මචංලා මගේ phone එක Pocophone F1 එකක් තියෙන්නෙ. ඒක එකපාර stuck වෙලා off වුණා. ඊටපස්සෙ boot loop එකක හිර වෙලා on වෙන්නෙ නෑ. Custom rom ගහන්න මුකුත් කරන්න ගිහිල්ලා නෙමෙයි බන් නිකන් ම වුණේ. හැබැයි දැන් දවස් දෙක තුනක විතර ඉඳල සමහර වෙලාවට power button එක click කරාම screen එකේ පිස්සු කෙලින සීන් එකක් තිබුණා..උදව්වක් කරපන්කෝ දන්නෙ කෙනෙක්, ඇයි මෙහෙම වෙන්නෙ ? මේක ගොඩ දාගන්න පුළුවන් වෙයි ද මට ? 
