Boss කෙනෙක් වෙන හැටි
ගිරව් 3න් දෙනෙක් කූඩුවක දාල ඉන්නවලු විකුනන්න
ගැනුම් කරැවෙක් ඇවිල්ල ගිරව්ගෙ ගනන් අහනවලු.
ගැ.ක එකෙක්ව පෙන්නල අහනවලු මුගෙ ගාන කීයද?
වි.ක කියනවලු සර් රැ 125.
ගැ.ක තව ටිකක් ලස්සන එකෙක්ව පෙන්නල අහනවලු මුගෙ ගාන කීයද?
වි.ක කියනවලු සර් ඌ රු 500
ඉතුරැ මෙලෝ රහක් නැති ටිකක් පැත්තකට වෙලා ඉන්න ගිරව පෙන්නල අහනවලු එතකොට මුගෙ ගාන?
වි.ක : අහ් ඌද? ඌනං සර් 1500 ක් වෙනව.
ගන්න ආපු එකාට දැන් මාර අවුල්.
ඒ යකා අහනවලු පිසුසුද ඕයි?? උගේ ලස්සනකුත් නෑ. ඉන්නෙත් බුම්මගෙන. ඇයි එචර ගනන්?
කඩේ පොර කියනවලු එක තමා සර් මාත් බැලුවෙ. අඩුවට දෙන්නත් බෑ අනිත් එවුන් දෙන්න මූට BOSS කියනවනෙ...
හොග් හොග්!!!!!

REP + if you like this