යාලුවනේ මගේ ලග LG L70 ෆොන් එකක් තියෙනවා.
ඒක බූට් ලූප් වෙනවා. කිසිම විදියකට ඔන් කරල තියගාන්න බැහැ.
කස්ටම් රොම් එකක් දාන්නවත් ඔන් වෙලා තියෙන්නෙ නැහැ.
මට මේක හදාගන්න විදියක් කියන්නකො දන්න කෙනෙක්.
එහෙම නැත්නම් කොලබ මේක හදාගන්න පුලුවන් තැනක් හරි කමක් නැහැ කියන්න.
ලොකු උදව්වක්.
හැම රිප්ල්යි එකකටම හැකි පමනින් රෙප් දෙනු ලැබේ.