාවය හිතේ තියාගෙනම පටන්ගන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom