Born Again - මළවුන්ට පන දීම

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දෙන්න දෙයක් නෑ පුතා.. ජේසු ජීවමානයි.😎

    ඇත්තටම මොකද්ද ඔය කියන එකෙන් අදහස් කරන්නේ? ටැග් වල ඉස්සර ඕක දකල තියෙනවා අපි සැහෙන්න. එත් තේරුම හරියටම දන්නේ නැහැ.
     
    • Like
    Reactions: Solo Rider

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඇත්තටම මොකද්ද ඔය කියන එකෙන් අදහස් කරන්නේ? ටැග් වල ඉස්සර ඕක දකල තියෙනවා අපි සැහෙන්න. එත් තේරුම හරියටම දන්නේ නැහැ.
    මරණින් තුන් වෙන දිනයේදි යේසුස් මරණයෙන් උත්ථානය ලබනවා. එම නිසා මලවුන් අතර නොව ජීවමාන වුන් අතර යෙසුස් ඉන්නවා.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කෑගහලා කෑගහලා ඉස්පිරිතාලේ ඉන්න පොඩි එකෙක් පෙන්නලා කියයි මේන් ඉපදුනා කියලා. පොඩි එකාගෙන් අහන්න යැ...
     
    • Haha
    Reactions: Solo Rider