Boru Neda Mewa

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    noname.gif

    ඇත්තටම මේවා කියවද්දී උඹලට මොනවද හිතෙන්නේ මචන්ලා ...... මේ රොබෙර්ට් මහත්තය තමන්ගේ පොතේ මෙච්චර ලස්සනට වර්ණනා කරලා තියෙන්නේ අපේ ජාතියේ , අපේ රටේ , සාරය නේ බන් .... එත් කෝ දැන් මෙව්වා .......... ලොවෙත් නැනේ බන් ...... මේ කියල තියෙන්නේ රොබර්ට් මහත්තය ඇහෙන් දෙකපු ශාක්ෂි නේ බන් ..... දුකයි නේද කියවද්දී ..... දැන් කොයි බන් අර ස්වාමි දුව තමන්ගේ අතින්ම සියලු දේ කරන
    ඒවා .. ? දැන් කොයි බන් අර මස් මාළු , අරක්කු , පිළිකුල් කරන ඒවා .......... කරුමේ කියන්නේ , පඩ ටෝක්ස් දීගෙන මන් මේවා ලිව්වට මමත් මස් මාළු කනවා , මමත් අරක්කු බොනවා ........ දැන් හිඟන්නෝ
    වැහි වැහැල හැම තැනම ...... තවමත් අපේ ආගන්තුක සත්කාරය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ....... අආහ්හ් කියන්න බැරි උන ... ඇයි දැන් තව දෙයක් ඉතුරු වෙලා තියෙනවනේ .. .. අපේ කාන්තාවෝ දැන් පෙරටත් වඩා සංවර වෙලානේ ....... කොච්චර සංවරද කියනවා නම් , මුළු පවුලටම දැන් එකට වාඩි වෙලා tv බලන්න පුළුවන් නේ .. .. ඒ සංවර කම අපේ ආර්ථිකයට සහ දියුණුවට මොනතරම මහෝපකාරී ද කියනවා නම් , ටයර් එකක් උනත් විකුණගන්න ගැනියේක්ගේ කකුලක් හෝ පස්ස පැත්තක් .... යොදාගන්නවනේ ... ..දැන් බලන්න ගැහැනියගේ ඇඳුම කොයි තරම් අලංකාර සහ සංවරද කියල ....... ඉස්සර සාරිය ඇඳලා එකට ගැලපෙන
    කැත හැට්ටයක් අඳිනවා ....... එත් දැන් එහෙමද ... කෙලින්ම සාරිය අන්දලා එකට match වෙන ලස්සන brassiere එකක් අඳිනවා .. .... :lol::lol:
    63033_152391538134228_100000901491032_259313_6888871_n.jpg


    දැන් අපේ කෙල්ලෝ ඉස්සර වගේ කුලෑටි නැහැ කිසි දෙකට .......... සිගරට් එකක් උනත් බොන්න බයක් නෑ කවුරු හිටියත් .. . .. එහෙම තමයි ... කොල්ලොන්ට විතරද හැමදේම කරන්න පුළුවන් ??? ලෝකේ වෙනස් වෙනකොට අපිත් ඒ විදියට වෙනස් වෙන්න ඕනේ .... නැත්තම් අපි පස්සට යනවා ......
    Smoking-woman.jpg


    ඇයි හත් දෙය්යනේ අපේ රත්තරන් දේශපාලන මහත්තුරු ටික ....... කොයි තරම් අගේට රට පාලනය කරනවද ??? අපේ ජනාධිපතිතුමා ... .?? ධසරාජ දර්මයෙන් රට ස්වයන්පොෂිත කරනවා ............ උන්නාන්සේගේ දරු මුනුපුරෝ ටික රටේ අනිත් තරුණ තරුණියන්ට කොයි තරම් නම් ආදර්ශමත් විදියට හැසිරෙනවද ........
    mervin_silva_mr.jpg

    555793_356794727696450_268458809863376_1039805_1808523791_n.jpg

    duminda_silva_arrest.jpg


    1403943460_2a8238ceb1.jpg



    රොබර්ට් මහත්තයාගේ ඒ වචන ටික කියද්දී මගේ හිතට ආව සිතුවිලි ටිකක් තමය මන් මේ දැම්මේ . . ... මචන්ලා .... මට රේප් ඕනේ නැහැ ...... අපි අද කොතනද ඉන්නේ කියල උඹලටත් තේරෙනවා නේද ... . කෙල්ලොන්ට ළමා සාරි අන්දවන්න බැහැ තමයි ... චීත්ත අන්දවන්න බෑ තමයි ..... ඒවා ප්‍රායෝගික නෑ . . .එත් මීට වඩා යම්තරමකින්වත් අපේ සබ්යත්වය ආරක්ෂාකරගන්න ඕනේ කියල හිතෙනවා නේද බන් . .. .
    අපේ කෙල්ලෝ පන්සලකට , මාලිගාවට එහෙම යද්දී ඇඳගෙන යන කැත බලපල්ලා .... .. පුකේ ලෙලි දෙකම නෙරලා පේන විදියට ඩෙනිම් එක අඳිනවා ...... පෑන්ට් එකේ පාට පේන විදියට කොට සාය අඳිනවා .. . .ඒවා දකින අපිට හිතෙනවා "නිකන් දකින්න තියෙද්දී මොකටද නිවන් දකින්නේ කියල .......... .. ..." ... අම්මල තමන්ගේ දුවලට පොඩි කලේ ඉඳන්ම අන්දවන්නේ අර පොඩි දරුවාගේ අංග පසඟ හොඳටම පේන විකාර ඇඳුම්
    .... කාට කියන්නද බන් මේවා ..... අපේ එවුන්ට කිවොත් කියය ඉතින් " ඔයාට ඕනේ නම් ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ට ඔයා කැමති ඇඳුමක් අන්දවන්න , මාව හදන්න එන්න එපා කියල ."' . . . .:lol::lol:

    Sri+Lankan+sexy+girl+shows+her+legs+at+entsl.blogspotcom+%25283%2529.jpg


     
    Last edited:

    IShyam

    Member
    Mar 3, 2011
    671
    55
    0
    මේවා දකිද්දී අපිට අපි ගැනම ලැජ්ජයි බන් .........