බුදු හාමුදුරුවෝ කියල නෑ අන්ධ භක්තියෙන් බුද්ධාගම අදහන්න කියලා. තම නැණ පමණින් තේරුම් ගන්න බලන්න කියල තියෙන්නේ. තමන්ට තේරෙන විදියට තර්කාණුකූලව හිතල බැලුවම බුද්ධාගමේ තියෙන ඒවා තේරෙන්නේ නැත්නම් වෙන දෙයක් කරන්න. වෙන ආගමක් ඇදහුවම අපායේ යනවා කියල බුද්ධාගමේ නෑ.