දැන් ඉන්දියන් බඩු එන්නේ, ජර්මනි එන්නේ නැහැ,
උබට ඕන මොඩල් එක කියපන්, වෙන ගාන කියන්නම්
උබට ඕන මොඩල් එක කියපන්, වෙන ගාන කියන්නම්
Mata one bosch Go2 eka bn with 30 pieces screwsදැන් ඉන්දියන් බඩු එන්නේ, ජර්මනි එන්නේ නැහැ,
උබට ඕන මොඩල් එක කියපන්, වෙන ගාන කියන්නම්
GO2 ekanam na bro, sander, grinder, grill thiyenawaMata one bosch Go2 eka bn with 30 pieces screws
1995 චීනේ Bosch power tools factory ඵක open කරේ..මං ළග තියෙන grill ඵක bosch made in china දැන් අවුරුදු 11ක් වෙනවා..තාම ඵළටම වැඩ.
අහා චීන බඩු වලට වඩා ඉන්දියන් බඩු හොඳයි කියනකොට දැනගත්තා අනාථ මොංගල් ටොයි ජෙප්පෙක් කියලා.ඕන මැටි හරකෙක් දන්නවා ඉන්දියන් ජරාවල් වල කොලටිය.(දේශපාලනයෙන් අනාථ වෙලා චීනේ බයිට් ඵකට අරන් ඉන්න ගොබ්බ ටොයි ජෙප්පො හැර).උබ ඉතින් ඕකෙන් කරන එකම වැඩේ තියලා ඉඳගන්න එකනේ. ඉතින් ඕනේ කාලයක් වැඩකරයි
Ow හැබයි චයිනීස් බොශ් එකක් ගන්න සල්ලි වලින් මකිටා 2ක් ගන්න පුලුවන් .මකිට ජපන් ටූල්ස් එනවද බන් දැන්..
හම්මට...කොහෙද බං ගන්න තියෙන්නෙ...ඔක්කොම චයිනීස් නෙ.තායිලන්ඩ් ඒවත් තියෙනව.ජපන් ඒව එනව කියල අහලත් නෑ..Ow හැබයි චයිනීස් බොශ් එකක් ගන්න සල්ලි වලින් මකිටා 2ක් ගන්න පුලුවන් .
මකිටා ග්‍රයින්ඩර් එකේ අව්ල ගාඩ් එක.ඒක එහෙ මෙහෙ කරන්න ඇලන්කි එකකින් ගලවලා ඇජස්ට් කරලා දගලන්න ඕනෙ.බොශ් වල එහෙම නෑ.සයිස් එකේ සේෆ්ටි පින් එක පහත් කලා ඕන ගානට කැරකෙව්වා අතඇරියා.
Oමකිට ජපන් ටූල්ස් එනවද බන් දැන්..
ඩිරෙක්ට් ඉම්පොර්ට් බන්.හම්මට...කොහෙද බං ගන්න තියෙන්නෙ...ඔක්කොම චයිනීස් නෙ.තායිලන්ඩ් ඒවත් තියෙනව.ජපන් ඒව එනව කියල අහලත් නෑ..