Borella Roundabout - Rare Pic

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මම මුලින්ම මෙතනට ආවෙ බයිසිකලයක් ගන්න :love::love:
    මට තවම මතකයි
    බොරෙල්ල සයිකල් බසාර් කිව්වහම සෑහෙන්න ප්‍රසිද්දයි ඉස්සර
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,704
    28,629
    113
    මේක එච්රරම පරණ නෑ බන් 90' මුල වගේ ...මට යන්තම් මතකයි ඔතන , ඔය පෙන්නේ බේස් ලයින් එකයි, මරදාන පාරයි. ඔතන හන්දියේම දාස බිල්ඩින් එක තිබුනා. ඒ දවස්වල එක තමයි ලොකුම සුපර් මාර්කට් එක. ඔය වතුර ටැංකිය පෙන හරියේ ලොකු මාරගස් දෙකක් එකලග තිබුනා (මරදාන පාරට වැටෙන අතුරු පාරේ මුල) එතන ලෑලි කඩේක පත්තර විකුනනවා . අපි හොරෙන් හොරෙන් ගිහින් මුලින්ම වැල පත්තර ගත්තේ එතනින් !!! ඒ කලේ අපි ආණ්ඩුවෙන් පොත් දෙනකම් බලන් හිටියේ නෑ , අමාරුවෙන් පත්තර අරන් තනියම ඉගන ගත්තා ....

    I love 90' :love:

    Matath hithenne 90 mula wage tamai..
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    මේක එච්රරම පරණ නෑ බන් 90' මුල වගේ ...මට යන්තම් මතකයි ඔතන , ඔය පෙන්නේ බේස් ලයින් එකයි, මරදාන පාරයි. ඔතන හන්දියේම දාස බිල්ඩින් එක තිබුනා. ඒ දවස්වල එක තමයි ලොකුම සුපර් මාර්කට් එක. ඔය වතුර ටැංකිය පෙන හරියේ ලොකු මාරගස් දෙකක් එකලග තිබුනා (මරදාන පාරට වැටෙන අතුරු පාරේ මුල) එතන ලෑලි කඩේක පත්තර විකුනනවා . අපි හොරෙන් හොරෙන් ගිහින් මුලින්ම වැල පත්තර ගත්තේ එතනින් !!! ඒ කලේ අපි ආණ්ඩුවෙන් පොත් දෙනකම් බලන් හිටියේ නෑ , අමාරුවෙන් පත්තර අරන් තනියම ඉගන ගත්තා ....

    I love 90' :love:
    :lol::lol::lol:
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මම මුලින්ම මෙතනට ආවෙ බයිසිකලයක් ගන්න :love::love:
    මට තවම මතකයි
    බොරෙල්ල සයිකල් බසාර් කිව්වහම සෑහෙන්න ප්‍රසිද්දයි ඉස්සර

    අඩේ ඔව් බන්, මාත් පොඩි කාලේ බල බල ගියා ඔතනින්, හැබැයි එතකොට roundabout එක නෑ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,704
    28,629
    113
    ත්‍රි වීල් ආපු කාලේ වෙන්න ඇති බජාජ් වීල් 2 ක් තියන්නේ
    කොයි කාලේද ආවේ ඕවා ? :eek:

    search ekak daala baluwa...85 wage ..hari wisthereyak hoya ganna ba