BORA and GOTA

toiya

Well-known member
  • Jan 8, 2007
    13,094
    4,423
    113
    පොන්සි ආණ්ඩුව
    69484977_1169097399963713_7621965846721593344_n.jpg
    69795728_665427853971698_4720220391753121792_n.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,556
    13,156
    113
    ගොටබයලට හොදට මොලේ තියෙනවා ඒ ගොල්ලෝ සුබ පත්තන්නේ ඉංගිරිසියෙන්.
    ගොඩේ බයියලට ඒවා නොතේරෙන නිසා උන් බොරලට බැනලා සිංහලෙන් ත්‍රෙඩ් අරිනවා.

    අර රාවනා බලේ ගනින්නන්සේත් ඕකට විරුද්දව පොලිසියේ පැමිණිල්ලක් දාලා පොරට මහින්ද කුණුහරුපෙන් අමතලා අන්න පැමිණිල්ල අස්කරගෙන.


    එරෝසන් ඉංග වාංග පුන්ඩේ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඕව චන්දෙට කලින් එලියට එන එක හොඳයි බොරු බලාපොරොත්තු නැතුව සතාගේ හැටි දැනගෙන චන්දෙ දෙන්න :yes: නොදෙන උන්ට දැන්මම වෙන අතක් බලාගන්න.

    නැත්තන් 2025 වෙනකන් "අනේ ගෝටා මාමි අපි හිතුවේ නෑ ඔයා මෙහෙමයි කියල ඔයා අපේ හිත කැඩුව නෝටි ගෝටා අපි තරායි ඔයා එක්ක" කිය කියා එක එකා වැළපෙන්න ගත්තම කනක් ඇහෙන්න නැතිවෙනව
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    184
    0
    ithin umbala bora ewunta full sup eka denawane. bora ewun lankawe bahutarayak inna samanya muslim unwa ganan ganne nahi nisa umbala bora ewunta kamathi kiyala kiwwa neda ? sahayogaya denawa nam hadawathin sahayogaya denna one. aduma tharame bora ewun ekkawath samagiyen indapalla.
     
    Last edited: