Boot Manager එකේ කේස් එකක්

RusiruDon

Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    Boot Manager එකේ කේස් එකක්

    බූට් මැණේජර් එකේ වෙන ඔප්ශන් නෑ බන් DVD USB වෙන මුකුත් පෙන්වන්නෑ බන් Windows Boot Manger විතරයි තියෙන්නෙ හෙල්ප් එකක් දියන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් බන්

    boot loader එකේ usb අනං මනං options පෙන්නන්නෙ නෑ බං. ඒකෙ පෙන්නන්නෙ install කරල තියෙන os ටික. උඹට කැමති එක තෝරගන්න. උඹ හදන්නෙ usb drive එකකිං os එක දාන්න නං bios වලිං usb drive එකෙං බූට් වෙන්න සෙටිංස් හදපං :yes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :) මචං ඉස්සෙල්ලම BIOS SETUP එකට පලයන්
    එකේ තියෙනවා system configuration ඒකෙ ඇති legacy boot කියල optionඑකක්, අනිවා උබේ ඒක disable වෙලා ඇත්තේ, ඒක enableකරල save and exit වෙයන් next time boot device option ගියහම අනිවා උබේ ඔය HDD/USB/CD DVD ROM selectකරන්න enable වෙලා තියෙයි :yes::yes:
     
    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    :) මචං ඉස්සෙල්ලම BIOS SETUP එකට පලයන්
    එකේ තියෙනවා system configuration ඒකෙ ඇති legacy boot කියල optionඑකක්, අනිවා උබේ ඒක disable වෙලා ඇත්තේ, ඒක enableකරල save and exit වෙයන් next time boot device option ගියහම අනිවා උබේ ඔය HDD/USB/CD DVD ROM selectකරන්න enable වෙලා තියෙයි :yes::yes:

    මට ඕන UEFI එකෙන්ම කරන්න බන් මම කලින් කරා