ඔක්කොටම කලින් නඩු දාන එක නවත්තලා ඔය වැඩේට ඉඩදීපල්ලකෝ..ඉතින් ඔය youtube එකේ හුටු හුටු ගගා ඉන්නේ අර ඉස්පිරිතාල වල පණ අදින ලෙඩ්ඩුන්ව, රත්මලානේ අන්ධ විද්‍යාලයේ ඉන්න ලමයින්ව අද ගොලු බිහිරි අයව ගිහින් සුවපත් කරපන්කෝ .. බැරිනම් බෑ කියල කියපන්.
එච්චරයි කතාව
