Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Boru Neda Mewa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හූල්ල හූල්ල ඉන් නැතිව පුලුවන්තරමින් හොයල

අයියෝ....... උදේ වරුවේ අහම්බෙන් ත්‍රෙඩ් එක කියෙව්ව...... වෙලා නැති නිසා කමෙන්ට් කළේ නෑ...... නින්දට යනකොටත් මේ ත්‍රෙඩ් එක උඩ ඇවිත්......

හ්ම්ම්..... කියන්න තියෙනදේ කෙටියෙන්........

මචන්ල නිකන් හූල්ලන්න එපා......... අදටත් ඔය කියන විදියේ පිරිසක් අපි අතරම ඉන්නව. අත්දැකීමෙන් කියන්නේ, සති අන්තයේ හෝ නිවාඩු පාඩු වෙලාවට ජීවිතේ නියම රසය විඳින්න ක්‍රෙස්කැට්, එම්.සී අර හොටෙල් මේ හොටෙල් අර ටවුමේ මේ ටවුමේ ගිහින් පාරේ යන ගොන්නු දිහා බලන් කොන්ක්‍රීට් වනන්තරේ අතරමන්වෙන්නැතිව පලයල්ලා දුරපලාත්වල තියෙන අති දුශ්කර ගම් වලට, කිලෝ මීටර 20 30 පයින් ගිහින් හොයාගන්න පුලුවන් ගමවල් වලට ගිහින් බලපල්ලා උන් ගෙවන සරල සුන්දර ජීවිත........

උඹල කලුසුද්දො නම් උඹලට හිතෙයි උන් මහ ගොඩයො කියල ඒත් මට කියන්න දෙයක් තියෙනව. ඒ ජීවිත හරි සරලයි සුන්දරයි. ඔවුන් සමග ජීවත් වුනාමයි ඒ සරල බව තේරෙන්නේ......... ඒ දේ ඔවුන්තුල රැකෙන්න විවිද හේතු තියෙනව

1) ගමේ සියලු වැසියන් බෞද්ධ

2) ගමේ සිදුවන සියලු විශේෂ අවස්ථා ගමේ පන්සල මුල්කරගෙන සිදුවෙන්නේ

3) හොඳ ධර්මධර විනයධර නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි ගමට නායකත්වය දෙන්නේ..... (අසපු සීන්, බුදුවෙන සීන්, රහත්වෙන සීන්, ගෑනු හුටපට වගේ බොරු අනන් මනන් නෑ (තිබුනොත් ඉතින් ගමෙන්ම ගුටි තමා) )

4) පාන් බාගෙට සීනි ගොට්ටට ආගම් මාරුකරපු/ මාරුකරන උන් නෑ... අනික පාන් සීනි අරන් උන් මෙච්චර දුරක් එන් නෑ..... ඉතින් බාල් නැටුම් විස්කි බ්‍රැන්ඩි සම්ප්‍රදායන් නෑ... (*වැඩිම උනොත් කිතුල් රාටිකක් තමයි ඉතින්.....)

5) මේ දවස්වල අයිතිවාසිකම් ඉල්ලන 3/4 උනුත් නෑ...... (ඕකුන් ගෑවුන තැන ගූ ගොඩක්!!)

6) ඔක්කෝටම වඩා වැදගත් දේ, ඔය ගම් වලට සිරස ඇතුලු ගොඩක් TV චැනල් පේන් නෑ..... ඉතින් මේ ගම් හරි සුන්දර විදියට මේතාක්කල් රැකෙනව.........

හූල්ල හූල්ල ඉන් නැතිව පුලුවන්තරමින් හොයල බලපල්ලා..... දවසක් දෙකක් නැවතිල බලපල්ලා (ඒ මිනිස්සු සල්ලි ගන් නෑ- උඹලට පැදුරු කොටේක නිදාගන්න, මැලේරියා හැදුනොත් දවස් 7ක් කට්ට කන්න වගේ පොඩි පොඩි දේවලට ගට තියෙන්න ඕන එච්චරයි )....... යනකොට පොත් මිටියක් පැන්සල් පෑන් ටිකක් අරන් ගිහින් ගමේ ඉන්න පොඩි උන්ට බෙදුවට පව් නෑ (ගොඩක් මිනිස්සු ඉඳුම් හිටුම් කෑම බීම වලට සල්ලි ගන් නෑ - ඒක ඔවුන්ට මදිපුන්චිකමක් වගේ)

අත්දැකීම් ගොඩක සාරාන්ශයක්.... ගැලපීම මදිනම් සමාවෙන්න ඕන... කියන්න දාහක් දේවල් හිතේ තියෙනව කොටන්න වෙලා නෑ.......

රොබොට් අයියා.....

[QUOTE="scylla4444, post: 12570965, member: 364242"] [b]හූල්ල හූල්ල ඉන් නැතිව පුලුවන්තරමින් හොයල[/b] [SIZE=3]අයියෝ....... උදේ වරුවේ අහම්බෙන් ත්‍රෙඩ් එක කියෙව්ව...... වෙලා නැති නිසා කමෙන්ට් කළේ නෑ...... නින්දට යනකොටත් මේ ත්‍රෙඩ් එක උඩ ඇවිත්...... [/SIZE] [SIZE=3]හ්ම්ම්..... කියන්න තියෙනදේ කෙටියෙන්........ [/SIZE] [SIZE=3]මචන්ල නිකන් හූල්ලන්න එපා......... අදටත් ඔය කියන විදියේ පිරිසක් අපි අතරම ඉන්නව. අත්දැකීමෙන් කියන්නේ, සති අන්තයේ හෝ නිවාඩු පාඩු වෙලාවට ජීවිතේ නියම රසය විඳින්න ක්‍රෙස්කැට්, එම්.සී අර හොටෙල් මේ හොටෙල් අර ටවුමේ මේ ටවුමේ ගිහින් පාරේ යන ගොන්නු දිහා බලන් කොන්ක්‍රීට් වනන්තරේ අතරමන්වෙන්නැතිව පලයල්ලා දුරපලාත්වල තියෙන අති දුශ්කර ගම් වලට, කිලෝ මීටර 20 30 පයින් ගිහින් හොයාගන්න පුලුවන් ගමවල් වලට ගිහින් බලපල්ලා උන් ගෙවන සරල සුන්දර ජීවිත........ [/SIZE] [SIZE=3]උඹල කලුසුද්දො නම් උඹලට හිතෙයි උන් මහ ගොඩයො කියල ඒත් මට කියන්න දෙයක් තියෙනව. ඒ ජීවිත හරි සරලයි සුන්දරයි. ඔවුන් සමග ජීවත් වුනාමයි ඒ සරල බව තේරෙන්නේ......... ඒ දේ ඔවුන්තුල රැකෙන්න විවිද හේතු තියෙනව[/SIZE] [SIZE=3]1) ගමේ සියලු වැසියන් බෞද්ධ[/SIZE] [SIZE=3]2) ගමේ සිදුවන සියලු විශේෂ අවස්ථා ගමේ පන්සල මුල්කරගෙන සිදුවෙන්නේ[/SIZE] [SIZE=3]3) හොඳ ධර්මධර විනයධර නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි ගමට නායකත්වය දෙන්නේ..... (අසපු සීන්, බුදුවෙන සීන්, රහත්වෙන සීන්, ගෑනු හුටපට වගේ බොරු අනන් මනන් නෑ (තිබුනොත් ඉතින් ගමෙන්ම ගුටි තමා) )[/SIZE] [SIZE=3]4) පාන් බාගෙට සීනි ගොට්ටට ආගම් මාරුකරපු/ මාරුකරන [/SIZE][SIZE=3]උන් නෑ... අනික පාන් සීනි අරන් උන් මෙච්චර දුරක් එන් නෑ..... ඉතින් බාල් නැටුම් විස්කි බ්‍රැන්ඩි සම්ප්‍රදායන් නෑ... (*වැඩිම උනොත් කිතුල් රාටිකක් තමයි ඉතින්.....)[/SIZE] [SIZE=3]5) මේ දවස්වල අයිතිවාසිකම් ඉල්ලන 3/4 උනුත් නෑ...... (ඕකුන් ගෑවුන තැන ගූ ගොඩක්!!)[/SIZE] [SIZE=3]6) ඔක්කෝටම වඩා වැදගත් දේ, ඔය ගම් වලට සිරස ඇතුලු ගොඩක් TV චැනල් පේන් නෑ..... ඉතින් මේ ගම් හරි සුන්දර විදියට මේතාක්කල් රැකෙනව......... [/SIZE] [SIZE=3]හූල්ල හූල්ල ඉන් නැතිව පුලුවන්තරමින් හොයල බලපල්ලා..... දවසක් දෙකක් නැවතිල බලපල්ලා (ඒ මිනිස්සු සල්ලි ගන් නෑ- උඹලට පැදුරු කොටේක නිදාගන්න, මැලේරියා හැදුනොත් දවස් 7ක් කට්ට කන්න වගේ පොඩි පොඩි දේවලට ගට තියෙන්න ඕන එච්චරයි )....... යනකොට පොත් මිටියක් පැන්සල් පෑන් ටිකක් අරන් ගිහින් ගමේ ඉන්න පොඩි උන්ට බෙදුවට පව් නෑ (ගොඩක් මිනිස්සු ඉඳුම් හිටුම් කෑම බීම වලට සල්ලි ගන් නෑ - ඒක ඔවුන්ට මදිපුන්චිකමක් වගේ) [/SIZE] [SIZE=3]අත්දැකීම් ගොඩක සාරාන්ශයක්.... ගැලපීම මදිනම් සමාවෙන්න ඕන... කියන්න දාහක් දේවල් හිතේ තියෙනව කොටන්න වෙලා නෑ.......[/SIZE] [SIZE=3]:frown:රොබොට් අයියා.....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom