rVlhMGQgDkY පට්ටනේ...:P
කඩ්ඩ බැරි එකා Well-known member Oct 16, 2013 3,326 1,885 113 Nugegoda Feb 24, 2016 #1 පට්ටනේ... Reactions: sudathmadusanka and Podi Dagaya
sudathmadusanka Well-known member Jul 12, 2011 4,663 545 113 Feb 24, 2016 #3 Ado pattanne.... Thawa kalayak yanakota minis hakiya godak thiyena robotla hadeiy.... rep.... Last edited: Feb 24, 2016
aruna1 Well-known member Apr 22, 2008 10,891 6,762 113 38 Galle Feb 24, 2016 #4 මේවා දකිනකොට කලකිරෙනවා බං. අපි මොනවද කරන්නේ කියල. කිසිම රජයකින් මේවගේ වැඩ වලට සපෝර්ට් කරන්නේ නෑ. කටයි පුකයි ඇරගෙන වටේටම විදිනවා මිසක්
මේවා දකිනකොට කලකිරෙනවා බං. අපි මොනවද කරන්නේ කියල. කිසිම රජයකින් මේවගේ වැඩ වලට සපෝර්ට් කරන්නේ නෑ. කටයි පුකයි ඇරගෙන වටේටම විදිනවා මිසක්
කඩ්ඩ බැරි එකා Well-known member Oct 16, 2013 3,326 1,885 113 Nugegoda Feb 24, 2016 #5 aruna1 said: මේවා දකිනකොට කලකිරෙනවා බං. අපි මොනවද කරන්නේ කියල. කිසිම රජයකින් මේවගේ වැඩ වලට සපෝර්ට් කරන්නේ නෑ. කටයි පුකයි ඇරගෙන වටේටම විදිනවා මිසක් Click to expand... මම මේ කල්පනා කරේ මේ වගේ office එකක අතු ගාන්න ගියත් සැපයි කියල බන්. මාත් ටෙක් පැත්තට පට්ට ආස නිසා මේ වගේ දේවල් එක්ක ජීවිතේ ගෙවන්න තියෙනවනම් කොච්චර දෙයක්ද.
aruna1 said: මේවා දකිනකොට කලකිරෙනවා බං. අපි මොනවද කරන්නේ කියල. කිසිම රජයකින් මේවගේ වැඩ වලට සපෝර්ට් කරන්නේ නෑ. කටයි පුකයි ඇරගෙන වටේටම විදිනවා මිසක් Click to expand... මම මේ කල්පනා කරේ මේ වගේ office එකක අතු ගාන්න ගියත් සැපයි කියල බන්. මාත් ටෙක් පැත්තට පට්ට ආස නිසා මේ වගේ දේවල් එක්ක ජීවිතේ ගෙවන්න තියෙනවනම් කොච්චර දෙයක්ද.
ගයාන් ලක්මාල් Well-known member Feb 1, 2014 1,951 397 83 කොළඹ Feb 24, 2016 #6 පට්ට බන්....... එ්ත් අර film වල වෙග මුන් අපිට ෙකලින දවසක් අාෙවාත්?
fahrenheit Member Mar 13, 2012 281 19 0 Feb 24, 2016 #7 adenava, thava tika kalekin labor jobs godakata kelavei, autonomous driving technology ekath lagadima adopt karaganna nisa driving jobsuth habak auto insurance uth habak. AI apu kaleta apey jobs uth habak..
adenava, thava tika kalekin labor jobs godakata kelavei, autonomous driving technology ekath lagadima adopt karaganna nisa driving jobsuth habak auto insurance uth habak. AI apu kaleta apey jobs uth habak..