මට දෑන් කරන කෑල්ල අත් අරින්න ඔන බන්...එකිගෙ හිත රිද්දන් නෑතුව බූට් එකක් තියන්නෙ කොහොමද බන්...එකි සෙදවත්ත පෑත්තෙ කෙල්ලෙක් බන්...අයියලා එහම දෙන්නෙක් ඉන්නවා..උනුත් හෙන මෑර ටයිප් පොරවල්...උන්ගෙ අම්මත් සින් එක දන්නවා...මාර අවුල බන්...උදවු ප්ලිස්
අනික මෙක මගෙ ප්‍රශ්නය්ක් නෙමෙයි ඈ..අපිට කොඉන්ද කෙල්ලො....මගෙ යලුවෙක්ගෙ ප්‍රොබ් එක්ක් බන්

අනික මෙක මගෙ ප්‍රශ්නය්ක් නෙමෙයි ඈ..අපිට කොඉන්ද කෙල්ලො....මගෙ යලුවෙක්ගෙ ප්‍රොබ් එක්ක් බන්
Last edited: